පිළිකාවක ලකුණු නෑ-ඒ කියන්නේ පිළිකාවක් නැ කියන එක නේද?
Thanks
------ Post added on Feb 1, 2021 at 10:38 PM
පිළිකාවක ලකුණු නෑ-ඒ කියන්නේ පිළිකාවක් නැ කියන එක නේද?
Thanks
------ Post added on Feb 1, 2021 at 10:38 PM
තැපෑලේ න් ද යැව්වේ![]()
මුන් මොකුත් කියන්නේ නැ බන්. අඩුම doctor වත් හම්බ වෙලා අපිට කතා කරන්න දෙන්නේ නැ..අල්ට්‍රාසවුන්ඩ් එකක් , එන්ඩොස්කොපියක් කරන්න ඇතිනේ කලින් නේද? පොටල් හයිපටෙන්ෂන් පෙන්නුවද? ගැස්ට්රොපැතියක් තිබ්බදෙ?
බඩේ උඩ රිදෙනවාද? ඇවිලෙනවා කියනවාද? පුරෝදාලා වගේද? චු කරන්න අමාරුයි කියනවාද?
Ast alt කියටද යන්නේ?
ඉයොසිනෝෆික් ඉන්ෆිල්ට්රේෂන් තිබ්බාට හිසටො වල නියෝප්ලැසම් පෙන්නන්නැති එක ගොඩක් හොදා.
මේකේ විදිහට නම් හොද කරන්න පුලුවන්. බය නොවි ඉදහං
කෑම කන්නේ නැඅල්ට්රාසවුන්ඩ් එකක් , එන්ඩොස්කොපියක් කරන්න ඇතිනේ කලින් නේද? පොටල් හයිපටෙන්ෂන් පෙන්නුවද? ගැස්ට්රොපැතියක් තිබ්බදෙ?
බඩේ උඩ රිදෙනවාද? ඇවිලෙනවා කියනවාද? පුරෝදාලා වගේද? චු කරන්න අමාරුයි කියනවාද?
Ast alt කියටද යන්නේ?
ඉයොසිනෝෆික් ඉන්ෆිල්ට්රේෂන් තිබ්බාට හිසටො වල නියෝප්ලැසම් පෙන්නන්නැති එක ගොඩක් හොදා.
මේකේ විදිහට නම් හොද කරන්න පුලුවන්. බය නොවි ඉදහං
elakiri kollek.mama doctor kenekta demma, details aran kiyannam
මුන් මොකුත් කියන්නේ නැ බන්. අඩුම doctor වත් හම්බ වෙලා අපිට කතා කරන්න දෙන්නේ නැ..
Ast alt කියන්නේ මොකක්ද?
දැනට වෙන්නේ අගේ ලේ අයින් කරල අලුතෙන් ලේ දෙනවා එච්චරයි![]()
Ast alt කියන්නේ මොකක්ද?
තාම උබේ දොස්තර ගෙන් උත්තර නැද්ද බන්ubata mama kalinuth kiuwa uba nugath moda yarakek kiyala, uba eka hema welawema confirm karanawa.![]()
![]()
cirrhosis - alcoholic disorder - bona eka adu karanna kiyapan. cirrhosis vala subcategory thiyenava serious ma eka hepatic encephalopathy. eketh stages thiyanava 1 to 4. oke dangerma case eka hyper-ammonia liver hariyata function venne nethi hinda ammonia blood ekka mix vela moleta yanava. ita passe pissek vage thama treatment ekak na lactulose denava urine pass venna loose motion ekata echcharai. ikamanin liver transplant ekak karaganin
මුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවාතිබ්බ ලක්ෂණ මොනාද?
කලින් බ්ලඩ් රිපෝට් ගත්තේ නැද්ද?
තාම උබේ දොස්තර ගෙන් උත්තර නැද්ද බන්![]()
ලේ වැල ගානත්වය වැඩි කියනවාමුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
බඩ ඉදිමුන ඇස් කහ උනා
කකුල් ඉදිමුන
Blood check කරනවා හැමදාම
දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,
මුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
බඩ ඉදිමුන
කකුල් ඉදිමුන
ජොන්ඩයිස්ඇස් කහ උනා
බඩ ඉදිමුන
උත්තරයක් අවොත් මට ත් කියපන් හොදේmoda baiyo, uba hithuwada uba wage anith minissu passa palal karan nawala handiye innawa kiyala, a minissu weda athi,
නැ බොන්නේ නැගැස්ට්රොපැතලොජි
ජොන්ඩයිස්
ඇසයිටිස්.
බොනවාද තාත්තා?
උත්තරයක් අවොත් මට ත් කියපන් හොදේ![]()
Blood check කරනවා හැමදාම
දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,
hepatic encephalopathy oya lakshnama thami stage 1 and 2 ita passe confusion ita passe comaමුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
බඩ ඉදිමුන ඇස් කහ උනා
කකුල් ඉදිමුන
Blood check කරනවා හැමදාම
දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,
ගොඩක් check කරා ඒත් මොකක්ද කියල හොයන්න ගන්න බැරි උනා.. මේ report එක එනකන් හිටියේ අද තාම එක ආවේ එත් doctor නැ එක බලන්න එක එන දවසක් වත් දන්නෙ නැ nurse ලඑන්ඩස්කොපියක් කරලා නේද? එකේ රිපොට් එක නැද්ද? තත්ත්වේ බලන්න.
ශුගර් යනවා ඉහල. ඒක කම්ප්ලිකේෂන් එකක්.
බලපු ඩොකාලා තාත්තාව සෙකිය කරලා උබට විස්තර කියයි.