පරසිටමෝල් දුන්නෙ නෑ. විටමින් c දුන්නෙ. ඒක නිසා අදාල නෑනැත්තම් ඇයි දොස්තර වාට්ටුවෙ පැරසිටමෝල් දුන්නෙ කොත්තමල්ලි නොදී කොරෝනාට කලින් - පැරසිටමෝල් වලම ගුණ පැරසිටමෝල් වලට වඩා සුපිරියට දෙන භාණ්ඩයක් නේ කොත්තමල්ලි කියන්නේ - ඇයි ඒක දොස්තර වාට්ටුවෙ කොරෝනා එන්න කලින් නොදුන්නෙ ?

ඒක රජයේ මතය ඒක නිසා අදාලයිඒ ඔයාගෙ පෞද්ගලික මතය නේ - ඒවා අදාළ නෑ![]()

