Kasada badinna Hodama wayasa kiyada??

kasada badinna hodama wayasa kyda kyl

  • 18-23

    Votes: 6 2.0%
  • 23-26

    Votes: 18 6.1%
  • 26-30

    Votes: 141 48.0%
  • 30-35

    Votes: 82 27.9%
  • Kasada Badinna epa athal eke idpn

    Votes: 47 16.0%

  • Total voters
    294

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    1609817471216.png
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    උඹ ලංකාවෙ ඉන්නවනම් ගෙයක් දොරක් වාහනයක් ලක්ෂ 2කවත් ස්ථිර මාසික අාදායමක් නැත්නම් බඳින්න තියා හිතන්න වත් ඵපා..අපි වැටුණ වලේ උඹල වැටෙනවට කැමති නැති නිසා මේ කියන්නෙ..
    Best advice...
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උඹ ලංකාවෙ ඉන්නවනම් ගෙයක් දොරක් වාහනයක් ලක්ෂ 2කවත් ස්ථිර මාසික අාදායමක් නැත්නම් බඳින්න තියා හිතන්න වත් ඵපා..අපි වැටුණ වලේ උඹල වැටෙනවට කැමති නැති නිසා මේ කියන්නෙ..
    Machn geyak dorak hadan vahanayak aran laksha dekak vage ganna ithin emoneyma thamai bn.. nathnam wadata gihin awith part time wath freelancing karanna one.. ekatath wada nathi unama epa wenava bn :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවටම කියන්නේ
    බැදපන් එත්උඹ ලංකාවේම ඉන්න බලාපොරොතු වෙනවා නම් ළමයි හදන්න එපා කවමදාවත් .
    විදේශ රටකට යන්න පුළුවන් නම් හෝ ළමයි විදේශ ගත කිරීමට ( හොද රටක් ) හැකියාව 100%ක් ඇත්නම් පමණක් හදපන් .

    මේ රටේ ළමයෙක් උපද්දවනවා කියන්නේ , ඒ උබලගේ ඕනෑකමට , ඒ අහින්කයාව අපාගත කිරීමකි .

    (මේකට රෙදි උස්සන් ඇවිත් බනින්නේ , බෝට්ටුව්න් වත් වෙන රටකට යන්න බැරි උන්ය :P)
     
    Last edited: