
ඔව්. ස්විච් බෝර්ඩ් එක ඇතුලටත් යනවා. විදුලි කාන්දුවක් වෙලා ගිනි ගන්න උනත් ඉඩ තියෙනවා ඒ නිසා.karanna deyak na machan, mama last week eke Pannel light 2k replace kara, wall swtch ekak blower eka gahala clean kara, anith eka dannama una.
kuubi yanawa switch eka assata, giyama light eka gahi gahi pattu wenawa, control box eka yanawa, led yanawa.
paw pin balanna bane ban owata.
math ganna one. hit liner gahala pudanna ba. sure ekata pansale hamuduruwo dannawa nam eyath gani okak![]()

හුනොන්ටත් හරි යයි නේද? තැන්කු විස්තරේට.Oke thiyenne, Boric powder ne bung. kaden Boric powder packet ekak aragena, Seeni ambarala hondata mix karala thiyapang. oka unge gulata ussagena gihin Queen ta dunne gaman badu banis. colony eka ethanin ivaray. samahra Koombi Seeni walata wahanne naa.. Buiscuit kudui, Haalmasso tikak grinder eke dala hondata powder karala Boric powder ekath ekka mix karala danna.. mekatanum Karapoththantath kela wenawa. unge pothu thiyey 2 weeks walin passe hamathanama. Athdutuway prathyakshai..![]()
පව් වැඩේ සාධාරණිකරනය කරන්න පන්සලේ හාමුදුරුවෙන්වත් ගාව ගත්තා නේද ? අනේ උබලගෙ මානසිකත්වය.karanna deyak na machan, mama last week eke Pannel light 2k replace kara, wall swtch ekak blower eka gahala clean kara, anith eka dannama una.
kuubi yanawa switch eka assata, giyama light eka gahi gahi pattu wenawa, control box eka yanawa, led yanawa.
paw pin balanna bane ban owata.
math ganna one. hit liner gahala pudanna ba. sure ekata pansale hamuduruwo dannawa nam eyath gani okak![]()
හුනොන්ටත් හරි යයි නේද? තැන්කු විස්තරේට.
Boric powder ගන්න තියෙන්නේ කොහෙද?
කරන්ට් ප්ලග් ඇතුලේ යනවා. ඒකයි ගැටලුව.මාත් ඕක ගේනවා දැම්මම ගුලේ ඉන්න උන් ඔක්කොම මිසින්, පස්සේ දෙපාරක් තුන් පාරක් කරලා අතහැරලා දැම්ම. ඕක කඩවල තියෙනවා ලේසියෙන් ගන්නත් පුළුවන්, සමුල ඝාතන නිසා මන් ඕක ගැන එළකිරි එකේ කිවේ නැ. තව සත්තුන්ටත් එක එක ඒවා තියෙනවා. හැබැයි මන් ඔයිට වඩා හොද එකක් කියන්නම්. හැමෝම කියන hit line චෝල්ක් එක. ඒක ඉෆ්ෆෙක්ටිව් එකෙන් ඉරක් ඇන්දොත් ආයේ ඒ ඉර උඩින් කුම්බි එන්නේ නැ, තව ටික් ගාර්ඩ් පවුඩර් එකත් දැම්මොත් එන්නේ නැ. මන් නම් කරන්නේ කුබි පාර බලල කොස්සෙන් අතු ගාල දාල චෝල්ක් එකෙන් ඉර ගහනවා. ආයේ එන්නේ නැ, උන් ඔක්කොම ගෙයින් පිට මේක හොදයි අලුත් ගෙවල් වල, ගුල් cracks නැත්තන්. cracks තියෙනවනම් පොටි වලින් ෆිල් කරන්න එතකොට කුඹි එතන ගුල් හදාගන්නේ නැ නේ.
තැන්කු මචං විස්තරේටkarapoththo Koombi adu una gaman Hoonoth adu wenawa. Mokada unge food supply ekata kela wena hinda. Pharmacy eken gihin illanna Boric powder. Sachet packets thiyenne.
ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ. ඒක තේරුම් අරං හිටියා නං ඉවරයි. ත්‍රෙඩ් එක දම්මේම කුඹී කරදරේ නිසා අකරතැබ්බ වලට මුහුණ දෙන අයට පිලියමක් විදියට. ගෙදරක ප්‍රධාන විදුලි පරිපථ අස්සට මුන් ගිහිං ගිනි ගත්තම තේරෙන්නේ.මෙතන මයිත්‍රි වඩන එවුන්ට තෙරෙන්නෙහ් නැහ් ලැප් එකක් එහෙම අස්සට කුබි ගියාම කොච්චර විදවන්නහ් වෙනවද කියලා ...
ඔෆිස් ලැප් එකෙ කුබි ඉදලා රිබන් කාලා වැඩ නැතුවහ් ගියා ...
Hitline wisai yako minissunta. Oke dust eka hulangata minissu breath kalama lungs walata yanawa. Umbala dannawada ant chalk wena ratawal wala banned kiyala? Thread eka dala tiyena eka kiyapu krame hondai oita wadiyaමාත් ඕක ගේනවා දැම්මම ගුලේ ඉන්න උන් ඔක්කොම මිසින්, පස්සේ දෙපාරක් තුන් පාරක් කරලා අතහැරලා දැම්ම. ඕක කඩවල තියෙනවා ලේසියෙන් ගන්නත් පුළුවන්, සමුල ඝාතන නිසා මන් ඕක ගැන එළකිරි එකේ කිවේ නැ. තව සත්තුන්ටත් එක එක ඒවා තියෙනවා. හැබැයි මන් ඔයිට වඩා හොද එකක් කියන්නම්. හැමෝම කියන hit line චෝල්ක් එක. ඒක ඉෆ්ෆෙක්ටිව් එකෙන් ඉරක් ඇන්දොත් ආයේ ඒ ඉර උඩින් කුම්බි එන්නේ නැ, තව ටික් ගාර්ඩ් පවුඩර් එකත් දැම්මොත් එන්නේ නැ. මන් නම් කරන්නේ කුබි පාර බලල කොස්සෙන් අතු ගාල දාල චෝල්ක් එකෙන් ඉර ගහනවා. ආයේ එන්නේ නැ, උන් ඔක්කොම ගෙයින් පිට මේක හොදයි අලුත් ගෙවල් වල, ගුල් cracks නැත්තන්. cracks තියෙනවනම් පොටි වලින් ෆිල් කරන්න එතකොට කුඹි එතන ගුල් හදාගන්නේ නැ නේ.
මෝඩකමට බැනලා වැඩක් නෑ!
.......
කට්ටිය කියනවා ......
හෙන ගහපන් තොට මස් වැද්දා
අපි වර්තමානයේ පෘතුවිය කියලා හඳුන්වන ග්‍රහ ලෝකේ මේ වෙනකොට ලක්ෂ ගානක් සතුන් වඳ උනා. අළුත් ජීවීන් එකතු උනා. ඒක තමයි වෙන්නේ. වෙනස් වෙන්න බැරි උන් වඳ වෙනවා.. කරන්න දෙයක් නැහැmachan mekanam e thram hoda wadak nemeyi.meken wenne oya saththu wadha wena eka.
පෙට්ටිය කඩද්දි..ඔය ජෙල් එකට එක පාර මැරෙන්නේ නෑනේ ... උබලගේ ගෙදර හැම අස්සක් මුල්ලකම,කෑම බීම වල,ඇදන් උඩ,පොඩි එකාගේ සෙල්ලම් බඩු උබගේ ජෝකගේ හැම රෙද්දකම ගහින් තමයි මැරෙන්නේ.
නොදැනුවත්වම උබලගේ බඩේ තමයි අන්තිමට..
අන්තිමට උබලට පවයි ලෙඩයි දෙකම එකටම..
ඕන තරන් ක්‍රම තියනව මරන්නේ නැතුව එලවන්න.. තව පොඩ්ඩක් හොයල බලපන් පවු වැඩ කරන් නැතුව..