Top up bachelor degree වල වෙනස

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ 🤔
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ 🤔
    ඔව් ඒක තමා. වෙන මොනවද දැනගන්න ඕන?
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් ඒක තමා. වෙන මොනවද දැනගන්න ඕන?
    එතකොට Bsc එක complete නේද ? topup +advance dip එකත් එක්ක සමහරු කියනවා complete නෑ කියලා ඔය දෙක කරාට අවුරුදු 3ක් නිසා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එතකොට Bsc එක complete නේද ? topup +advance dip එකත් එක්ක සමහරු කියනවා complete නෑ කියලා ඔය දෙක කරාට අවුරුදු 3ක් නිසා
    ඒ ඉරිසියාවට. වෙන මොනවද දැනගන්න ඕන?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අන්න ඒක තමා දැනගන්න ඕන එතකොට 3 years(advance dip 2 years+top up 1 year) complete නැද්ද
    එක එකා කියන කතා අහන්න එපා. British Bachelor Degree 90%ක්ම අවුරුදු තුනයි. හොයලා බලපං. British University වලින් තමයි ඔය Topup option එක දෙන්නෙත්. දන්නේ නැති එවුන් අරකයි මේකයි කියලා කියවනවා. කිසිම පදනමක් නැහැ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    USA system is the best . 4 years is more recognized
    That's up to you. If you have an American bachelor's degree, that's great. But, it does not make any sense if you say British degrees lagging too far. They also have a global recognition.
    Degree ekaka validity balanne awurudu gaanen nemei.
    Credit gaanen. Lankawe unge amuthu thinking thiyenne.
    Number of years does not validate the degree. Number of credits does.
    ඔව්, සමහර රජයේ රස්සා වලට ගන්නකොට ගැසට් එකේම තියනවා, අවුරුදු හතරක උපාදියක් කියලා.
    ළිඳේ. :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,373
    14,458
    113
    That's up to you. If you have an American bachelor's degree, that's great. But, it does not make any sense if you say British degrees lagging too far. They also have a global recognition.

    ඔව්, සමහර රජයේ රස්සා වලට ගන්නකොට ගැසට් එකේම තියනවා, අවුරුදු හතරක උපාදියක් කියලා.
    ළිඳේ. :lol:
    Auwurudu gaanen degree eka maninawa nam mehe MBBS ekath validity adui neh. MD eka ganna eeta wada kal yanawa.
    Lankawe wage awurudu gaana uda witharak base karala degree eke validity balana eka weradi.
    Degree eken cover wena credits gaanatai weight Eka denna ona. Not the duration.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Auwurudu gaanen degree eka maninawa nam mehe MBBS ekath validity adui neh. MD eka ganna eeta wada kal yanawa.
    Lankawe wage awurudu gaana uda witharak base karala degree eke validity balana eka weradi.
    Degree eken cover wena credits gaanatai weight Eka denna ona. Not the duration.
    You cant apply for certain jobs n masters with a 3 year degree. Dan sambolai bathuy kala budyagani
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    You cant apply for certain jobs n masters with a 3 year degree. Dan sambolai bathuy kala budyagani
    If you are looking for a PhD after your bachelor's, 4-year degree with specialization and considerable research components helps a lot. Also for competitive research masters, 4-year bachelor's matters most. No doubt on that. But, I have never heard that anyone could not able to land a master due to the duration being 3 years. Only the class and the experience matters that. And probably with a good letter, you can do more.
     
    • Like
    Reactions: Amare machan