CRV 2003 (KW-xxxx) පොත නැති.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න අන්කල් කෙනෙක්ගේ පොත නැති උන CRV එකක් තියෙනව 2003, KW නම්බර් එක මේක ලක්ෂ 25ට ගන්න ලු වටිනවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,252
    113
    oke differential ledak tiyenawa bn.factory ledak.balala ganin.differential oil maru karala nattan kela wenawa 60kmph passe dedaranna gannawa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :)
    normal wikuannath tikak gemak denna one.potha nethi unama aye resell karanna sahenna kalayak yay.but for 25 niyama vehicle eka
    එහෙම සින් එකක්ද බන්
    ඔරිජිනල් ඕනර් ඔය කියන අංකල් නම් ඩුප්ලිකේට් පොතක් ගන්න,
    ඔව් බන් එයා තමා ඔව්නර් රට තිබ්බ එක ලංකාවට ගෙනාවේ. ඊට පස්සේ තමා පොත නැති උනේ.ගෙදර බඩු තව ගෙදරට අරන් ගියාම.
    oke differential ledak tiyenawa bn.factory ledak.balala ganin.differential oil maru karala nattan kela wenawa 60kmph passe dedaranna gannawa
    එහෙමත් සින් එකක් ද බන් ?
    moko duplicate pothak ganna bari hethuwa?
    ගන්න පුළුවන් බන්. මම බැලුවේ කෙස් එකක් තියෙනවද කියල.
    එල
    Using one for a while.. Patta bande.. Me dawas walanan hena ganan kiyanne owata.. 25ta nam labai duplicate book unath..
    අඩේ එහෙම සින් එකක්ද බන්. මේක KW ඔසී වල තිබ්බ එකක්.
    oke pitipassa thama ketha,aparade design eka.nattan pattama bande
    ඔව් එහෙම සින් එකක් නම් තියෙනව නේ බන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක 35ක් වගේ නේද මාකට් එක. පොතක් හදාගන්න පුලුවන්කම තියෙනවනං 20කට විතර ඉල්ලන්න.
    35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BUMPER

    lease ekak dnwanm kynnna mcho
    හරි මචං, අනිවා
    Uncle duplicate eka thama aran nadda? issella eka aran inna kiyapan
    තාම නම් අරන් නෑ බන්.
    ඕක 35ක් වගේ නේද මාකට් එක. පොතක් හදාගන්න පුලුවන්කම තියෙනවනං 20කට 22කට විතර ඉල්ලන්න.

    පොත නෑලුනෙ...
    ගාන නම් හිතා ගන්න බෑ බන්
    35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
    එක තමා බන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
    ඔවු නේද මචෝ. එහෙම බැලුවොත්නං පොත නැතුව 25ට පාඩුයි කියල හිතෙනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු නේද මචෝ. එහෙම බැලුවොත්නං පොත නැතුව 25ට පාඩුයි කියල හිතෙනව.
    වාහනේ පට්ට කන්ඩිෂන්ද, මයිලේජ් අඩුද දන්නේ නෑ. අවුල තියෙන්නේ ආයේ විකුනන්න ගියහම මාර වදයක්.. අනික නෝමල් ට්‍රන්ස්ෆර් විතරයිනේ දාන්න පුලුවන්. ඈනයක් තමා ඉතින්. ඒ වගේම ගාණ අඩු හින්දා ඩුප්ලිකේට්ම හොයන එවුන් ඉන්නවා
     
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වාහනේ පට්ට කන්ඩිෂන්ද, මයිලේජ් අඩුද දන්නේ නෑ. අවුල තියෙන්නේ ආයේ විකුනන්න ගියහම මාර වදයක්.. අනික නෝමල් ට්‍රන්ස්ෆර් විතරයිනේ දාන්න පුලුවන්. ඈනයක් තමා ඉතින්. ඒ වගේම ගාණ අඩු හින්දා ඩුප්ලිකේට්ම හොයන එවුන් ඉන්නවා
    ඔවු, හදිස්සියකට විකුණගන්න උනොත් නටන්න වෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනේ පට්ට කන්ඩිෂන්ද, මයිලේජ් අඩුද දන්නේ නෑ. අවුල තියෙන්නේ ආයේ විකුනන්න ගියහම මාර වදයක්.. අනික නෝමල් ට්‍රන්ස්ෆර් විතරයිනේ දාන්න පුලුවන්. ඈනයක් තමා ඉතින්. ඒ වගේම ගාණ අඩු හින්දා ඩුප්ලිකේට්ම හොයන එවුන් ඉන්නවා
    1st owner අවුලක් නම් නෑ බන්
    ඔවු, හදිස්සියකට විකුණගන්න උනොත් නටන්න වෙනව.
    අප්පා
     
    • Like
    Reactions: malakadss