කඩ කාමර

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    අපේ ගෙදර තියෙන්නෙ ලන්කාවේ ප්‍රදානම පාරක් අයිනෙ මචන්. මට අදහසක් තියෙනවා ගේ ඉස්සරහ කඩ කාමර දෙක තුනක් ගහන්න. අතේ ලොකු ගානක් නන් නෑ බන් ෆුල් බජට් විදියට ගහන්න බැලුවෙ, කොන්ක්‍රීට් කනු දාලා ස්ලැබ් දාලා ගහන්න ගියොත් නම් ලක්ශ 25ක්ව්ත් යයි.

    මට ආසාවක් තියෙනවා අර කීල්ස් සුපර් වගේ ගොඩක් බිල්ඩින්ග්ස් ගහන්නෙ දැන් අන්න ඒ වගේ ක්‍රමේකට ගහන්න. ඒ ස්ටයිල් එකට කියන නමවත් මන් දන්නෙ නෑ .. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න. ස්තූතියි
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ස්ටීල් ගහන්න එපා බන් කොස්ට් එක වැඩී
    අනික මේන්ටේන් කරන්න ඕන අවුරුදු 3න් 3ට
    මුලින් ඉඩම බදු දෙන්න බලපන් අවුරුදු 2කට වගේ, ඒ ගානෙන් පස්සෙ බිල්ඩිමක මුල් ටික ගහන්න බලපන්
    බේස් දාලා බිත්ති බැඳලා වහලේ ගහපන්... පස්සෙ කඩ වල ආදායමෙන් ස්ලැබ් ගහලා තට්ටුවෙන් තට්ටුව උඩට උස්සපන්
     
    • Like
    Reactions: pavanruka

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    ස්ටීල් ගහන්න එපා බන් කොස්ට් එක වැඩී
    අනික මේන්ටේන් කරන්න ඕන අවුරුදු 3න් 3ට
    මුලින් ඉඩම බදු දෙන්න බලපන් අවුරුදු 2කට වගේ, ඒ ගානෙන් පස්සෙ බිල්ඩිමක මුල් ටික ගහන්න බලපන්
    බේස් දාලා බිත්ති බැඳලා වහලේ ගහපන්... පස්සෙ කඩ වල ආදායමෙන් ස්ලැබ් ගහලා තට්ටුවෙන් තට්ටුව උඩට උස්සපන්
    wahala gahala kada badu dunnoth homben yanne. horunge supiri thippola wei.