kdk company eka Panasonic eken gatta kiyala dakka elakiri ekemaමචං මේ ෆෑන්වල මොකක් හරි ස්කැම් එකක් යනව. දැන හැම තැනම තියෙන්නේ දම්රෝ, සිංගර් වගේ හැම තැනම ඉදන් පොඩි පොඩි කඩවල පවා එකම ෆෑන් එක අර ගෙඩියෙ ඩිසයින් එක විතරයි වෙනස්. එක එක නම් වලින් එන්නේ එකම ෆෑන් එක. මැලේසියාව ගහනවයි කියන එක.
වැඩේ තියෙන්නේ KDK එක ගත්තත් Panasonic ගත්තත් එකම ෆෑන් එක ඩිසයින් එක සහ බ්රෑන්ඩ් එක විතරයි වෙනස්. ඒක කොහොමද වෙන්නේ? panasonic පවා වෙන රටක වෙන කම්පනියක හදන ඒවට උන්ගේ නම ගහල එවනවද?
පැනසොනික් ෆෑන් එකේ මැනුවල් එකේ හැබැයි සිංහල නැ. sls ගහල නෑ.