1999 අවසන් භාගයේ ඉන්ටර්නෙට් කැෆේ

SimMaster

Well-known member
  • Dec 16, 2015
    5,975
    7,270
    113
    Payata 500 k gatte na Yako kohewat oya kaale ,

    Uparima 120, 150
    120k gaththe na ban 30-40i gaththe payata. Man serviet 2k aran yanawa. Ekak ada yata redi kalla :ROFLMAO:

    e6094cbc82a5d1ef912c693dbc3bd4df.jpg


    msn70.png


    cenc358j2d361.jpg


    icq-logo-100694342-orig.jpg







    8dd646980a8a87fd384200760a5270a6.jpg.jpg


    Napster-Logo-.png
    Passe awe gtalk ekath supiri. ICQ ekath me aurudde wahuwa :sorry:
    ------ Post added on Aug 23, 2024 at 8:30 PM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,540
    3,029
    113
    Lanka
    නුවර එකක් තිබ්බ post office එකේ
    ado uba mathak karama tma eka mathak wune. issara ekatath yanawa adoo fuck eka sirawatama amthaka wela tibbe

    Crescat eke loku cafe ekak tibuna 2006/2007 kale wenakanuth. Nuwara kotugodalla weediye uda thattuwaka box thiyena internet cafe ekak tibuna. eke box eka athule wel balala athe gahapu kauda thawa inne mata amatharawa?
    issara kandy Browse@ cafe eke tama games gahanna yanne.
    ------ Post added on Aug 23, 2024 at 8:48 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,106
    5,666
    113
    Nawala
    workplace-with-computer-on-the-table-in-the-room-overlooking-the-sea-computer-room-with-a-view-of-the-sea-islands-and-the-sky-ai-generated-free-photo.jpg



    කාලය 1999 අවසන් භාගයේ .1999 අවසානයේ හෝ 2000 අවුරුද්දේ සයිබර් කැෆේ සංස්කෘතිය ආරම්භ වුන කාලේ හරිම සුන්දරයි. ඉස්සර හැන්දෑවේ බම්බලපිටියේ හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා ඇවිද යන ඕනෑම කෙනෙක්ට ගාලු පාර දෙපස සයිබර් අවන්හල් දකින්නට ලැබුන. ඒ දවස් වල ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්න එක ලොකු අභියෝගයක් උනා. එතරම් මිල අධිකයි. ඉතින් ගොඩක් පොෂ් කට්ටිය මේ ඉන්ටර්නෙට් කැෆේ වලට ආවේ ගියේ.

    මට මතකයි ඒ දවස් වල හැන්දෑවේ 6.30 විතර යනවා කොල්ලු පිටියේ තිබ්බ කැෆේ එකකට. ඒ කලේ A/L කරන දවස් වල. අම්මයි තාත්තයි රට ඉඳලා එවන සල්ලි වලින් වැඩි හරියක් වියදන් කලේ සයිබර් කැෆේ වලටයි සරසවි , නැත්නම් විජිතයාප එකෙන් computer සම්බන්ධයෙන් තියන පොත් ගන්නයි.

    කැෆේ එක තිබ්බ මට බිල්ඩින් එක හරියට මතක නැහැ. පස්සේ කලෙක PC house එකේ technical department එක තිබ්බේ ඔය බිල්ඩින් එකේ. බිල්ඩින් එකේ උඩම floor එකට ගියාම තමයි කැෆේ එක තියෙන්නේ. හරිම නිස්කලංක තැනක් . මාරම ලස්සනයි. ලස්සන sea view එකක් තියෙන්නේ. හැන්දෑවට මුහුදේ ඉර බැස යන දර්ශනය මාරම ගති. ඒ අතරේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලාවට Bryan Adams ගේ සින්දුවක් ප්ලේ වෙනවා. ඔයාට ඕන කොෆි, ජූස් වගේ දේවල් වෙනම මිලට ගන්න පුළුවන්. ඒ දවස් වල පැයකට රුපියල් 500 වගේ ගත්තේ. සයිබර් කැෆේ වල අදවගේ වේගවත් ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. Leased Line වල තිබ්බෙත් 128 Kbps වගේ.

    2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා. Dialup Modem එකක් . එදවස් වල තිබ්බ Lanka Internet කියල ISP කෙනෙක්. දැන් ඒ company එක නැහැ. Lanka Internet තමයි ලංකාවේ පළමුවෙනි Internet Service Provider.

    ඔයා කාලේ හෙන පොෂ් කෙල්ලෝ සෙට් උනා e-mail friends ල ඉන්න සයිට් වලින්. ලංකාවේ විශාකා , සිරිමාවෝ වගේ ගිය ලොකු පවුල් වල කෙල්ලෝ සෙට් උනා. ඒවගේම පිට රට සුද්දියොත් සෙට් උනා. පිටරට ඉඳපු සුද්දියෝ පෝස්ට් කරලා එවපු Brithday Cards තවම මගේ ළඟ තියනවා.

    හරිම ලස්සන කාලයක්.

    e6094cbc82a5d1ef912c693dbc3bd4df.jpg


    msn70.png


    cenc358j2d361.jpg
    මාත් ඉන්ටෙර්නෙට් ගත්තේ 2000. ඒ දවස් වල මට තිබුනේ US Robotic කියලා 36Kbps modem එකක්. මම කරපු ලොකු වීර ක්‍රියාවක් තමයි, බොහොම අමාරුවෙන් ඉන්ටෙර්නෙට් එකෙන්ම හොයාගත්තු ක්‍රමයකින් firmware upgrade කරලා ඒ මොඩම් එක 56Kbps කරගත්ත එක. පස්සේ 2002-2003 කාලේ ගොඩක් MODEM බ්‍රෑන්ඩ් ඔය ක්‍රමයට upgrade කරගන්න අවස්ථාව දුන්නා.

    MC එකේ 3 වෙනි තටුවෙත් cafe දෙකක් විතර තිබුනා මතකයි. ඊට අමතරව බම්බලපිටිය වැල්ලවත්ත අතර ටිකක් පරණ බිල්ඩින් එකක උඩ තට්ටුවේ ලොකු කැෆේ එකක් තිබුනා . ඒක කරේ පකිස්තාන් එවුන් ටිකක්. මුස්ලිම් එවුන් ඒක අරක් අරගන හිටියේ. ඒ බිල්ඩිම තිබුනේ කොතනද කියලා අද හිත්නත් අමාරුයි, එච්චරට වෙනස් වෙලා නේ.
     
    • Like
    Reactions: NRTG and monson

    monson

    Well-known member
  • May 7, 2007
    18,120
    13,102
    113
    ඒකාලේ MC එකේ internet cafe අස්සේ රින්ගන් හිටපු එකෙක් තමයි ඔය Fill-T ගෝතයා :lol:
     
    • Like
    Reactions: NRTG

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,403
    987
    113
    Live in EARTH
    man kiyana eka tibbe nugegoda pahala singer mega eke wali park eka kittuwa
    moek idiyath e kale gas ballo okkoma set une kaputa chat eke!
    dan inna samaja padya ponsiyanta wacharneyak waradenna ba report gahanwa. real name eka nathnam katha 1000i. ponsima ukannala set ekak FB eke ehema inne.
    ah uba kiyana pot eka mama dannawa. ethana hitiya set ekama passe kale C@C ekata set una. moko ethana game challange tibba. wining team ekata e kale 40,000 dunna. e kale 40,000 kiyanne hena ganak. cafe eka hamba karanawa patta widihata.
    oya cafe eke tibuna lokuma siddiya thamai membership plan eka. un software ekak use karala profile open karala eka topup karanna puluwan widihata haduwa. customer log wena time eke idan logout time eka hariyatama calculate wena nisa unta padu na. e nisa customersla mara kamathi.

    ma tiyenne software eka

    1724426919405.png
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,302
    5,881
    113
    ඒකාලේ MC එකේ internet cafe අස්සේ රින්ගන් හිටපු එකෙක් තමයි ඔය Fill-T ගෝතයා :lol:

    මොකක්ද ඒ සිද්දිය ? ඉස්සර barclays එකේ නෙට් කැෆේ එකක් තිබ්බා MC එකේ.
     
    • Like
    Reactions: NRTG

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,091
    204
    63
    ඉන්ටනෙට් නෙවෙ අන්න අද සජබෙන් මූදු හුලන් ගිගා බයිට් ඩේටා සොයාගෙනලු...ඩේටා කොම්පැනි වලට හුප්පෙ හෙට ඉදන්
     
    • Haha
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,439
    7,091
    113
    workplace-with-computer-on-the-table-in-the-room-overlooking-the-sea-computer-room-with-a-view-of-the-sea-islands-and-the-sky-ai-generated-free-photo.jpg



    කාලය 1999 අවසන් භාගයේ .1999 අවසානයේ හෝ 2000 අවුරුද්දේ සයිබර් කැෆේ සංස්කෘතිය ආරම්භ වුන කාලේ හරිම සුන්දරයි. ඉස්සර හැන්දෑවේ බම්බලපිටියේ හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා ඇවිද යන ඕනෑම කෙනෙක්ට ගාලු පාර දෙපස සයිබර් අවන්හල් දකින්නට ලැබුන. ඒ දවස් වල ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්න එක ලොකු අභියෝගයක් උනා. එතරම් මිල අධිකයි. ඉතින් ගොඩක් පොෂ් කට්ටිය මේ ඉන්ටර්නෙට් කැෆේ වලට ආවේ ගියේ.

    මට මතකයි ඒ දවස් වල හැන්දෑවේ 6.30 විතර යනවා කොල්ලුපිටියේ තිබ්බ කැෆේ එකකට. ඒ කලේ A/L කරන දවස් වල. අම්මයි තාත්තයි රට ඉඳලා එවන සල්ලි වලින් වැඩි හරියක් වියදන් කලේ සයිබර් කැෆේ වලටයි සරසවි , නැත්නම් විජිතයාප එකෙන් computer සම්බන්ධයෙන් තියන පොත් ගන්නයි.

    කැෆේ එක තිබ්බ මට බිල්ඩින් එක හරියට මතක නැහැ. පස්සේ කලෙක PC house එකේ technical department එක තිබ්බේ ඔය බිල්ඩින් එකේ. බිල්ඩින් එකේ උඩම floor එකට ගියාම තමයි කැෆේ එක තියෙන්නේ. හරිම නිස්කලංක තැනක් . මාරම ලස්සනයි. ලස්සන sea view එකක් තියෙන්නේ. හැන්දෑවට මුහුදේ ඉර බැස යන දර්ශනය මාරම ගති. ඒ අතරේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලාවට Bryan Adams ගේ සින්දුවක් ප්ලේ වෙනවා. ඔයාට ඕන කොෆි, ජූස් වගේ දේවල් වෙනම මිලට ගන්න පුළුවන්. ඒ දවස් වල පැයකට රුපියල් 500 වගේ ගත්තේ. සයිබර් කැෆේ වල අදවගේ වේගවත් ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. Leased Line වල තිබ්බෙත් 128 Kbps වගේ.

    2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා. Dialup Modem එකක් . එදවස් වල තිබ්බ Lanka Internet කියල ISP කෙනෙක්. දැන් ඒ company එක නැහැ. Lanka Internet තමයි ලංකාවේ පළමුවෙනි Internet Service Provider.

    ඔයා කාලේ හෙන පොෂ් කෙල්ලෝ සෙට් උනා e-mail friends ල ඉන්න සයිට් වලින්. ලංකාවේ විශාකා , සිරිමාවෝ වගේ ගිය ලොකු පවුල් වල කෙල්ලෝ සෙට් උනා. ඒවගේම පිට රට සුද්දියොත් සෙට් උනා. පිටරට ඉඳපු සුද්දියෝ පෝස්ට් කරලා එවපු Brithday Cards තවම මගේ ළඟ තියනවා.

    හරිම ලස්සන කාලයක්.

    e6094cbc82a5d1ef912c693dbc3bd4df.jpg


    msn70.png


    cenc358j2d361.jpg

    2000 දශකෙ අන්තිම කාලෙ කොළඹ අවට ඉස්කෝලවල A/L වලට හිටපු ඩයල් ටික වැල බලන්නමයි ඕවට යන්නෙ. බොරැල්ලෙ YMBA එකේ යට තිබ්බා පට්ට cafe එකක් එ‍් දවස්වල. දොර full වහගෙන අ‍තේ පාරක් ගහන්න මරු පොට් එක. එ‍් කාලෙ පැයට රුපියල් හැටයි. හැම සතියෙම වගේ මම ඕකට ගියා. තාමත් මගෙ favorite ම වැල කීපයක්ම තියෙනවා එ‍් කාලෙ බලලා අමාරුවෙන් Pornstar ලගෙ නම් එහෙම හොයා ගත්ත. නිකමට බලහන් මේවා සිරාවටම සුපිරි. උදා:

    Tera Patrick ගෙ Teradise Island, Tera Tera tera සහ තව කීපයක්
    Silvia saint ගෙ හෙන සෙට් එකක්
    Jesse Jane ගෙ Pirates XXX
    Rita Faltoyano ගෙ Gladiator XXX
    Tarzen XXX එක කෙල්ල මතක නෑ
    Melanie Coste ගෙ Hot Sex in Saint Tropez

    තව හෙන සෙට් එකක් තිබුණා ඔය cafe එකේ බාලම තිබ්බ. කොහොමත් අපි ඕවා බෑවෙන්න දාල යනවා හොරෙන්ම background එකේ. මොකද streaming කියල එකක් තිබුණෙ නෑ. Flash player තිබ්බෙ‍ත් එහෙමත් එකකනෙ.

    එ‍් විතරක්ද, සිකුරාදා රෑට සාමාන්‍යයෙන් අපි hostel එකේ TV බලනවා. ART TV, MTV දෙකෙන් එකක අනිවාර්යයෙන්ම English movie එකක් යනවා. එ‍්කෙ ලස්සන කෑල්ලක් එහෙම හිටියොත් අනිවා සෙනසුරාදා ගිහින් එ‍්කිගෙ නම search කරල හොයා ගන්නවා. එ‍් කාලෙ පට්ට site එකක් තිබ්බා Mr. Skin කියල. ඕන actress කෙනෙක්ගෙ nude scenes හරියටම තියෙනවා. එ‍් කාලෙ monetize හුත්තවල් නෑ සේරම free download තිබ්බා. පට්ටම අ‍ාතල්.

    කොටින්ම දැන් ඉන්න ඉන්ද්‍රජිත් හැදුණෙ එ‍් කාලෙ කිව්වොත් වැරැද්දක් නෑ. 🤣🤣

    අපි එ‍් කාලෙ හිමීට බාගෙන රුපියල් 4500 ට 4GB Pen අරන් ඕවා දාගෙන තියා ගත්තෙ. හම්මෝ එ‍් කාලෙ ගත්ත සැප. 600x800 CRT මොනිටරේ ඕවා බලාගෙන අතේ ගහද්දි තිබ්බ සැප දැන් ගන්නම බෑ යකෝ.

    ඔය උඩ දාපු වැල් ටික search කරල බලහන් තොපිට සමහරවිට පරණ මතක අලුත් වෙන්නත් පුළුවන්. 🤭
     
    Last edited: