Hikvision අඩුවට

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මගේ ළඟ මෙන්න මේ බඩු සෙට් එකම තියනවා.
    කිරියේ කාට හරි ඕන නම් මට pm එකක් දාන්න
    ඔක්කොම 50ට දෙනවා

    Original Hikvision mobile DVR 01
    Dome camera 10
    Bullet Camera 06
    mobile DVR connector 09


    WhatsApp Image 2021-01-03 at 5.00.42 PM.jpeg


    WhatsApp Image 2021-01-03 at 5.00.42 PM (1).jpeg


    WhatsApp Image 2021-01-03 at 5.00.41 PM.jpeg


    WhatsApp Image 2021-01-03 at 5.00.41 PM (1).jpeg


    ස්තුතියි​
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Mobile DVR වල ගණන් පොඩ්ඩක් හොයලා බලපන් මචං
    ඕවා ගැන අයිඩිය එකක් නෑ බං. පොඩ්ඩක් තව විස්තර ඇතුව දැම්ම නම් දන් නෑ ති කෙනෙක් ට උනත් ප්‍රයෝජනයක් වෙයි. ගොඩාක් අය C C T V කිව්වහම ඔය මන් දාල තියන ඒව වගේ එක්ක නේ කම්පෙයාර් කරන්නේ.
     
    • Love
    Reactions: Boralugoda01

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    පැණි බිස්නස් එකට මොකද උනේ ?? නැගල යන්න ඇති නේද ටාර් ගාල ?
     
    • Love
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    කිරියේ උඹලා ගැන දන්න නිසා ikman එකේ මොලේ පාවිච්චි කරලා ඇඩ් එක දැම්මා :lol:

    පැණි බිස්නස් එකට මොකද උනේ ?? නැගල යන්න ඇති නේද ටාර් ගාල ?

    පැණි කිරියේ ගොඩක් අයට දෙන්නත් බැරි උනා...ඉල්ලුම වැඩියි

    Bump Isuru

    එළ බොක්ක:)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    3 Months used නම් වොරන්ටි ඇතිනෙ තව 21 months වත්? ඔය සෙට් එක විකුණන හැමතැනම අවම 2 years දෙනව
     
    • Love
    Reactions: Boralugoda01