කුඹින්ගේ ආත්මේ මාරු කරමු

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    karanna deyak na machan, mama last week eke Pannel light 2k replace kara, wall swtch ekak blower eka gahala clean kara, anith eka dannama una.
    kuubi yanawa switch eka assata, giyama light eka gahi gahi pattu wenawa, control box eka yanawa, led yanawa.
    paw pin balanna bane ban owata.
    math ganna one. hit liner gahala pudanna ba. sure ekata pansale hamuduruwo dannawa nam eyath gani okak :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපෙන් වැටෙන කෑම වලටම නෙමෙයිනේ බන් කූඹි එන්නෙ ඒක නිසා පිරිසිදුව තියා ගත්තා කියලා කූඹි එන එක නතරක කරන්න බැහැ
    මටත් කූඹි කරදරේ දරුනුවටම තියනවා, අපේ ගෙදර එලියෙ ලයිට් දාල තිබ්බමම ඒකට සත්තු ඇවිත්, හැමදාම ලයිට් එක ලඟ බිම ටික දෙනෙක් මැරෙනවා, පොඩි සමනල්ලු මැස්සො වගේ උන්, උදේ ඇහැරිලා බලද්දි අර මැරුනු සත්තු වට කරගෙන කූඹි
    අතුගාල අයින් කරාට වැඩක් නැහැ නිතරම ඔය වැඩේ වෙන නිසා කූඹි ගුල් ඒ වටේම හදා ගන්නවා
    තව අර පිටි මකුනො හැදුනොත් කූඹි අනිවාර්යෙන් හැදෙනවා, උන්ගෙන් එන මොනව හරි පැනි රස දෙයක් කන්න, කූඹි නිසා පිටි මකුනො හැම තැනම බෝ වෙනවා ඊට පස්සෙ, පිටි මකුනො නිසා කූඹි වැඩි වෙනවා, සයිකල් එකක් වගේ යනවා ඔය දෙකම වඳ කරලා ඕන ඔය කරදරෙන් ගැල වෙන්න.

    තව මල් ගස් වටේ පොල් ලෙලි දාල තියනවා ලස්සනට, ඒව අස්සෙත් මහා ලොකු කූඹි ගුල් හදාගන්නවා, අපිට කරන්න දෙයක් නැහැ ඒකටත්. මිදුලෙ පොඩි එකා සෙල්ලම් කරොත් අනිවා තුන් හතර දෙනෙක්ට කකුල කනවාම තමයි, ඕව නිසා තමයි මට නම් තියන කරදර

    දිමියො වගේ උන්ගෙන් කිසි කරදරයක් නැහැ උන් ටිකක් ලොකු ගස් වල එහෙම ඉන්නෙ, ඒක නිසා ඒ ගහක් ලඟ වැඩක් කරේ නැත්නම් අපිට කරදරයක් නැහැ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    karanna deyak na machan, mama last week eke Pannel light 2k replace kara, wall swtch ekak blower eka gahala clean kara, anith eka dannama una.
    kuubi yanawa switch eka assata, giyama light eka gahi gahi pattu wenawa, control box eka yanawa, led yanawa.
    paw pin balanna bane ban owata.
    math ganna one. hit liner gahala pudanna ba. sure ekata pansale hamuduruwo dannawa nam eyath gani okak :D
    ඔව්. ස්විච් බෝර්ඩ් එක ඇතුලටත් යනවා. විදුලි කාන්දුවක් වෙලා ගිනි ගන්න උනත් ඉඩ තියෙනවා ඒ නිසා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    Oke thiyenne, Boric powder ne bung. kaden Boric powder packet ekak aragena, Seeni ambarala hondata mix karala thiyapang. oka unge gulata ussagena gihin Queen ta dunne gaman badu banis. colony eka ethanin ivaray. samahra Koombi Seeni walata wahanne naa.. Buiscuit kudui, Haalmasso tikak grinder eke dala hondata powder karala Boric powder ekath ekka mix karala danna.. mekatanum Karapoththantath kela wenawa. unge pothu thiyey 2 weeks walin passe hamathanama. Athdutuway prathyakshai.. :)
     
    හුනොන්ටත් හරි යයි නේද? තැන්කු විස්තරේට.

    Boric powder ගන්න තියෙන්නේ කොහෙද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    karanna deyak na machan, mama last week eke Pannel light 2k replace kara, wall swtch ekak blower eka gahala clean kara, anith eka dannama una.
    kuubi yanawa switch eka assata, giyama light eka gahi gahi pattu wenawa, control box eka yanawa, led yanawa.
    paw pin balanna bane ban owata.
    math ganna one. hit liner gahala pudanna ba. sure ekata pansale hamuduruwo dannawa nam eyath gani okak :D
    පව් වැඩේ සාධාරණිකරනය කරන්න පන්සලේ හාමුදුරුවෙන්වත් ගාව ගත්තා නේද ? අනේ උබලගෙ මානසිකත්වය.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාත් ඕක ගේනවා දැම්මම ගුලේ ඉන්න උන් ඔක්කොම මිසින්, පස්සේ දෙපාරක් තුන් පාරක් කරලා අතහැරලා දැම්ම. ඕක කඩවල තියෙනවා ලේසියෙන් ගන්නත් පුළුවන්, සමුල ඝාතන නිසා මන් ඕක ගැන එළකිරි එකේ කිවේ නැ. තව සත්තුන්ටත් එක එක ඒවා තියෙනවා. හැබැයි මන් ඔයිට වඩා හොද එකක් කියන්නම්. හැමෝම කියන hit line චෝල්ක් එක. ඒක ඉෆ්ෆෙක්ටිව් එකෙන් ඉරක් ඇන්දොත් ආයේ ඒ ඉර උඩින් කුම්බි එන්නේ නැ, තව ටික් ගාර්ඩ් පවුඩර් එකත් දැම්මොත් එන්නේ නැ. මන් නම් කරන්නේ කුබි පාර බලල කොස්සෙන් අතු ගාල දාල චෝල්ක් එකෙන් ඉර ගහනවා. ආයේ එන්නේ නැ, උන් ඔක්කොම ගෙයින් පිට මේක හොදයි අලුත් ගෙවල් වල, ගුල් cracks නැත්තන්. cracks තියෙනවනම් පොටි වලින් ෆිල් කරන්න එතකොට කුඹි එතන ගුල් හදාගන්නේ නැ නේ.
     
    • Like
    Reactions: Splash_smart

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    හුනොන්ටත් හරි යයි නේද? තැන්කු විස්තරේට.

    Boric powder ගන්න තියෙන්නේ කොහෙද?

    karapoththo Koombi adu una gaman Hoonoth adu wenawa. Mokada unge food supply ekata kela wena hinda. Pharmacy eken gihin illanna Boric powder. Sachet packets thiyenne.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මාත් ඕක ගේනවා දැම්මම ගුලේ ඉන්න උන් ඔක්කොම මිසින්, පස්සේ දෙපාරක් තුන් පාරක් කරලා අතහැරලා දැම්ම. ඕක කඩවල තියෙනවා ලේසියෙන් ගන්නත් පුළුවන්, සමුල ඝාතන නිසා මන් ඕක ගැන එළකිරි එකේ කිවේ නැ. තව සත්තුන්ටත් එක එක ඒවා තියෙනවා. හැබැයි මන් ඔයිට වඩා හොද එකක් කියන්නම්. හැමෝම කියන hit line චෝල්ක් එක. ඒක ඉෆ්ෆෙක්ටිව් එකෙන් ඉරක් ඇන්දොත් ආයේ ඒ ඉර උඩින් කුම්බි එන්නේ නැ, තව ටික් ගාර්ඩ් පවුඩර් එකත් දැම්මොත් එන්නේ නැ. මන් නම් කරන්නේ කුබි පාර බලල කොස්සෙන් අතු ගාල දාල චෝල්ක් එකෙන් ඉර ගහනවා. ආයේ එන්නේ නැ, උන් ඔක්කොම ගෙයින් පිට මේක හොදයි අලුත් ගෙවල් වල, ගුල් cracks නැත්තන්. cracks තියෙනවනම් පොටි වලින් ෆිල් කරන්න එතකොට කුඹි එතන ගුල් හදාගන්නේ නැ නේ.
    කරන්ට් ප්ලග් ඇතුලේ යනවා. ඒකයි ගැටලුව.
    karapoththo Koombi adu una gaman Hoonoth adu wenawa. Mokada unge food supply ekata kela wena hinda. Pharmacy eken gihin illanna Boric powder. Sachet packets thiyenne.
    තැන්කු මචං විස්තරේට
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙතන මයිත්‍රි වඩන එවුන්ට තෙරෙන්නෙහ් නැහ් ලැප් එකක් එහෙම අස්සට කුබි ගියාම කොච්චර විදවන්නහ් වෙනවද කියලා ...
    ඔෆිස් ලැප් එකෙ කුබි ඉදලා රිබන් කාලා වැඩ නැතුවහ් ගියා ...
     
    • Like
    Reactions: hasithayad

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෙතන මයිත්‍රි වඩන එවුන්ට තෙරෙන්නෙහ් නැහ් ලැප් එකක් එහෙම අස්සට කුබි ගියාම කොච්චර විදවන්නහ් වෙනවද කියලා ...
    ඔෆිස් ලැප් එකෙ කුබි ඉදලා රිබන් කාලා වැඩ නැතුවහ් ගියා ...
    ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ. ඒක තේරුම් අරං හිටියා නං ඉවරයි. ත්‍රෙඩ් එක දම්මේම කුඹී කරදරේ නිසා අකරතැබ්බ වලට මුහුණ දෙන අයට පිලියමක් විදියට. ගෙදරක ප්‍රධාන විදුලි පරිපථ අස්සට මුන් ගිහිං ගිනි ගත්තම තේරෙන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මාත් ඕක ගේනවා දැම්මම ගුලේ ඉන්න උන් ඔක්කොම මිසින්, පස්සේ දෙපාරක් තුන් පාරක් කරලා අතහැරලා දැම්ම. ඕක කඩවල තියෙනවා ලේසියෙන් ගන්නත් පුළුවන්, සමුල ඝාතන නිසා මන් ඕක ගැන එළකිරි එකේ කිවේ නැ. තව සත්තුන්ටත් එක එක ඒවා තියෙනවා. හැබැයි මන් ඔයිට වඩා හොද එකක් කියන්නම්. හැමෝම කියන hit line චෝල්ක් එක. ඒක ඉෆ්ෆෙක්ටිව් එකෙන් ඉරක් ඇන්දොත් ආයේ ඒ ඉර උඩින් කුම්බි එන්නේ නැ, තව ටික් ගාර්ඩ් පවුඩර් එකත් දැම්මොත් එන්නේ නැ. මන් නම් කරන්නේ කුබි පාර බලල කොස්සෙන් අතු ගාල දාල චෝල්ක් එකෙන් ඉර ගහනවා. ආයේ එන්නේ නැ, උන් ඔක්කොම ගෙයින් පිට මේක හොදයි අලුත් ගෙවල් වල, ගුල් cracks නැත්තන්. cracks තියෙනවනම් පොටි වලින් ෆිල් කරන්න එතකොට කුඹි එතන ගුල් හදාගන්නේ නැ නේ.
    Hitline wisai yako minissunta. Oke dust eka hulangata minissu breath kalama lungs walata yanawa. Umbala dannawada ant chalk wena ratawal wala banned kiyala? Thread eka dala tiyena eka kiyapu krame hondai oita wadiya
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෝඩකමට බැනලා වැඩක් නෑ!
    .......
    කට්ටිය කියනවා ......

    උබලා පණු බෙහෙත් එහෙම බීලාම නැද්ද? අනේ පු@ නොදී පලයන් බං.

    හෙන ගහපන් තොට මස් වැද්දා

    මට ඔහොම කියන තොගේ ත්‍රෙඩ් බලපන්කො.
    ලන්කාවේ ගෑනියෙක් ද?
    හස්බන්ඩ් වැඩට ගියාම වයිෆ් කරන දේ
    Anal Queen
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    machan mekanam e thram hoda wadak nemeyi.meken wenne oya saththu wadha wena eka.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    machan mekanam e thram hoda wadak nemeyi.meken wenne oya saththu wadha wena eka.
    අපි වර්තමානයේ පෘතුවිය කියලා හඳුන්වන ග්‍රහ ලෝකේ මේ වෙනකොට ලක්ෂ ගානක් සතුන් වඳ උනා. අළුත් ජීවීන් එකතු උනා. ඒක තමයි වෙන්නේ. වෙනස් වෙන්න බැරි උන් වඳ වෙනවා.. කරන්න දෙයක් නැහැ
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    ඔය ජෙල් එකට එක පාර මැරෙන්නේ නෑනේ ... උබලගේ ගෙදර හැම අස්සක් මුල්ලකම,කෑම බීම වල,ඇදන් උඩ,පොඩි එකාගේ සෙල්ලම් බඩු උබගේ ජෝකගේ හැම රෙද්දකම ගහින් තමයි මැරෙන්නේ.
    නොදැනුවත්වම උබලගේ බඩේ තමයි අන්තිමට..

    අන්තිමට උබලට පවයි ලෙඩයි දෙකම එකටම..

    ඕන තරන් ක්‍රම තියනව මරන්නේ නැතුව එලවන්න.. තව පොඩ්ඩක් හොයල බලපන් පවු වැඩ කරන් නැතුව..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය ජෙල් එකට එක පාර මැරෙන්නේ නෑනේ ... උබලගේ ගෙදර හැම අස්සක් මුල්ලකම,කෑම බීම වල,ඇදන් උඩ,පොඩි එකාගේ සෙල්ලම් බඩු උබගේ ජෝකගේ හැම රෙද්දකම ගහින් තමයි මැරෙන්නේ.
    නොදැනුවත්වම උබලගේ බඩේ තමයි අන්තිමට..

    අන්තිමට උබලට පවයි ලෙඩයි දෙකම එකටම..

    ඕන තරන් ක්‍රම තියනව මරන්නේ නැතුව එලවන්න.. තව පොඩ්ඩක් හොයල බලපන් පවු වැඩ කරන් නැතුව..
    පෙට්ටිය කඩද්දි..