අපේ ගෙදර තියෙන්නෙ ලන්කාවේ ප්රදානම පාරක් අයිනෙ මචන්. මට අදහසක් තියෙනවා ගේ ඉස්සරහ කඩ කාමර දෙක තුනක් ගහන්න. අතේ ලොකු ගානක් නන් නෑ බන් ෆුල් බජට් විදියට ගහන්න බැලුවෙ, කොන්ක්රීට් කනු දාලා ස්ලැබ් දාලා ගහන්න ගියොත් නම් ලක්ශ 25ක්ව්ත් යයි.
මට ආසාවක් තියෙනවා අර කීල්ස් සුපර් වගේ ගොඩක් බිල්ඩින්ග්ස් ගහන්නෙ දැන් අන්න ඒ වගේ ක්රමේකට ගහන්න. ඒ ස්ටයිල් එකට කියන නමවත් මන් දන්නෙ නෑ .. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න. ස්තූතියි