කුඹින්ගේ ආත්මේ මාරු කරමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු කිව්වා කියල ඌට අල්ලන් නෙළුවා. පස්සෙ ඌ මැරුණා.
    කොටි නැගිටිනවා, බෝම්බ පුපුරනවා කියලා මයිනා සිංහලු කොටවන හැටි මතක් උනා බ්‍රෝ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    කොටි නැගිටිනවා, බෝම්බ පුපුරනවා කියලා මයිනා සිංහලු කොටවන හැටි මතක් උනා බ්‍රෝ :lol:
    ඊයා බන් උබේ මොළේ තියෙන්නෙ ඕවා විතරද ? උබ මම හිතන්නෙ උදේට නැගිටින්නෙත් මහින්දට බැන බැන. ලැට් එකට ගියත් මහින්ද. කන්න ගියත් මහින්ද ? හෙන ස්ට්‍රෙස් නේ ? උබේ මොළේ කුරොවල් වෙලා බන්. නැත්තම් මේ කූබි ගැන දාපු ත්‍රෙඩ් එකකට දේශපාලනේ ඇදල ගනීද ? :p
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊයා බන් උබේ මොළේ තියෙන්නෙ ඕවා විතරද ? උබ මම හිතන්නෙ උදේට නැගිටින්නෙත් මහින්දට බැන බැන. ලැට් එකට ගියත් මහින්ද. කන්න ගියත් මහින්ද ? හෙන ස්ට්‍රෙස් නේ ? උබේ මොළේ කුරොවල් වෙලා බන්. නැත්තම් මේ කූබි ගැන දාපු ත්‍රෙඩ් එකකට දේශපාලනේ ඇදල ගනීද ? :p
    බුකියට ගියත්, කිරියට ආවත් කොහෙන් හරි දකින්නෙ බයියෙක්ගෙ අඳෝනාවක් බන්. එතකොට පඩයක් ගියත් පඩෙත් මහින්දට බැන බැන යන්නෙ. උඹ වැඩිය ඒ ගැන හිතන්න එපා. :D
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    උබලා පණු බෙහෙත් එහෙම බීලාම නැද්ද? අනේ පු@ නොදී පලයන් බං.
    හුත්තො ඉතින් පණු බෙහෙත් බොන්නෙ තමුන්ගෙ ඇඟ ඇතුලෙ හැදෙන දෙයක් නිසානේ. ගෙදර කූබි හැදෙන එකයි පණු බෙහෙත් බොන එකයි සමාන කරන්නෙ කොහොමද යකෝ. ඉඳකින් කූබියෙක්ට තියෙන මොළේ වත් තියෙනවද මන්දා.
     
    • Haha
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උබලා පණු බෙහෙත් එහෙම බීලාම නැද්ද? අනේ පු@ නොදී පලයන් බං.
    පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
    මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ

    දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ට
    දමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
    සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
    නමා යදිමි දෙන්න පුතේ මෙතැන රැදැනට

    අපි වර්තමානයේ පෘතුවිය කියලා හඳුන්වන ග්‍රහ ලෝකේ මේ වෙනකොට ලක්ෂ ගානක් සතුන් වඳ උනා. අළුත් ජීවීන් එකතු උනා. ඒක තමයි වෙන්නේ. වෙනස් වෙන්න බැරි උන් වඳ වෙනවා.. කරන්න දෙයක් නැහැ
    අනේ මැට්ටා!
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු කිව්වා කියල ඌට අල්ලන් නෙළුවා. පස්සෙ ඌ මැරුණා.
    :lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාත් මේක ගෙනල්ල දැම්මා. ෆුඩ්සිටියෙ අටසිය ගානක් උනේ. පොඩි කූඹි විතරයි ඒක අරගෙන ගියෙ ටිකක් ලොකු එවුන් එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ ඒක කන්න. පොඩි එවුන් නම් කලින් තරම් නෑ දැන්. ලොකු එවුන් තාම ඉන්නවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මම එළකිරියේ ත්‍රෙඩ් කිහිපයක්ම දැකලා තියෙනවා කුඹින් නිසා වෙන අකරතැබ්බ ගැන. ලැප්ටොප් ඇතුලට රිංගලා බිත්තර දැමීම, වාහන වල රංචු පිටින් කුඹි ජනපද ඇති කිරීම, නිවාස වල විදුලි පරිපථ කාබාසිනියා කිරීම, ගෙදෙරට ගෙන කිසිම කෑමක් තියාගන්න නොහැකි වීම, නෝනාට පිරියඩ්ස් හැදුන දවස් වල ඇඳේ කූබී පිරිම, මහත්තයාගේ ලංකට් එකේ මුන් රිංගන් ඉන්න ගමන් කුරුන් ගොයියා හැපීම වගේ සැහෙන ප්‍රශ්න..

    මාත් අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රශ්නෙට මුණ දුන්නා. කුඹින් එන එක වලක්වා ගන්න අදින චෝක් එක තමයි මම පාවිච්චි කරේ. ඒත් එක තාවකාලිකයි. දවස් දෙක තුනක් යනකං විතරයි කුඹින් ඒකට එන්නේ නැත්තේ. මෝර්ටීන් වගේ ස්ප්‍රේ විදලා ඩිරෙක්ට් සත්තු මරන්න මගේ කැමැත්තක් ඇත්තෙත් නැහැ.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පව් වැඩ බන්, නොදැනුවත්ව ඕන තරම් පොඩි සත්තු අපේ අතින් මැරෙනව ඇති ඒ වුනාට ප්ලෑන් කරල වස දෙන එක.. අනේ මන්දා :( :( :(
    විකර්ශන ද්‍රව්‍ය වලින් කෘමී සතුන්ව විකර්ශනය කරන්න.