Show off your PC and Spec.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    patta lasanai. kohenda oya pc ek build kara price ekath danna.

    ස්තූතියි මචං. මේක මචං මම හදා ගත්තේ. Build එකේ spec එක ඒච්චර ගණන් වුනේ නෑ. එච්චර ලොකු සීන් එකක් නෑ නේ. PC parts වලට ලක්ෂ 4ක් විතර ගියා (Strix RTX 3070 එකත් එක්ක).
    නමුත් watercooling parts වලට අමතරව ලක්ෂ 2ක් විතර ගියා.
    තව මේක හදන්න ඔන tools වලටත් සෑහෙන ගානක් ගියා. ඒ නිසාම පොඩියට business වැඩකුත් පටන් ගත්තා අනිත් අයට watercooling builds හදල දීලා.
     
    • Like
    Reactions: vito and willpower

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ස්තූතියි මචං. මේක මචං මම හදා ගත්තේ. Build එකේ spec එක ඒච්චර ගණන් වුනේ නෑ. එච්චර ලොකු සීන් එකක් නෑ නේ. PC parts වලට ලක්ෂ 4ක් විතර ගියා (Strix RTX 3070 එකත් එක්ක).
    නමුත් watercooling parts වලට අමතරව ලක්ෂ 2ක් විතර ගියා.
    තව මේක හදන්න ඔන tools වලටත් සෑහෙන ගානක් ගියා. ඒ නිසාම පොඩියට business වැඩකුත් පටන් ගත්තා අනිත් අයට watercooling builds හදල දීලා.
    oya watercooling badu lankawe ganna na neda wadiya ? ebay or amazon walin da genawe ?
     
    • Like
    Reactions: vpsupun

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා.

    ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා !

    View attachment 111136

    View attachment 111137

    View attachment 111138

    View attachment 111139

    View attachment 111140

    View attachment 111141

    Specification

    # Motherboard : ASUS ROG MAXIMUS XII HERO (WI-FI)
    # Processor : Intel 10th gen, Core i7-10700K
    # GPU : ASUS ROG STRIX RTX 3070 OC
    # RAM : T-Force 8x2GB RAM 3200Mhz
    # NVMe M.2 : Samsung Evo 970 Plus 500GB
    # Casing : Lian Li Dynamic XL (ROG Certified) casing with Lian Li Vertical GPU mount
    # Fans : Deep Cool CF120 Plus
    # PSU : Seasonic 850W (gold) modular
    # Cables : CableMod custom cables
    # Keyboard & Mouse : Logtech G915 TKL & G502 Lightspeed

    Custom Watercooling

    # CPU : EK-Quantum Velocity CPU water block
    # GPU : On the way
    # DP : EK-Classic DP Side PC-O11D G1 distro plate
    # RADs : EK-CoolStream PE360 & SE360 radiators
    machan putuwa keeyada? bella tiyanna tiyena gadjet eka keeyada? mage beelle kekkumak tiyenawa. oka nao ideal. ganath kiyahan
     
    • Like
    Reactions: vpsupun

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    machan putuwa keeyada? bella tiyanna tiyena gadjet eka keeyada? mage beelle kekkumak tiyenawa. oka nao ideal. ganath kiyahan
    I would highly recommend against buying shitty gaming chairs. Try to get a proper office chair like ergo chair or something. Check the hour rating of the chair before buying.
    For the record, I own a secretlabs omega chair.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    oya watercooling badu lankawe ganna na neda wadiya ? ebay or amazon walin da genawe ?
    මම හැදුවේ ලංකාවේ නෙමේ. නමුත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මම ලංකාවේ දෙන්නේකුට සපෝට් කලා බඩු ගෙන්න ගන්න. කෙලින්ම ගෙන්න ගන්නව නම්, https://www.ekwb.com/shop/ සයිට් එකෙන් ගන්න පුළුවන් ඔක්කොම. දවස් දෙක තුනෙන් එවනවත් එක්ක.

    machan putuwa keeyada? bella tiyanna tiyena gadjet eka keeyada? mage beelle kekkumak tiyenawa. oka nao ideal. ganath kiyahan
    මෙක මචං SecretLab Titan. ගාන මචං 70K වගේ වෙනවා. Neck pillow එක පුටුව එක්කම හම්බ උනා. මේ වගේ ඒවා වෙනම ගන්නත් පුළුවන්.

    Leak wuna dawasata tamai tho andanne pons 😝😝😝
    Leak test කරනව මචං වතුර දාන්න කලින්. පස්සේ ලීක් උනොත් කරුමේ තමයි.

    I would highly recommend against buying shitty gaming chairs. Try to get a proper office chair like ergo chair or something. Check the hour rating of the chair before buying.
    For the record, I own a secretlabs omega chair.
    මචං, SecretLab පුටුව 100% gaming ම නෙමේ නේ. මේකේ සෑහෙන ergonomic factors තියෙනවා. 100% ergonomic chair එකක් ඔන නම් Herman Miller Earon වගේ එකක් ගන්න ඔන. නමුත් ඒවා ලංකාවේ මුදලින් ලක්ෂ 3 පනිනවා. මේක හොඳයි, Gaming - Office - Boss කියන පුටු තුන අතරෙ තියෙන මැද ඒකක් විදියට. මම කලින් පාවිච්චි කලේ සාමාන්‍ය office chair එකක්. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ back pain එකක් ආවා සෑහෙන්න. පස්සේ මේක ගත්තා. දැං ටික ටික back pain එක අඩු වෙනවා.
    මොන පුටුව ගත්තත් වැඩක් නෑ හරියට වාඩි වෙන්නේ නැත්නම්. ඒ අතින් SecretLab පුටු, Ergonomic sitting වලට encourage කරනවා seat ඒක ටිකක් stiff නිසා. හරියට වාඩි නොවුනොත් පස්ස රිදෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මචං, SecretLab පුටුව 100% gaming ම නෙමේ නේ. මේකේ සෑහෙන ergonomic factors තියෙනවා. 100% ergonomic chair එකක් ඔන නම් Herman Miller Earon වගේ එකක් ගන්න ඔන. නමුත් ඒවා ලංකාවේ මුදලින් ලක්ෂ 3 පනිනවා. මේක හොඳයි, Gaming - Office - Boss කියන පුටු තුන අතරෙ තියෙන මැද ඒකක් විදියට. මම කලින් පාවිච්චි කලේ සාමාන්‍ය office chair එකක්. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ back pain එකක් ආවා සෑහෙන්න. පස්සේ මේක ගත්තා. දැං ටික ටික back pain එක අඩු වෙනවා.
    මොන පුටුව ගත්තත් වැඩක් නෑ හරියට වාඩි වෙන්නේ නැත්නම්. ඒ අතින් SecretLab පුටු, Ergonomic sitting වලට encourage කරනවා seat ඒක ටිකක් stiff නිසා. හරියට වාඩි නොවුනොත් පස්ස රිදෙනවා.
    These shitty so called gaming chairs are not made for office type applications such as sitting down for 8 or more hours. They just buy a chair from some Chinese manufacturer and slap their label on it and sell it for 350 euros a pop. To my knowledge there is no scientific research gone into designing these chairs. There is almost no ventilation either. And generally office chairs are rated for hours of use. For example, Herman Miller Aeron is rated for 24 hours.

    I was talking about the Ergochair from autonomous - https://www.autonomous.ai/office-chairs/ergonomic-chair. There are others too.
     
    • Like
    Reactions: vito

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම හැදුවේ ලංකාවේ නෙමේ. නමුත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මම ලංකාවේ දෙන්නේකුට සපෝට් කලා බඩු ගෙන්න ගන්න. කෙලින්ම ගෙන්න ගන්නව නම්, https://www.ekwb.com/shop/ සයිට් එකෙන් ගන්න පුළුවන් ඔක්කොම. දවස් දෙක තුනෙන් එවනවත් එක්ක.

    මෙක මචං SecretLab Titan. ගාන මචං 70K වගේ වෙනවා. Neck pillow එක පුටුව එක්කම හම්බ උනා. මේ වගේ ඒවා වෙනම ගන්නත් පුළුවන්.

    Leak test කරනව මචං වතුර දාන්න කලින්. පස්සේ ලීක් උනොත් කරුමේ තමයි.

    මචං, SecretLab පුටුව 100% gaming ම නෙමේ නේ. මේකේ සෑහෙන ergonomic factors තියෙනවා. 100% ergonomic chair එකක් ඔන නම් Herman Miller Earon වගේ එකක් ගන්න ඔන. නමුත් ඒවා ලංකාවේ මුදලින් ලක්ෂ 3 පනිනවා. මේක හොඳයි, Gaming - Office - Boss කියන පුටු තුන අතරෙ තියෙන මැද ඒකක් විදියට. මම කලින් පාවිච්චි කලේ සාමාන්‍ය office chair එකක්. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ back pain එකක් ආවා සෑහෙන්න. පස්සේ මේක ගත්තා. දැං ටික ටික back pain එක අඩු වෙනවා.
    මොන පුටුව ගත්තත් වැඩක් නෑ හරියට වාඩි වෙන්නේ නැත්නම්. ඒ අතින් SecretLab පුටු, Ergonomic sitting වලට encourage කරනවා seat ඒක ටිකක් stiff නිසා. හරියට වාඩි නොවුනොත් පස්ස රිදෙනවා.
    Binduwak leak wunath okkoma ewarai pons 😂😁😭
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    These shitty so called gaming chairs are not made for office type applications such as sitting down for 8 or more hours. They just buy a chair from some Chinese manufacturer and slap their label on it and sell it for 350 euros a pop. To my knowledge there is no scientific research gone into designing these chairs. There is almost no ventilation either. And generally office chairs are rated for hours of use. For example, Herman Miller Aeron is rated for 24 hours.

    I was talking about the Ergochair from autonomous - https://www.autonomous.ai/office-chairs/ergonomic-chair. There are others too.

    Dude. I won't argue with you about HM Aeron with SL chair. HM Aeron is what I had in most of my work places ( even when I was in Sri Lanka ). No doubt it's the best work chair. But I don't have budget to buy a HM Aeron.

    The second chair, you've mention is also yet another chair with Ergo prefix. There are tons of chairs like that. ErgoHuman, ErgoHome, Ergotune, ErgoWorks, etc. They are also Chinese made chairs with mesh back and/or seat.

    Other than the back tilt, what else is missing in the SL chair compared ErgoChair you've mentioned? If you need a work+gaming chair, you should choose the SL Softweave Fabric chair ( not the PU leather ) . Fabric version is breathable (not much compared to a mesh) and very comfortable for long use. Additionally, SL chair has fkng 165 degree recline, so I can easily get a nap in their for even few hours. This feature is not there even in HM Aeron.

    PS4 ekak ganna eka labai me jarawa hadanawata wada.

    මචං උඹ ජරාව කිව්වේ මගේ PC එකට ද ?
    PS4 එක මීට වඩා ලාබයි කියන කතාව නම් හරි.
    ------ Post added on Jan 31, 2021 at 10:00 PM
     
    • Like
    Reactions: vito

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    1612110958973.png

    1612110958527.png
     
    • Like
    Reactions: asylum

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    PS4 ekak ganna eka labai me jarawa hadanawata wada.
    30/60 FPS lock දාගෙන කාටුන් වගේ ග්‍රැපික්ස් වලින් ගහන්න ආස උන්ට ලාබයි තමා බං. ටොප් ටියර් ගේමින් රිග් එකකින් හරි හමන් ගේම් එකක් ගහපු එකෙක් ජීවිතේට කියන් නෑ ගේමින් පීසී ජරාව කියලා :lol:
     
    • Like
    Reactions: vito

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    thawa masa 2k ta natha, 1650 4gb eka 40+ wenawa.
    appa, two months walinda order karanne aye.
    ane macho mata puluwanam Radeon RX550 ekak or RX560 ekak denna puluwanda, two months gihin hari.
    mama shop kihipekata katha kala ekek lagawah na out of stock, ekama eka shop ekak nam kiwwa aye order kalama kiyannam kiyala.

    mata motherboard, powersupply, monitor & ups gannath one, eth gpu eka nathi nisa hold karagena innawa.
    RX550 , 560 apu gaman kiyanna.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    appa, two months walinda order karanne aye.
    ane macho mata puluwanam Radeon RX550 ekak or RX560 ekak denna puluwanda, two months gihin hari.
    mama shop kihipekata katha kala ekek lagawah na out of stock, ekama eka shop ekak nam kiwwa aye order kalama kiyannam kiyala.

    mata motherboard, powersupply, monitor & ups gannath one, eth gpu eka nathi nisa hold karagena innawa.
    RX550 , 560 apu gaman kiyanna.

    Accio RX560 :P oka enakan balan hitiyama anith badu nathi wei :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් නන් පරණයි :)

    Lenovo Legion
    Intel Core i5 8300H
    GTX 1050 4GB
    24GB / 2666 MHz
    Samsung 970 Evo Plus 512GB + Seagate 1TB (7200rpm)