අඩෝ NTB එකේ Account එකක් තියේ අද ආව sms alert fee කියල Rs 250/= කපල. නෝමලි බන් රජයේ බැන්කුත් SMS alert service එක Free දෙන්නෙ .මුන් debit කාඩ් එකට රු 500/=annual fee Frimi account එකක් තිබ්බ ඒකෙ virtual debit card එකට කියල ගිය අවුරුදෙ රු 500/= කපල තිබ්බ ඊට පස්සෙ කාඩ් දෙකම කැන්සල් කරා.Debit Card නැති හින්ද කියල mobile app use කරන්ඩ දෙන්නෙත් නෑ ගිය මාසෙ ඉදන්
තව online banking වලටත් කීයක් ද මන්ද ගන්නව .ඒක නම් අවුලක් නෑ ඒකෙන් ලොකු service එකක් ගන්න හින්ද. උඩ ටික නම් කැරි වැඩ බන්.හෙනම අසාදාරනයි
ඒ අතින් බල්ලද්දී රජයේ බැන්කු හොදයි Passbook app free, Sms free, Online banking free , debit card annul fee Rs 200/= විතරයි