තාත්තා hospital උදවුවක් ඕනි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අල්ට්‍රාසවුන්ඩ් එකක් , එන්ඩොස්කොපියක් කරන්න ඇතිනේ කලින් නේද? පොටල් හයිපටෙන්ෂන් පෙන්නුවද? ගැස්ට්‍රොපැතියක් තිබ්බදෙ?

    බඩේ උඩ රිදෙනවාද? ඇවිලෙනවා කියනවාද? පුරෝදාලා වගේද? චු කරන්න අමාරුයි කියනවාද?

    Ast alt කියටද යන්නේ?

    ඉයොසිනෝෆික් ඉන්ෆිල්ට්රේෂන් තිබ්බාට හිසටො වල ⁣නියෝප්ලැසම් පෙන්නන්නැති එක ගොඩක් හොදා.

    මේකේ විදිහට නම් හොද කරන්න පුලුවන්. බය නොවි ඉදහං
     
    • Like
    Reactions: CONCORDE777

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43

    මුන් මොකුත් කියන්නේ නැ බන්. අඩුම doctor වත් හම්බ වෙලා අපිට කතා කරන්න දෙන්නේ නැ..
    Ast alt කියන්නේ මොකක්ද?
    දැනට වෙන්නේ අගේ ලේ අයින් කරල අලුතෙන් ලේ දෙනවා එච්චරයි 🤔

    කෑම කන්නේ නැ
    චු කරත් බොර පාටයි
    බඩ රිදෙනවා
    නවතින්නේ නැති ඉක්කාවක් තියෙනව😒😒😒
    ------ Post added on Feb 1, 2021 at 11:07 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මුන් මොකුත් කියන්නේ නැ බන්. අඩුම doctor වත් හම්බ වෙලා අපිට කතා කරන්න දෙන්නේ නැ..
    Ast alt කියන්නේ මොකක්ද?
    දැනට වෙන්නේ අගේ ලේ අයින් කරල අලුතෙන් ලේ දෙනවා එච්චරයි 🤔

    තිබ්බ ලක්ෂණ මොනාද?

    Ast alt කියන්නේ මොකක්ද?

    කලින් බ්ලඩ් රිපෝට් ගත්තේ නැද්ද?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    cirrhosis - alcoholic disorder - bona eka adu karanna kiyapan. cirrhosis vala subcategory thiyenava serious ma eka hepatic encephalopathy. eketh stages thiyanava 1 to 4. oke dangerma case eka hyper-ammonia liver hariyata function venne nethi hinda ammonia blood ekka mix vela moleta yanava. ita passe pissek vage thama treatment ekak na lactulose denava urine pass venna loose motion ekata echcharai. ikamanin liver transplant ekak karaganin
     
    දැනගෙනද කියන්නේ නැත්තම් කොහෙන්හරි කියවලා බලලාද?

    සබ්කැටගරි නෙවෙයි, කම්ප්ලිකේෂන්ස්.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    තිබ්බ ලක්ෂණ මොනාද?

    කලින් බ්ලඩ් රිපෝට් ගත්තේ නැද්ද?
    මුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
    බඩ ඉදිමුන ඇස් කහ උනා
    කකුල් ඉදිමුන

    Blood check කරනවා හැමදාම
    දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
    බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තාම උබේ දොස්තර ගෙන් උත්තර නැද්ද බන් 🙄🙄

    moda baiyo, uba hithuwada uba wage anith minissu passa palal karan nawala handiye innawa kiyala, a minissu weda athi,
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
    බඩ ඉදිමුන ඇස් කහ උනා
    කකුල් ඉදිමුන

    Blood check කරනවා හැමදාම
    දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
    බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,
    ලේ වැල ගානත්වය වැඩි කියනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
    බඩ ඉදිමුන
    කකුල් ඉදිමුන

    ගැස්ට්‍රොපැතලොජි

    ඇස් කහ උනා
    ජොන්ඩයිස්

    බඩ ඉදිමුන

    ඇසයිටිස්.

    බොනවාද තාත්තා?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Blood check කරනවා හැමදාම
    දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
    බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,

    එන්ඩස්කොපියක් කරලා නේද? එකේ රිපොට් එක නැද්ද? තත්ත්වේ බලන්න.

    බලපු ඩොකාලා තාත්තාව සෙකිය කරලා උබට විස්තර කියයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මුලින්ම උනේ කන්න බැ කෑවත් වමනේ යනවා
    බඩ ඉදිමුන ඇස් කහ උනා
    කකුල් ඉදිමුන

    Blood check කරනවා හැමදාම
    දවසින් දවස සීනි අඩු වෙනව වැඩි වෙනව
    බඩට කැමරාවක් දාල බැලුව එදා ඉදල කන්න බැ,
    hepatic encephalopathy oya lakshnama thami stage 1 and 2 ita passe confusion ita passe coma
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    එන්ඩස්කොපියක් කරලා නේද? එකේ රිපොට් එක නැද්ද? තත්ත්වේ බලන්න.

    ශුගර් යනවා ඉහල. ඒක කම්ප්ලිකේෂන් එකක්.

    බලපු ඩොකාලා තාත්තාව සෙකිය කරලා උබට විස්තර කියයි.
    ගොඩක් check කරා ඒත් මොකක්ද කියල හොයන්න ගන්න බැරි උනා.. මේ report එක එනකන් හිටියේ අද තාම එක ආවේ එත් doctor නැ එක බලන්න එක එන දවසක් වත් දන්නෙ නැ nurse ල
     
    • Like
    Reactions: emoji diaries