Questions SLT Broadband උදව්වක්?

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    මං Online Games play කරන කෙනෙක් දැන් මාස 3ක ඉදලා SLT/Mobitel Connection එකකින් play කරද්දී ping එක 1000ත් පනිනවා. මාස දෙකක් complaint කරා කිසිම උත්තරයක් නෑ. මොකක්ද කරන්න පුලුවන් , කාටද දැනුම් දෙන්න ඔනෙ. :(

    1610346342890.png
     

    Attachments

    • 1610346319672.png
      1610346319672.png
      15.7 KB · Views: 116

    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    Ubata SLT call karala vistare kiyala eka technical department ekata danna kiyapnko complaint eka... Call center eke un nam wadak naha terenne naha, poddak kiyala balapan technical department ekka, un trobleshoot ekata udaw karai da kiyala.
    Ubata aye try karala balanna puluwan yaluwek ge Dialog 4g wage broadband connection ekak illan eketh slowness eka enawa kiyala
    Masa dekak thisse kiwwe bn. un katha karannm kiynawa ekek katha kare neha

    SLT එකේ Hops ගාන වැඩි ඇති. දැනට Leased Line Customers ලා ට විතරයි උන් BGP Optimization එක Prioritize කරලා දෙන්නේ.
    Mage thamai ochchara yanne bn anith ewa ehema ne
    ------ Post added on Jan 12, 2021 at 8:09 AM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    aluth gaming package tika baluwe nedda bn gaming seen eka ? un eke low latency kiyala note karala tibba dakka. matath hariyata details hoyanna widiyak ne site update wela nehene tama
     
    • Like
    Reactions: renji

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මගෙ නන් ගොඩ කලෙක ඉදන් ඔය අවුල. Fiber එකක් තියෙනව. නොර්මල් ping එක 30-60 තියෙනව එක පාරටම 1000 යනව 2sec - 5sec වලට වගෙ. විනාඩි 3-5කට පාරක් වෙනවා පට්ට ඇනයක්. ඔය තත්පර ටික ඇති කෙල වෙන්න. සපොට් ගහන් හින්ද ශේප් ඒත් ඉතින් ස්ටැකින් එහම මිස් වෙලා ඇති සෑහෙන්න. ටවර් ඩයිව් වෙල මැරිලත් තියෙනවා. :lol: දැන් සෙල්ලන් කරොත් කරන්නේ මොබිටෙල් එකේ හොට්ස්පොට් දාලා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකද්ද ගහන ගේම් එක ? game එක open කරපං.. open කරල lobby එකේ ඉන්නකොට නෙවේ match එකක් search කරල server එකකට connect වෙලා round එක open උනාට පස්සෙ minimize කරල resource monitor එක open කරල process එක select කරපං.
    ඊට පස්සෙ වැඩියෙන් ම data යන IP එක copy කරල ගනින්.

    View attachment 109510

    Complete IP Address Details for 139.180.151.181 (whatismyipaddress.com)

    warzone වගේ නම් server තැනින් තැන select වෙනවා අඩුම ping යන server එකට connnect වෙයන්. 50-60 යනව නම් කොහොමත් singapore තමයි connect වෙලා තියෙන්නෙ. ඊට පස්සෙ call කරල කියපන් pin වැඩී හදල දෙන්න කියල.. කෝල් කරන ගෑනි ඉල්ලුවත් නැතත් දීපන් ඔය IP එකයි details. server එක නැතුව routing හදන්න බෑ. එක්කො complain එක process කරනකොට ආයෙ call කරල තමයි උන්ට අහන්න වෙන්නෙ මොකද server එක දන්නෙ නැතුව උන්ට කරන්න දෙයක් නෑ.

    IP:139.180.151.181
    Decimal:2343868341
    Hostname:139-180-151-181.choopa.net
    ASN:20473
    ISP:Choopa, LLC
    Organization:Choopa, LLC
    Services:None detected
    Type:Corporate
    Assignment:Likely Static IP
    Blacklist:
    Continent:Asia
    Country:Singapore
    sg flag
    City:Singapore
    Latitude:1.2929 (1° 17′ 34.44″ N)
    Longitude:103.8547 (103° 51′ 16.92″ E)
    Postal Code:18
     

    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    Mchn gaming pckg ek dmmda ? Eke wnsk thiynwda
    Gaming package eka case kiynawa bn gaththa un. fiber aragenath case giya un innawa.

    මගෙ නන් ගොඩ කලෙක ඉදන් ඔය අවුල. Fiber එකක් තියෙනව. නොර්මල් ping එක 30-60 තියෙනව එක පාරටම 1000 යනව 2sec - 5sec වලට වගෙ. විනාඩි 3-5කට පාරක් වෙනවා පට්ට ඇනයක්. ඔය තත්පර ටික ඇති කෙල වෙන්න. සපොට් ගහන් හින්ද ශේප් ඒත් ඉතින් ස්ටැකින් එහම මිස් වෙලා ඇති සෑහෙන්න. ටවර් ඩයිව් වෙල මැරිලත් තියෙනවා. :lol: දැන් සෙල්ලන් කරොත් කරන්නේ මොබිටෙල් එකේ හොට්ස්පොට් දාලා.
    Ade matath ekama thamai bn seen eka. math sup gahnne dan oya seen eka nisama. Hostpot dala :( .
    ------ Post added on Jan 16, 2021 at 6:33 PM
     
    • Sad
    Reactions: lk-maare