Ganan nam wadiyi ath fast delivery godak item. ebay eken hari ali eken hari me kale gaththoth mokak hari item ekak aduma masa 1k ho 2k yanwa. Daraz eke sathiyen enawa. godak parakku wunoth salli denne nethuwa cancel karanna puluwan ge gawata awama. anith widihata hithuwoth daraz eke awata passe salli denna one. masa ganakata passe item ekak aran wedak nethi nisa daraz me kaale hodayi. monawa wunath ganan tikak wediyi.ඒ උනාට මචන් ගනන් වැඩී නේ. මන් බලන item එක 5ක් අලි එකේ. එක daraz ගෙන්න ගත්තොත් 8ක් විතර වෙනව.
Na 5 USD welata wadinam unge regulation ekak tiyanawalu shipping add kerenna kiyala sri lankawata matathseller kenek kiwwe..corona nisa thapal wada nathuwa ape un hamoma refund ganna athi. Dan ithin un bayai apita ship karanna.
apoo mama china welin oyawage tv box ekak order kela daraz eke china welin awe na baduwa call kelama kiyanawa seller ready kare nalu..china welin nam sure na 100% eida kiyala daraz..daraz එකෙන්නම් මේ ටිකේ china ඒවා within 7 day ආවා.
ඉස්සරත් උන් shipping charge කළා මචන්. එත් feasible options දුන්නා. 30k phone එකක් උනත් china post registered mail එව්වා එත් පොඩි shipping charge එකක් USD 5ක් වගේ. දැන් ඔක්කොම DHL නැත්නං premium shipping USD 40ක් 50ක් යනවා. china post ලංකාවට තාම deliver කරන්නේ නෙද්ද දන්නේ නැNa 5 USD welata wadinam unge regulation ekak tiyanawalu shipping add kerenna kiyala sri lankawata matathseller kenek kiwwe..
ඔය 5 ඩොලර් කතාව කොරෝනා වලින් පස්සෙ ආපූ එකක් කියල සෙලර් කෙනෙක් කිව්වෙ..95% ඇත්ත.. අපි 350/= අයිටම් දෙකක් වෙනකන් ෆ්රී වැටටෙනවා තුනක් සිලෙක්ට් කරපු ගමන් තඩි shipping කොස්ට් එකක් වැටෙනවා..ඉස්සරත් උන් shipping charge කළා මචන්. එත් feasible options දුන්නා. 30k phone එකක් උනත් china post registered mail එව්වා එත් පොඩි shipping charge එකක් USD 5ක් වගේ. දැන් ඔක්කොම DHL නැත්නං premium shipping USD 40ක් 50ක් යනවා. china post ලංකාවට තාම deliver කරන්නේ නෙද්ද දන්නේ නැ
Ehema gennanna ba ban..oya kiyanne ali eke items daraz eke tiyanawa ewa habai china welin ewanne..ekata hena kal yanawa..ali ekata wada ganath tikak wadi..ade meka m ata pahadili na ne? daraz.lk eken kohomada ali eke badu genna ganne?
20usd cupon සීන් එක මොකක්ද බන්?පහුගිය ටිකේ නම් බඩු ගොඩක් ගෙන්න ගත්තා..අන්තිම order එක දැම්මේ පෙරේදා...shipping cost එක ගොඩක් හොඳ item වලට තියනවා...නැත්තම් 20$ කුපන් වලින් හොඳ වැඩක් ගන්න තිබුණා
20usd cupon සීන් එක මොකක්ද බන්?
උන් මෙහෙ ගෙන්නල තියන් ඉදලා නෙවෙයිද daraz එකෙ විකුනන්න දාන්නේ? ඔඩර් කරහම උන් ගෙන්නලද දෙන්නෙ? සමන්යෙන් දවස් කියක් වගේ යනවද?Ehema gennanna ba ban..oya kiyanne ali eke items daraz eke tiyanawa ewa habai china welin ewanne..ekata hena kal yanawa..ali ekata wada ganath tikak wadi..
Mata wechcha experience eken kiwwe mama..