මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ 
ඔව් ඒක තමා. වෙන මොනවද දැනගන්න ඕන?මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ![]()
එතකොට Bsc එක complete නේද ? topup +advance dip එකත් එක්ක සමහරු කියනවා complete නෑ කියලා ඔය දෙක කරාට අවුරුදු 3ක් නිසාඔව් ඒක තමා. වෙන මොනවද දැනගන්න ඕන?
ඒ ඉරිසියාවට. වෙන මොනවද දැනගන්න ඕන?එතකොට Bsc එක complete නේද ? topup +advance dip එකත් එක්ක සමහරු කියනවා complete නෑ කියලා ඔය දෙක කරාට අවුරුදු 3ක් නිසා
එහෙමද ? එච්චරයි දැනගන්න ඕනඒ ඉරිසියාවට. වෙන මොනවද දැනගන්න ඕන?
අන්න ඒක තමා දැනගන්න ඕන එතකොට 3 years(advance dip 2 years+top up 1 year) complete නැද්දBsc kiyanne 4 year degrees not 3 .
එක එකා කියන කතා අහන්න එපා. British Bachelor Degree 90%ක්ම අවුරුදු තුනයි. හොයලා බලපං. British University වලින් තමයි ඔය Topup option එක දෙන්නෙත්. දන්නේ නැති එවුන් අරකයි මේකයි කියලා කියවනවා. කිසිම පදනමක් නැහැ.අන්න ඒක තමා දැනගන්න ඕන එතකොට 3 years(advance dip 2 years+top up 1 year) complete නැද්ද
If you are following UK System then 3 years and GPA gives out of 100Bsc kiyanne 4 year degrees not 3 .
USA system is the best . 4 years is more recognizedIf you are following UK System then 3 years and GPA gives out of 100
In USA system, 4 years and GPA gives out of 4
Ashikland does not have any fucking system
Thank you for your adviceDegree ekaka validity balanne awurudu gaanen nemei.
Credit gaanen. Lankawe unge amuthu thinking thiyenne.
Number of years does not validate the degree. Number of credits does.
it is your opinionUSA system is the best . 4 years is more recognized
That's up to you. If you have an American bachelor's degree, that's great. But, it does not make any sense if you say British degrees lagging too far. They also have a global recognition.USA system is the best . 4 years is more recognized
ඔව්, සමහර රජයේ රස්සා වලට ගන්නකොට ගැසට් එකේම තියනවා, අවුරුදු හතරක උපාදියක් කියලා.Degree ekaka validity balanne awurudu gaanen nemei.
Credit gaanen. Lankawe unge amuthu thinking thiyenne.
Number of years does not validate the degree. Number of credits does.

අවුරුදු ගානෙන් degree බලනවනම් repeat වෙවී ඉදල phd එකකුත් අරන් වරෙන්..........Bsc kiyanne 4 year degrees not 3 .
Auwurudu gaanen degree eka maninawa nam mehe MBBS ekath validity adui neh. MD eka ganna eeta wada kal yanawa.That's up to you. If you have an American bachelor's degree, that's great. But, it does not make any sense if you say British degrees lagging too far. They also have a global recognition.
ඔව්, සමහර රජයේ රස්සා වලට ගන්නකොට ගැසට් එකේම තියනවා, අවුරුදු හතරක උපාදියක් කියලා.
ළිඳේ.![]()
You cant apply for certain jobs n masters with a 3 year degree. Dan sambolai bathuy kala budyaganiAuwurudu gaanen degree eka maninawa nam mehe MBBS ekath validity adui neh. MD eka ganna eeta wada kal yanawa.
Lankawe wage awurudu gaana uda witharak base karala degree eke validity balana eka weradi.
Degree eken cover wena credits gaanatai weight Eka denna ona. Not the duration.
If you are looking for a PhD after your bachelor's, 4-year degree with specialization and considerable research components helps a lot. Also for competitive research masters, 4-year bachelor's matters most. No doubt on that. But, I have never heard that anyone could not able to land a master due to the duration being 3 years. Only the class and the experience matters that. And probably with a good letter, you can do more.You cant apply for certain jobs n masters with a 3 year degree. Dan sambolai bathuy kala budyagani