Internet ලන්කාවට ආපු කාලේ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,415
    4,296
    113
    Gampaha
    උබලට තියන මෙමරීස් මොනවද ඒ දවස් වල ? දාගෙන යමල්ලා මොන සයිට් වලටද ගියේ වැල බෑවෙ කොහොමද අනම් මනම් කැෆේ වල ආතල් සිද්දි ඇති නෙහ්
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • ලංකාවට ආපු කාලේ අපේ තාත්තගේ යාලුවෙකුට කියලා ඕ ලෙවල් ව්‍යාපෘතියට කරුණු එකතුකර ගත්තා
    • ඒකාලේ වැල වලට ආසාවක් තිබුනේ නැ
    • ඉන්ටර්නෙට් සම්පත් භාවිතය කියලා වැඩසටහක් රූපවාහිනියේ ගියා මතකයි
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    SLT dial up ekk tibba mulinma, phone line eka galawala, desktop eka phone eka gawata ussan awt hi karala yanna ona. passe diga wire 1k gatta,
    aya lankabell dial up ekk tibba.. 54kbps da koheda. video ekak ehema malaata load wenne na itn. 2010, 2011 wge ADSL gatte.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උබලට තියන මෙමරීස් මොනවද ඒ දවස් වල ? දාගෙන යමල්ලා මොන සයිට් වලටද ගියේ වැල බෑවෙ කොහොමද අනම් මනම් කැෆේ වල ආතල් සිද්දි ඇති නෙහ්
    ඇත්ත කියපන්. උඹ අපේ වයස බලන්න නේද හදන්නේ? :P
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මුලින්ම dial up ඉන්ටර්නෙට් use කරේ සිටිලින්ක් ෆෝන් එක මොඩම් එකක් විදියට කනෙක්ට් කරලා SLTnet prepaid කාඩ් දාලා. 2008 දී වගේ. කනෙක්ෂන් එක ගත්ත ගමන් මුලින්ම ගුගල් ඉමේජ් සර්ච් එකක් කරේ spider man කියලා :D

    DSSWShh.jpg
    lLBgpkL.png