බෑ නේද.. දවස් 2 යන්නම වෙනවස්තූතියිි . මචන් දැන් driving licence oneday renew කරන්න බැරිද?
Medical eka gatta. Renew karanna werahara yanna thiyenne next week. Edata oneday service eken ganna bari da ? gedarta post karanne nathuwaබෑ නේද.. දවස් 2 යන්නම වෙනව
Colombo aya nam aniwa Werahera yanna one. One day service one nam wena option ekak ne.ඔච්චර නටන්න ඕනද වේරහැර ගිහින්. වෙලාවට කච්චේරියෙන් වැඩේ කරගත්තේ. පැයයි සේරටම ගියේ. ගෙදරටම කාඩ් එක එනවා සති දෙකෙන්. පර්නා ලයිසන් එක උන් ගන්නෙත් නෑ.
ඔව් කොඹල උන්ට නම් ඕක අදාළ ඇති. වෙන දිස්ත්රික්ක වලා ඉන්න මිනිස්සුන්ට ඒ ඒ අදාළ දිස්ත්රික්කේ කච්චේරියෙන් කරගන්න එක ලේසියි. අනික මොකටද one day service එකක්?Colombo aya nam aniwa Werahera yanna one. One day service one nam wena option ekak ne.
One tharam hethu thiyenewa . Rata yana aya ehema godak enewa.ඔව් කොඹල උන්ට නම් ඕක අදාළ ඇති. වෙන දිස්ත්රික්ක වලා ඉන්න මිනිස්සුන්ට ඒ ඒ අදාළ දිස්ත්රික්කේ කච්චේරියෙන් කරගන්න එක ලේසියි. අනික මොකටද one day service එකක්?
නෑ දවස් 2 මචංGood Thrad Bro, Uba dekama karagatte ekama dawaseda?
ගියාම පොඩ්ඩක් බලපන්, temporary එකක් දෙනවනෙ ඉතිංMedical eka gatta. Renew karanna werahara yanna thiyenne next week. Edata oneday service eken ganna bari da ? gedarta post karanne nathuwa
නෑ දවස් 2 මචං
ගියාම පොඩ්ඩක් බලපන්, temporary එකක් දෙනවනෙ ඉතිං