මම දන්න අන්කල් කෙනෙක්ගේ පොත නැති උන CRV එකක් තියෙනව 2003, KW නම්බර් එක මේක ලක්ෂ 25ට ගන්න ලු වටිනවද ?

එහෙම සින් එකක්ද බන්normal wikuannath tikak gemak denna one.potha nethi unama aye resell karanna sahenna kalayak yay.but for 25 niyama vehicle eka
ඔව් බන් එයා තමා ඔව්නර් රට තිබ්බ එක ලංකාවට ගෙනාවේ. ඊට පස්සේ තමා පොත නැති උනේ.ගෙදර බඩු තව ගෙදරට අරන් ගියාම.ඔරිජිනල් ඕනර් ඔය කියන අංකල් නම් ඩුප්ලිකේට් පොතක් ගන්න,
එහෙමත් සින් එකක් ද බන් ?oke differential ledak tiyenawa bn.factory ledak.balala ganin.differential oil maru karala nattan kela wenawa 60kmph passe dedaranna gannawa
ගන්න පුළුවන් බන්. මම බැලුවේ කෙස් එකක් තියෙනවද කියල.moko duplicate pothak ganna bari hethuwa?
එල
අඩේ එහෙම සින් එකක්ද බන්. මේක KW ඔසී වල තිබ්බ එකක්.Using one for a while.. Patta bande.. Me dawas walanan hena ganan kiyanne owata.. 25ta nam labai duplicate book unath..
ඔව් එහෙම සින් එකක් නම් තියෙනව නේ බන්.oke pitipassa thama ketha,aparade design eka.nattan pattama bande
පොත නෑලුනෙ...BUMPER
lease ekak dnwanm kynnna mcho
35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.ඕක 35ක් වගේ නේද මාකට් එක. පොතක් හදාගන්න පුලුවන්කම තියෙනවනං 20කට විතර ඉල්ලන්න.
හරි මචං, අනිවාBUMPER
lease ekak dnwanm kynnna mcho
තාම නම් අරන් නෑ බන්.Uncle duplicate eka thama aran nadda? issella eka aran inna kiyapan
ගාන නම් හිතා ගන්න බෑ බන්ඕක 35ක් වගේ නේද මාකට් එක. පොතක් හදාගන්න පුලුවන්කම තියෙනවනං 20කට 22කට විතර ඉල්ලන්න.
පොත නෑලුනෙ...
එක තමා බන්35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
ඔවු නේද මචෝ. එහෙම බැලුවොත්නං පොත නැතුව 25ට පාඩුයි කියල හිතෙනව.35 ට නම් යන්නේ නෑ නේද බන් 2003? මම හිතුවේ 33 ට අඩු ඈති කියලා. දෑන් වාහන ගණන් නම් හිතා ගන්න බෑ.
වාහනේ පට්ට කන්ඩිෂන්ද, මයිලේජ් අඩුද දන්නේ නෑ. අවුල තියෙන්නේ ආයේ විකුනන්න ගියහම මාර වදයක්.. අනික නෝමල් ට්‍රන්ස්ෆර් විතරයිනේ දාන්න පුලුවන්. ඈනයක් තමා ඉතින්. ඒ වගේම ගාණ අඩු හින්දා ඩුප්ලිකේට්ම හොයන එවුන් ඉන්නවාඔවු නේද මචෝ. එහෙම බැලුවොත්නං පොත නැතුව 25ට පාඩුයි කියල හිතෙනව.
ඔවු, හදිස්සියකට විකුණගන්න උනොත් නටන්න වෙනව.වාහනේ පට්ට කන්ඩිෂන්ද, මයිලේජ් අඩුද දන්නේ නෑ. අවුල තියෙන්නේ ආයේ විකුනන්න ගියහම මාර වදයක්.. අනික නෝමල් ට්‍රන්ස්ෆර් විතරයිනේ දාන්න පුලුවන්. ඈනයක් තමා ඉතින්. ඒ වගේම ගාණ අඩු හින්දා ඩුප්ලිකේට්ම හොයන එවුන් ඉන්නවා
1st owner අවුලක් නම් නෑ බන්වාහනේ පට්ට කන්ඩිෂන්ද, මයිලේජ් අඩුද දන්නේ නෑ. අවුල තියෙන්නේ ආයේ විකුනන්න ගියහම මාර වදයක්.. අනික නෝමල් ට්‍රන්ස්ෆර් විතරයිනේ දාන්න පුලුවන්. ඈනයක් තමා ඉතින්. ඒ වගේම ගාණ අඩු හින්දා ඩුප්ලිකේට්ම හොයන එවුන් ඉන්නවා
අප්පාඔවු, හදිස්සියකට විකුණගන්න උනොත් නටන්න වෙනව.