කුඹින්ගේ ආත්මේ මාරු කරමු

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු කිව්වා කියල ඌට අල්ලන් නෙළුවා. පස්සෙ ඌ මැරුණා.

    thawa kathawak kiyanako mama :shocked:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු කිව්වා කියල ඌට අල්ලන් නෙළුවා. පස්සෙ ඌ මැරුණා.

    ezgif-6-da595f919752.gif
     
    • Like
    Reactions: CAPITHAN

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිකමට හිතපන්.. අපිට වඩා ඉහල ජීවී කොට්ඨාසයකට අපිවත් පෙන්නේ කූඹි වගේ ද දන්නෙ නෑ නේ.. උනුත් අපිව සමූල ඝාතනය කරන්න ඔය වගේ කොරෝනා වයිරස් බිංදුවක් දාලද දන්නෙ නෑ 😅
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මෝර්ටීන් වගේ ස්ප්‍රේ විදලා ඩිරෙක්ට් සත්තු මරන්න මගේ කැමැත්තක් ඇත්තෙත් නැහැ. :rolleyes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පිරිසිදුවට ඉඳපං
    කාලා පිගාන කොප්පෙ හෝදපං
    අම්මා හොදනකන් ඉන්නෙ නැතුව

    සිරාවට පිරිසිදුවට ඉන්නවා නම කුබි එන්නේ නෑ
    පව් අහිංසක සත්තු ...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මම දන්නෙ නෑ උඹ මොන ආගමේද කියලනම්, ඒත් ඉතින් සතා පොඩි කියලා නෑ බන්, මොකා උනත් බඩගින්නට කන කෑමට වහක් දාලා මරනවා කියන්නෙ මාර පවක්, මමනම් ලැට් වලෙත් ඉන්න සතා උනත් ජීවිතේ බේරනවා. මෙහෙමයි පෙලක් දේවල් තියේ ටිකක් වෙනස් කරගන්නම බැරි.

    මදුරුවො, කූඹි.. ඒත් හිතලා බැලුවාම, උන් බොවෙන්නෙ අපේම වැරදි නිසා. ඒ නිසා පුලුවන්නම් ගේ අස් කරලා පිරිසිදුව තියාගන්න. ඔය පව් වැඩේ කරන්න නැතුව ඉන්න බලන්න :)
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෝඩකමට බැනලා වැඩක් නෑ!
    මෝඩකම නිසාම තමයි, අනුන් විනාශ කර තමා පමණක් රැකෙන්ට ඕනෑය කියන සිතුවිලි එන්නේත්!
    ඒ එක්කම තමුන්ගෙත් විනාශය එන බව නොතේරීම තමයි මෝඩකම! එකකට එකක් බැඳිලා!
    (අත්තා කියන්නේ මෙහෙම)

    ඇයි යක්කුන්ට කැලේ කිසිම සතෙක්ගෙන් කරදරයක් නැත්තේ? යක්කු ස්වභාවදහමේ කොටසක් විදියටම ජීවත් වෙන නිසා.
    අපේ ගමේ කිසි ගෙදරක ඇයි ඔය වගේ පොඩි සත්තුන්ගෙන් කරදර නැත්තේ? යක්කු තරම් බැරිවුනත් යක්කුන්ගේ උපදෙස් අනුව හැකිතරම් ස්වභාවිකව ජීවත්වෙන්න උත්සාහ කරන නිසා.
    මූලික කාරණාව තමයි පිරිසිදු කරන්න ඕනෑ දේවල් කල් නොදමා ඒ මොහොතේම පිරිසිදු කරන එක.
    එහෙම කළා නම් ඔය වගේ සත්තු මිනිස් වාසස්ථානවල තමන්ගේ වාසස්ථාන හදාගන්නේ නෑ!
    වරින්වර ඇවිත් යාවි! නමුත් රැඳෙන්නේ නෑ! ඒ ආවම උන්ට උන්ගේ පාඩුවේ ඉන්ට දීලා තමුන් තමුන්ගේ වැඩක් බලා ගන්ට!

    ස්වභාවදහමෙන් වෙන් වෙලා අනෙක් සියල්ලම පරදවා ඉදිරියට යන්න පුළුවන් කියලා සිතුවිලි පහල වීම මිනිස් මනසේ ලොකු දුර්වලතාවයක්. තාවකාලික ජයග්‍රහණ ලැබුනට ඒ සුළු ජයග්‍රහණ වලින් වැහිලා තියෙන්නේ භයානක පරාජයන්!

    අපේ ගමේ තියන පිට ලෝකය නොදන්න පරිගණක විද්‍යාගාරයේ මට වෙන්වෙලා තියන පරිගණකයේ මම වැඩ කරන සමහර දවස්වලට, පොඩි කෑමක් ගන්න වෙලාවට මොනිටරයට පිටිපස්සේ කෙළවරේ පැත්තකින් හූනෙක් එබිකම් කරනවා!
    (වෙන වැඩවලදී කෑම ගන්න එක වැරදි! යක්කුත් කියලා තියනවා අත්තාට! නමුත් ඉතින් මගේ පුරුද්දක් වෙලානොවෑ.)
    කන කෑම වර්ගය තියෙන්නේ මෙහායින් භාජනයක. හූනා මෙහාට එන්නේ නෑ බයයි.
    කන දෙයින් පොඩි කෑල්ලක් ඒ හරියට දානකොටම මගේ අතට බයේ හැංඟෙනවා.
    මිනිත්තු කාලක් විතර හැංඟුන තැනින් එළියට එන්නේ නෑ. ඊට පස්සේ ඇවිත් හිමින් සැරේ අර දාපු කෑම කෑල්ල අරන් යනවා.
    එයා ඊට පස්සේ දකින්නවත් නෑ. වෙන කිසි කරදරයකුත් නෑ!
    ඉතිරි වෙන පොඩි පොඩි කුඩු ටික එවෙලෙම අස් කරලා අයින් කරන එක මගේ වගකීමක්.
    එහෙම අයින් නොකළා නම් එතනට කූඹි, නැත්නම් වෙන සත්තු ඇවිත් පරිගණකයටත් හානි කරාවි!

    හැමදේම තියෙන්නේ තමුන්ගේ අතේ. තමුන් වගකීම ගන්න ඕනේ දේවල් වලට වෙන අයට, වෙන දේවලට වගකීම පටවලා,
    හැමදේම පහසුම ක්‍රමයෙන් කරන එක නෙවෙයි විසඳුම!
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මෝර්ටීන් වගේ ස්ප්‍රේ විදලා ඩිරෙක්ට් සත්තු මරන්න මගේ කැමැත්තක් ඇත්තෙත් නැහැ
    දවස් දෙකක් තුනක් යනකොට මෙන්න බොලේ ගේ වටේම හිටපු කුඹින් ආත්මේ මාරු කරලා. කරන්ට් ප්ලග් වලින් එහෙම කුඹින්ගේ ඩේත් බොඩීස් හෝ ගාලා වැටිලා.
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබට ඉතින් කරදරයි නෙ. නැහ්තන් එහෙමට වද දෙන සත්තු නෙවෙයි ඕකුන්.
    කරන්ට් වයර් අස්සේ රිංගනවා
    thnks
    Thanks
    Bump
    ela
    ඒක ඇත්ත මිනිස්සුන්ට විතරයි මේ ලෝකේ ඉඩ තියෙන්න ඕනේ....අනිත් එවුන් කොහොම හරි අයින් කරලා දාන්න ඕනේ...
    ela
    ඉතිං බං ඕකත් මැරීමක් නෙ.
    මොනව උණත් මම මරන්න ආස නෑ බං. පලවා හරින්න විතරයි ඕන. නැත්නම් කොස්ස අරන් අකා මකා දමන්න තිබුණා. ඉවසලා කබඩ් එක ඇරියෙත් නැතුව හිටිය.
    උන්ගෙ වාසනාව මං වගේ මිනිහෙකුගෙ කාමරේට ආව එක
    ela
    okun mage machine ekata gihilla hard eke athule idan clean kara. kema kawath kamak na oya wage devices wala palpadiyan wenne nathuwa. threat eka thiyena place walata mortein kalu eka spray karala thibba ma un enne na.
    kuubi inna pot ekak thiyenawa un saleta ena eka nawattanna mam karanne tikak loku pan kallak hari biscut ekak hari gula thiyena hariyen danawa okun sathiyak withara oka ussan yanawa gedara athulata enne na :rofl:
    :rofl:
    අපේ අල්ලපු ගෙදර එකා දාලා ගස් වල හිටපු ඔක්කොම දිමියො ටික සමූල ඝාතනය උනා
    ඔව්.
    මරණ එකට වඩා පව් මරලා රහ කර කර අනික් උන්වත් දැනුවත් කරන එක.
    මමත් එකපාරක් දෙපාරක් කරල ඇති. දැන් කරන්නේ නෑ.
    ඇහුවොත් උදව්වක් විදියට කියනවා වගේ නෙමෙයි සමූල ඝාතනයන් දැනුවත් කරන එක😶
    thakx bump ekata
    මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ ? covid වගේ උන්ට බෝ වෙනවද ? දවසක් හැබැයි මම මෙහෙම දෙයක් කරා. කූබි ටිකක් දම්මල එක කූබියෙක්ට ගැස්සුවා. බිස්කට් කෑල්ලක් මේසෙ උඩ දැම්මා. එක කළු කූබියෙක් ඇවිත් ඒක ඉව කරල උගෙ කට්ටියට එක්කන් එන්න ගියා. මූ ආයෙ එනකොට මම අර බිස්කට් කෑල්ල මම කෑවා. අර එක්කන් ආපු සෙට් එක අරූ බොරු කිව්වා කියල ඌට අල්ලන් නෙළුවා. පස්සෙ ඌ මැරුණා.
    බෝ වෙන එකක්.
    ජෛව රසායනික අවියක් නේද😬
    ඔව් ඒ වගේ.
    නිකමට හිතපන්.. අපිට වඩා ඉහල ජීවී කොට්ඨාසයකට අපිවත් පෙන්නේ කූඹි වගේ ද දන්නෙ නෑ නේ.. උනුත් අපිව සමූල ඝාතනය කරන්න ඔය වගේ කොරෝනා වයිරස් බිංදුවක් දාලද දන්නෙ නෑ 😅
    කියන්න බැහැ
    හෙන ගහපන් තොට මස් වැද්දා
    thakx bump ekata
    සිරාවට පිරිසිදුවට ඉන්නවා නම කුබි එන්නේ නෑ
    පව් අහිංසක සත්තු ...
    thakx bump ekata
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    කට්ටිය කියනවා වගේ ඔය පව් වැඩේ ආයෙ කරන්න එපා බන්. කෑම කෑලි අස්සවල් මුල්ලවල් හොඳට අස් කරල පිරිසිඳුව තියන් ඉන්න. කරපු දේට හිතින් සමාව ගන්න. තේ බිව්වට පස්සෙ කෝප්පෙ හෝදල තියන්න. කළු කූබි ඉන්නවා කියන්නෙ අහල පහලම උන්ගෙ food source එකක් තියෙනවා කියන එක. ඒ නිසා ඒවා පිළිවෙලකට තියා ගන්න. උබ හරියට ඔය වැඩ ටික කරා නම් "උබ හුකාපන්" කියල උන් ගෙදරින් යනවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    com තියෙන තැන වැඩ කරන තැන තියාගෙන කෑම කෑවම හොඳට පිරිසුදු කරනවා නම් කූඹි එන්නේ නෑ, ආවොත් හොඳට ක්ලීන් කරලා කපුරු බෝල දෙක තුනක් තියනවා, ආයේ එන්නේ නෑ
     
    • Like
    Reactions: SLKolla2020

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    කරන්ට් වයර් අස්සේ රිංගනවා
    ඕකුන් සමහර කාලෙට විතරයි එන්නෙ අපේ ගෙදර නන. ඉස්සර මම ඕකුන් හැම තැනම යන එක වලක්වන්න උන්ගෙ ගුල ගාවින් මාරි බිස්කට් 2ක්3ක් තියෙනව. උන් ඒක දවසකින් විතර ඉවර කරාම ආයෙ මාස ගාණකට කරදර කරන්නෙ නෑ. ඊළග පාර ආවොත් කරල බලපන්කො. රතු කූඹින්ට විතරයි හැබැයි. කලු උන් නන් බේරන්න බෑ උන් යනව වටේ.