why not government schools?
putha wediyenma prefer english ban.ithin english medium ekak beluwe ban,anika ai temporary inne mehe godak durata,
Machan ape aiyage duwala dennama yanne Nugegoda Sussex ekata. English nam hodatama hodai. Mokada kiyanawa nam dan dennatam Sinhala walata wenama tution yanna wela thiyenne
galle sussex demma nursery, eke 2 years ,epe,galle eka echchara quality ne wage machn.
ගාල්ලේ හොද government ඉස්කෝලෙකට දාල උගන්නවන එක තමයි හොදම. ඔය සල්ලි ළමයින් ගේ savings account එකකට දැම්මොත් ඉස්කෝලෙන් අයින් වෙනකොට මොකක් හරි degree/professional course එකක් හරි business එකකට හරි යොදවන්න පුළුවන්.
hodama ekanam thamai ban.ithin komei karnne,international ewageth 70k waiting list eke innakota hitha ganiniko competion eka.math kalin lokuwat hithuwe ne me wede.
International School දාන්නෙ සල්ලි වැඩි වෙලාවත් posh වෙන්නවත් නෙවෙයිනෙ. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයයි අද නමට විතරනෙ මචං. මගෙ දරුවත් දාන්න ඉස්කෝලයක් නෑ. මම මේ කියන්නෙ ජාතික පාසලක් නෙවෙයි සාමාන්‍ය හොඳ එකක්වත් අදාල දුර ඇතුලෙ නෑ. මේ කියල තියෙන දේවල් වලට දෙමාපියන් වගකියන්න ඕනි කියලයි මට හිතෙන්නෙ. ලමය international school දාපුවම දෙමව්පියො ඔක්කොටොම වඩා posh වෙන්න හදනව. ඉස්කෝලෙන් ආපුවම ලමයට පොලොවෙ පය ගහල ඉන්න එයාල කියල දෙන්නෙ නැතුව එයාල අහසට යනව. මේ drama එකෙත් කියන්නෙ ඒකමයි
ow ban, international danne eka eka reasons nisane, godakma government hoda school laga patha ne,anika english medium ewa kohomath adui.mage nam putha english preference language eka widiyata thora gatte api okkoma(seeya era) katha karata gedara.