ඔබේ අයිතිය භුක්ති විඳින්න

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    නැත්තම් ඇයි දොස්තර වාට්ටුවෙ පැරසිටමෝල් දුන්නෙ කොත්තමල්ලි නොදී කොරෝනාට කලින් - පැරසිටමෝල් වලම ගුණ පැරසිටමෝල් වලට වඩා සුපිරියට දෙන භාණ්ඩයක් නේ කොත්තමල්ලි කියන්නේ - ඇයි ඒක දොස්තර වාට්ටුවෙ කොරෝනා එන්න කලින් නොදුන්නෙ ?
    පරසිටමෝල් දුන්නෙ නෑ. විටමින් c දුන්නෙ. ඒක නිසා අදාල නෑ :D :D
    ඒ ඔයාගෙ පෞද්ගලික මතය නේ - ඒවා අදාළ නෑ :D
    ඒක රජයේ මතය ඒක නිසා අදාලයි :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පරසිටමෝල් දුන්නෙ නෑ. විටමින් c දුන්නෙ. ඒක නිසා අදාල නෑ :D :D
    වසංගත ඒකකයෙන් ම කියනවා දෙන්න කියලා :D

    ඒක රජයේ මතය ඒක නිසා අදාලයි :D :D

    මේ තියෙන්නේ රජයේ මතය - ඒක ඔයාගේ මතය නෙවෙයි :D

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    වසංගත ඒකකයෙන් ම කියනවා දෙන්න කියලා :D
    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට කොරෝන ලෙඩ්ඩු නොදා ඉන්නෙ. :D :D

    මේ තියෙන්නේ රජයේ මතය - ඒක ඔයාගේ මතය නෙවෙයි :D
    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට කොරෝන ලෙඩ්ඩු නොදා ඉන්නෙ. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට කොරෝන ලෙඩ්ඩු නොදා ඉන්නෙ. :D :D

    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට කොරෝන ලෙඩ්ඩු නොදා ඉන්නෙ. :D :D
    ඔය විඩියෝ එකේ කියන්නෙ පල්ලෙකැලේ හා හම්බන්තොට ආයුර්වේද රෝහල් වල කෝවිඩ් ලෙඩ්ඩු ඉන්නවා කියලා :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඔය විඩියෝ එකේ කියන්නෙ පල්ලෙකැලේ හා හම්බන්තොට ආයුර්වේද රෝහල් වල කෝවිඩ් ලෙඩ්ඩු ඉන්නවා කියලා :D
    එහෙනම් කොරෝන ලෙඩ්ඩු මැරෙන්න ඇයි. :D :D
    එහෙනම රජයෙන් වැක්සීන් ගෙන්නන්න හදන්නෙ ඇයි. :D :D
    ආවුර්වේදෙන් කොරෝන ලෙඩ්ඩු හොද කොරන්න බැරි බව ඔප්පු වෙලා තියෙන්නෙ. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් කොරෝන ලෙඩ්ඩු මැරෙන්න ඇයි. :D :D
    ඒ ලෙඩ්ඩුන්ට ගැලපෙන බේත් නොලැබෙන හිංදා නේ
    එහෙනම රජයෙන් වැක්සීන් ගෙන්නන්න හදන්නෙ ඇයි. :D :D
    ඒ ඩොකාලාගේ ඕනකමට වෙන්න ඇති.
    ආවුර්වේදෙන් කොරෝන ලෙඩ්ඩු හොද කොරන්න බැරි බව ඔප්පු වෙලා තියෙන්නෙ. :D :D
    ඒ ඔයාගේ ටිකිරි මොළේ අනුව නෙ :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඒ ලෙඩ්ඩුන්ට ගැලපෙන බේත් නොලැබෙන හිංදා නේ
    ගැලපෙන බේත් තියෙන්නෙ ඇපැයි දෙන්න :D
    ඒ ඩොකාලාගේ ඕනකමට වෙන්න ඇති.
    රජය දන්නව ආයුර්වේදෙන් බෑ කියල ඒකයි :D :D
    ඒ ඔයාගේ ටිකිරි මොළේ අනුව නෙ :D
    ඒක තමයි රජයේ නිගමනය :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගැලපෙන බේත් තියෙන්නෙ ඇපැයි දෙන්න :D
    තියෙනවා ඔයා දන්නෙ නැති වුණාට
    රජය දන්නව ආයුර්වේදෙන් බෑ කියල ඒකයි :D :D
    ඒ ඔයාගෙ පෞද්ගලික මතය උඩ විඩියෝ එකෙන් නිශේධ වුණා
    ඒක තමයි රජයේ නිගමනය :D
    ඔහොම ස්ව්යං වින්දනය කර කර ඉන්න ඉතිං :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    තියෙනවා ඔයා දන්නෙ නැති වුණාට
    තියෙනවනම් දීල හොදකොරන්න එපැයි. :D
    ඒ ඔයාගෙ පෞද්ගලික මතය උඩ විඩියෝ එකෙන් නිශේධ වුණා
    වැක්සීන් ගේන එක මගෙ පවුද්ගලික මතයක්ද?
    ඔහොම ස්ව්යං වින්දනය කර කර ඉන්න ඉතිං :D
    ආයුර්වේදෙන් කොරෝන හොද කොරන්න බෑ කියල ඔප්පු වෙලා ඉවරයි.
    ස්වයන් වින්දනය කොලාට වැඩක් නෑ :D
     
    • Like
    Reactions: hasithayad

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තර කම
    දොස්තරකමෙයි වෙදකමෙයි වෙනස මොකක්ද
    Doctor නෙ අපි දොස්තර කියන්නෙ පිටරට අයනෙ ඔය බටහිර දොස්තරකම කරන්නෙ අපි කරන්නෙ වෙනම දෙයක්ද බෙහෙත් වල වෙනසද තියෙනේ නත්තං වෙන වෙනසක්ද
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දොස්තරකමෙයි වෙදකමෙයි වෙනස මොකක්ද
    Doctor නෙ අපි දොස්තර කියන්නෙ පිටරට අයනෙ ඔය බටහිර දොස්තරකම කරන්නෙ අපි කරන්නෙ වෙනම දෙයක්ද බෙහෙත් වල වෙනසද තියෙනේ නත්තං වෙන වෙනසක්ද
    දොස්තර = දොස් + තර = තුන් දොස් + තර
    වෙදකම = දොස් සමනය
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දොස්තර = දොස් + තර = තුන් දොස් + තර
    වෙදකම = දොස් සමනය
    Doctor kiyana eka nemeda ape minissu dosthara kiwwe? - Latin walin docēre kiyana ekane doctor kiyanne english walin. british la ape ratata awama ungen ne apita doctor kiyana eka awe. ita passe ape minissu dosthara kiyanna gaththe oka nemeda logical theory eka wachane hadichcha