ඔවු ඩයල් අප්, ටෙලිකොම් වගේ පැය ගණනට කාඩ් දුන්නා, ඊට කලින් තර්ඩ් පාටි ISPල මෙගාබයිට් එකක් සත 50 විදියට දුන්නා.
ඒක නම් දන්නේ නැහැ, මට මතකයි ඇඩ්ස් තිබුනා, තව කවුරුහරි ප්රසිද්ධ සිවිල් සේවකයෙක් සමාගමේ සභාපති, ප්රධාන විධායක ඉන්දියන් එකෙක්. විජය පරිගණක සඟරාවේ ඇඩ්ස් තිබුනා, මේක මුල් කලාප එහෙම ලංකාදීප පත්රය සමග නොමිලයේ බෙදුවා, පසු කාලයක තමයි එකත් වෙනම සඟරාවක් විදියට ආවේ.Indian පොරවල් කොහෙන්ද ඉන්ටර්නෙට් අරන් තිබ්බේ. ?
C@C2002 Ranil sir ADSL dunna 2Mbps, cafe yanawa IDM EXE eka Pen eke dagena. cafe eke un anathai. eka eka uttawal kara block karanna. hikiz
Nugegoda Singer mega eka eha paththa thibba ekak. ai anula ekata eha thibba thawa ekak.
තොපිලට කියන්න මම මෙගාබයිට් 80ක එකක් ඩවුන්ලොඩ් කරන්න ගිහින් කාපු කට්ට
කරගන්නම බැරි වුණා...
anna hari. eke parana computer kalith sell kara,
Methana poddak kelawagena.ලංකාවේ විශාකා , සිරිමාවෝ වගේ ගිය ලොකු පවුල් වල කෙල්ලෝ සෙට් උනා.
na ehenam eka nemai. C@C only cafe. dan hariyatama KFC eka tiyana thanata anik patthe wale wage tiyenne. eke PC repair nam kala. high class ewun enne ethanata. anik side eke building eke 2nd floor eke tamai unge game center eka tibbe. e kale hatiyata lokuma game center eka. PC 30k tibba. every week end lockdown night kiyala game cafe pass ekak tibba. samahara ewun enne friday night awilla sunday thamai gedara yanne. kama beema okkoma athule tibba. mage 1st job eka ethana kaleanna hari. eke parana computer kalith sell kara,
ado mage lagath tibba france wala set wuna kellek ewwa letter ekak. 2002 wage kaale tama athal ma. issara dialog lage tbba chat scn ekak. txt msg eken chat room join wela msg karanna can. eeken set wuna kellek taama mage hoda yaaluwek. gedarata PC ekak gatte 2002-2003 kaale. hariyata mathaka na. dial up net connection ekai.ඔයා කාලේ හෙන පොෂ් කෙල්ලෝ සෙට් උනා e-mail friends ල ඉන්න සයිට් වලින්. ලංකාවේ විශාකා , සිරිමාවෝ වගේ ගිය ලොකු පවුල් වල කෙල්ලෝ සෙට් උනා. ඒවගේම පිට රට සුද්දියොත් සෙට් උනා. පිටරට ඉඳපු සුද්දියෝ පෝස්ට් කරලා එවපු Brithday Cards තවම මගේ ළඟ තියනවා.
හරිම ලස්සන කාලයක්.
haha ambo visakha nama aheddith wamaneta enwaMethana poddak kelawagena.
man kiyana eka tibbe nugegoda pahala singer mega eke wali park eka kittuwana ehenam eka nemai. C@C only cafe. dan hariyatama KFC eka tiyana thanata anik patthe wale wage tiyenne. eke PC repair nam kala. high class ewun enne ethanata. anik side eke building eke 2nd floor eke tamai unge game center eka tibbe. e kale hatiyata lokuma game center eka. PC 30k tibba. every week end lockdown night kiyala game cafe pass ekak tibba. samahara ewun enne friday night awilla sunday thamai gedara yanne. kama beema okkoma athule tibba. mage 1st job eka ethana kale
එතකොට මේ මට තමා කෙල්ලෙක්ගෙන් බෙට්ටක්වත් හම්බෙලා නැත්තෙ තාමado mage lagath tibba france wala set wuna kellek ewwa letter ekak. 2002 wage kaale tama athal ma. issara dialog lage tbba chat scn ekak. txt msg eken chat room join wela msg karanna can. eeken set wuna kellek taama mage hoda yaaluwek. gedarata PC ekak gatte 2002-2003 kaale. hariyata mathaka na. dial up net connection ekai.
Hi5, MSN chat, ebuddy mathakth weddith athal.
haha ambo visakha nama aheddith wamaneta enwa
------ Post added on Aug 23, 2024 at 5:54 PM