Me awrudde ubalage Lokuma balaporoththuwa mkakda

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com
    ගිය අවුරුද්දේ සෑහෙන්න බලාපොරොත්තු එක්ක හිටියේ නමුත් සියයට 95 ක්ම ඉටුවුණේ නෑ ඒ නිසා මේ අවුරුද්දේ කිසිදු බලාපොරොත්තුවක් නැතුව ඉන්න තමයි කල්පනාව...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගිය අවුරුද්දේ සෑහෙන්න බලාපොරොත්තු එක්ක හිටියේ නමුත් සියයට 95 ක්ම ඉටුවුණේ නෑ ඒ නිසා මේ අවුරුද්දේ කිසිදු බලාපොරොත්තුවක් නැතුව ඉන්න තමයි කල්පනාව...
    wadiya hithanna epa bn hriyai
     
    • Love
    Reactions: Cenon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,742
    66,951
    113
    So damn true mchn. Italians are hard working people. they never forget their humble beginings.They always sympathize with us sri lankans. I just love italians

    Perhaps I've seen so many Martin Scorsese films

    Very loving people.They realy do like us.I don't know about italy.But in ausi they were the best ones.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    • Like
    Reactions: lasankandy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes: :yes: :yes: :yes:


    hammatsiri mkakd bn e :eek::eek::eek:

    බලාපෙරොත්තු කියන්න යන්න එපා. ශෙයාකරගන්න එපා. ඒකට උඹලගේ තියෙන එෆර්ට් එක 80%ක් ඒ කතාවත් එක්කම නැතිවෙලා යනවා.

    හිතේ බර තියං හීන පස්සේ දුවන එක තමයි හොඳ, කරාට පස්සේ කියලා සතුටක් විඳින්න. කරන්න කලින් කියලා සතුටු වුනාම හිතේ හයිය මදි වෙනවා වැඩේ කරන්න.

    හොඳම දේ ගිය අවුරුද්දේ කරගත්ත දේවල් කියන එක😊
     
    • Like
    Reactions: HSW