Show off your PC and Spec.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    AMD Ryzen 1600X
    ASUS Prime B350M-A
    8GB Crucial Ballistix Sport
    120GB M.2
    256GB SSD
    1TB Hard
    XFX AMD Radeon™ RX 570 RS 4GB

    පින්තූර නම් නෑ... අරන් දාන්නම්.... :yes: :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ

    Core i3 4th gen
    10GB ram
    128 GB ssd
    320 GB HDD
    250 GB HDD
    onbord Graphic 1GB

    මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා .
    ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා .
    මොඩන් වෝ ෆෙයා
    call Of DUty ඔක්කොම ගැහුවා
    ක්‍රයිසිස් 3 වල FPS එක 15
    GTA IV වල FPS එක 22
    NFS RUN වල FPS එක 12-16 අතර
    තව ඒ වගේ ඒවා ගැහුවා .

    මෙන්න ඒ කාලේ එක
    20201214_183638.jpg

    ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල .
    මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් .

    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල .
    මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16
    ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500
    ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ .
    ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී
    දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ .

    received_317304736304381.jpeg

    අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා .
    මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා .
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,177
    113
    අදාළ නෑ නේ
    දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා.

    ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා !

    View attachment 111136

    View attachment 111137

    View attachment 111138

    View attachment 111139

    View attachment 111140

    View attachment 111141

    Specification

    # Motherboard : ASUS ROG MAXIMUS XII HERO (WI-FI)
    # Processor : Intel 10th gen, Core i7-10700K
    # GPU : ASUS ROG STRIX RTX 3070 OC
    # RAM : T-Force 8x2GB RAM 3200Mhz
    # NVMe M.2 : Samsung Evo 970 Plus 500GB
    # Casing : Lian Li Dynamic XL (ROG Certified) casing with Lian Li Vertical GPU mount
    # Fans : Deep Cool CF120 Plus
    # PSU : Seasonic 850W (gold) modular
    # Cables : CableMod custom cables
    # Keyboard & Mouse : Logtech G915 TKL & G502 Lightspeed

    Custom Watercooling

    # CPU : EK-Quantum Velocity CPU water block
    # GPU : On the way
    # DP : EK-Classic DP Side PC-O11D G1 distro plate
    # RADs : EK-CoolStream PE360 & SE360 radiators
    awesome build machan. looks super clean
    where did you get the table machan? I'm looking for a table these days and the curve in that table looks awesome
    is it custom made?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan lianli o11 d mini ekak gatta tama nawe uba oya dala tiyena fan monada , deepcool cf120 plus da ???
    mini එක සිරා. මටත් ලොකු ආසාවක් තියෙනවා mini එකේ build එකක් කරන්න. බලමු ඉස්සරහට. Fans හරියටම අඳුන ගත්තා. සෑහෙන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වගේ. Build එක කරලා ඉවර උනාම photos දාන්න.
    දැන් නන් පරණයි :)

    Lenovo Legion
    Intel Core i5 8300H
    GTX 1050 4GB
    24GB / 2666 MHz
    Samsung 970 Evo Plus 512GB + Seagate 1TB (7200rpm)

    ලොකුම අවුලක් නෑ. ගේම්ස් වලට නම් පාවිච්චි කරන්නේ GPU එක පොඩ්ඩක් upgrade කරා නම් ඇති වගේ. නැත්නම් ඔහොමම ඉඳලා ඔක්කොම එක පාර අප්ග්‍රේඩ් කරලා දාන්න.

    AMD Ryzen 1600X
    ASUS Prime B350M-A
    8GB Crucial Ballistix Sport
    120GB M.2
    256GB SSD
    1TB Hard
    XFX AMD Radeon™ RX 570 RS 4GB

    පින්තූර නම් නෑ... අරන් දාන්නම්.... :yes: :yes:

    හොඳ මැසිමක් තියෙන්නේ ... ෆොටෝස් ටිකක් දාමු දූවිලි පිහදාලා...

    මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ

    Core i3 4th gen
    10GB ram
    128 GB ssd
    320 GB HDD
    250 GB HDD
    onbord Graphic 1GB

    මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා .
    ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා .
    මොඩන් වෝ ෆෙයා
    call Of DUty ඔක්කොම ගැහුවා
    ක්‍රයිසිස් 3 වල FPS එක 15
    GTA IV වල FPS එක 22
    NFS RUN වල FPS එක 12-16 අතර
    තව ඒ වගේ ඒවා ගැහුවා .

    මෙන්න ඒ කාලේ එක
    View attachment 111650

    ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල .
    මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් .

    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල .
    මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16
    ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500
    ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ .
    ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී
    දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ .

    View attachment 111651

    අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා .
    මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා .

    මාර ස්ටොරි එක. සාමාන්‍යයෙන් company වල hard drives පිටට දෙන්නේ නෑ. ඒවා ගලවගෙන වෙනම recycle කරනවා, නැත්නම් shred කරනවා. කුණු බක්කියට දැම්මේ ඇයි කියල නම් තේරෙන්නේ නෑ.

    කෑලි බෑලි ටික ඔහොම දුවන එකේ අවුලක් නෑ. වැඩිය අත පත ගාන්න එපා, static නිසා motherboard සහ GPU components වලට හබක් වෙන්න පුළුවන්. හරියට ground වෙලා නැත්නම් තවත් ප්‍රශ්ණ එන්න පුළුවන්.

    අනික ඔය ගිණි පෙට්ටියයි, කොලොන් බෝතලයයි, ප‌ොඩ්ඩක් ඈතින් තියල තියන්න.

    බුදාම්මෝ මේවල ගණන්.

    awesome build machan. looks super clean
    where did you get the table machan? I'm looking for a table these days and the curve in that table looks awesome
    is it custom made?

    Thanks machan.
    I'm living in Singapore මචං. This desk is called "OminiDesk". It's a height adjustable table. Unfortunately this is available only in Singapore and Australia.
    Link to the desk that I'm using.
    https://theomnidesk.com/products/omnidesk-pro-2020

    If you're really interested and budget is OK, I can help you shipping one of them to SL.
     
    • Like
    Reactions: vito

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    mokadda lap model eka?
    mageth tiyenne 4800H ekak. full load eke CPU eka 100ta yanawa. 100 di thermal throttle.

    Dell G5 15 Special Edition
    AMD R7 4800H
    RX5600M
    16GB / 3200 MHz
    NVMe 512GB
    Legion 5 (US variant).
    Dell thermals nam anthimai. Alienware walath loku hodai na.
     
    • Like
    Reactions: geethq

    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,177
    113
    අදාළ නෑ නේ
    Thanks machan.
    I'm living in Singapore මචං. This desk is called "OminiDesk". It's a height adjustable table. Unfortunately this is available only in Singapore and Australia.
    Link to the desk that I'm using.
    https://theomnidesk.com/products/omnidesk-pro-2020

    If you're really interested and budget is OK, I can help you shipping one of them to SL.
    looks brilliant, and thanks for offering to help out
    it's enticing, but I'm afraid it's way over the budget I could allocate for a computer desk.
    plus the shipping should be factored in as well 😅 😅 😅
    btw are pc components cheaper in Singapore when compared to the local market?
     
    • Like
    Reactions: vpsupun

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    සිරා. R7 laptop එක්ක රත් වෙනවා වැඩි නැද්ද ? 1660Ti එකත් එක්ක තවත් රත් වෙනවා. මගේ ලඟ තිබුණා Alienware M15 R2 (Intel) laptop එකක්. Games වලදි 100 C hit වෙනවා සමහර වෙලාවට. පස්සේ ඒක දීලා තමයි PC එක හැදුවේ.

    පරණ Intel වගේ නෙවෙයි මචං ryzen මාර efficient. මගෙත් 4800H Laptop එකක් තියෙනවා Intel 10th gen ඒවාට වඩා fast yet cooler.

    උඹේ rig එක නම් සුපිරි. Hardline tubing පට්ට quality එකට කරලා තියෙනවා. RGB ම නැතුව colors දෙකක් විතර වගේ lighting සෙට් කරලත් බලපන්.

    mokadda lap model eka?
    mageth tiyenne 4800H ekak. full load eke CPU eka 100ta yanawa. 100 di thermal throttle.

    Dell G5 15 Special Edition
    AMD R7 4800H
    RX5600M
    16GB / 3200 MHz
    NVMe 512GB

    G5 15 has a shitty cooling setup :/
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    G5 15 has a shitty cooling setup :/
    ow ban lagadi bios update ekak awa eken thawa kelaune nathnam 90-95 witara yanne.
    gaming waladi nam echchara yanne na meke AMD SmartShift kiyala ekak tiyenawa eken GPU ekata wadiyen power eka denawa one unama.
    ube lapa mokadda ? temps kohomada? puluwan nam geekbench 5, cpu-z, cinebench wage podi CPU bench tikak karala dapanko balanna.

    Legion 5 (US variant).
    Dell thermals nam anthimai. Alienware walath loku hodai na.
    full CPU load weddi temps kohomada? (not gaming)
    puluwan nam geekbench 5, cpu-z, cinebench wage podi CPU bench tikak karala dapanko balanna.
    cinebenchR20 ehema karaddi CPU eka 100% yanawa ethakota temps balanna puluwan.
    ------ Post added on Feb 3, 2021 at 8:25 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    හොඳ මැසිමක් තියෙන්නේ ... ෆොටෝස් ටිකක් දාමු දූවිලි පිහදාලා...
    අම්මෝ මේක ගත්තු පාර ඇසෙම්බල් කරලා වැඩ නැතුව තිබිලා අවුරුද්දකට විතර පස්සෙ ආයිත් හදලා ගත්තේ පුදුම දුකක් විඳලා. දෙයියන්ගෙ පිහිටෙන් කිසි කරදරයක් නැතුව වැඩ...
    https://elakiri.com/threads/desktop-gaming-ගැන-දන්න-කෙනෙක්-හෙල්ප්-ප්ලීස්.1903745/
    මේක බලපං කෝ පොඩ්ඩක්....

    පොටෝ කෑලි අරං දාඤ්ඤං...👍
     
    • Like
    Reactions: vpsupun

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා.

    ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා !

    Secretlabs chair ekak kiyanne uba Singa da inne 😉😉
     
    • Like
    Reactions: vpsupun

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    mini එක සිරා. මටත් ලොකු ආසාවක් තියෙනවා mini එකේ build එකක් කරන්න. බලමු ඉස්සරහට. Fans හරියටම අඳුන ගත්තා. සෑහෙන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වගේ. Build එක කරලා ඉවර උනාම photos දාන්න.
    ow ban eka patta lankawe nati hinda aussi walin gatte weight wadi hinda sea fright use kala , mekata lian li uni fans ganna hitiye but stock is low or price is crazy on shops so i went with some silverrstones , will post pics
     
    • Like
    Reactions: vpsupun

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mini එක සිරා. මටත් ලොකු ආසාවක් තියෙනවා mini එකේ build එකක් කරන්න. බලමු ඉස්සරහට. Fans හරියටම අඳුන ගත්තා. සෑහෙන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වගේ. Build එක කරලා ඉවර උනාම photos දාන්න.

    ලොකුම අවුලක් නෑ. ගේම්ස් වලට නම් පාවිච්චි කරන්නේ GPU එක පොඩ්ඩක් upgrade කරා නම් ඇති වගේ. නැත්නම් ඔහොමම ඉඳලා ඔක්කොම එක පාර අප්ග්‍රේඩ් කරලා දාන්න.

    හොඳ මැසිමක් තියෙන්නේ ... ෆොටෝස් ටිකක් දාමු දූවිලි පිහදාලා...

    මාර ස්ටොරි එක. සාමාන්‍යයෙන් company වල hard drives පිටට දෙන්නේ නෑ. ඒවා ගලවගෙන වෙනම recycle කරනවා, නැත්නම් shred කරනවා. කුණු බක්කියට දැම්මේ ඇයි කියල නම් තේරෙන්නේ නෑ.

    කෑලි බෑලි ටික ඔහොම දුවන එකේ අවුලක් නෑ. වැඩිය අත පත ගාන්න එපා, static නිසා motherboard සහ GPU components වලට හබක් වෙන්න පුළුවන්. හරියට ground වෙලා නැත්නම් තවත් ප්‍රශ්ණ එන්න පුළුවන්.

    අනික ඔය ගිණි පෙට්ටියයි, කොලොන් බෝතලයයි, ප‌ොඩ්ඩක් ඈතින් තියල තියන්න.

    බුදාම්මෝ මේවල ගණන්.

    Thanks machan.
    I'm living in Singapore මචං. This desk is called "OminiDesk". It's a height adjustable table. Unfortunately this is available only in Singapore and Australia.
    Link to the desk that I'm using.
    https://theomnidesk.com/products/omnidesk-pro-2020

    If you're really interested and budget is OK, I can help you shipping one of them to SL.
    දෙන්නෙ නෑ මෙහෙත්.ඒ උනාට ඒක තිබ්බ ඔෆිස් එක ගිනිගත්තා.ඒක සුද්ද කරන්න ආපු උන් pc එක ඩස්ට්බින් දාල.මම ඇහැ ගහගෙන හිටියෙ ප්‍රොසාට.අහු උනේ ඒක
     
    • Like
    Reactions: vpsupun

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    ow ban lagadi bios update ekak awa eken thawa kelaune nathnam 90-95 witara yanne.
    gaming waladi nam echchara yanne na meke AMD SmartShift kiyala ekak tiyenawa eken GPU ekata wadiyen power eka denawa one unama.
    ube lapa mokadda ? temps kohomada? puluwan nam geekbench 5, cpu-z, cinebench wage podi CPU bench tikak karala dapanko balanna.
    Omen 15

    හෙට දාන්නම් මචං
     
    • Love
    • Like
    Reactions: vpsupun and geethq

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    looks brilliant, and thanks for offering to help out
    it's enticing, but I'm afraid it's way over the budget I could allocate for a computer desk.
    plus the shipping should be factored in as well 😅 😅 😅
    btw are pc components cheaper in Singapore when compared to the local market?

    Thanks dude !
    If you can clear the budget, we can do shipping (sea fright ) for cheaper cost. But again, it'll be so hard if something goes wrong with the chair later.
    With regards to PC components, yes, in Singapore has one the best prices in the world ( since the TAX is low )

    පරණ Intel වගේ නෙවෙයි මචං ryzen මාර efficient. මගෙත් 4800H Laptop එකක් තියෙනවා Intel 10th gen ඒවාට වඩා fast yet cooler.

    උඹේ rig එක නම් සුපිරි. Hardline tubing පට්ට quality එකට කරලා තියෙනවා. RGB ම නැතුව colors දෙකක් විතර වගේ lighting සෙට් කරලත් බලපන්.

    G5 15 has a shitty cooling setup :/

    ස්තූතියි මචං. Rainbow photos දැම්මට, නිතර දුවන්නේ single color or adaptive color. තොරණ වගේ දවසෙම දාලා තියන්න බෑ ඉතිං :rolleyes2:

    Secretlabs chair ekak kiyanne uba Singa da inne 😉😉

    සිංගා තමා මේ දවස්වල ඉන්නේ. නමුත් SecretLab පුටු රටවල් ගානක් තියෙනවා ;-)

    ow ban eka patta lankawe nati hinda aussi walin gatte weight wadi hinda sea fright use kala , mekata lian li uni fans ganna hitiye but stock is low or price is crazy on shops so i went with some silverrstones , will post pics

    මාත් එකක් කතා කරපු ලංකාවේ ඩයල් එකක් ගෙන්නනවා LianLi XL එකක් US site එකකින්. බලන්න ගණන් සංසන්දනය කරලා.

    https://www.bhphotovideo.com/c/prod...li_tu150_wx_mini_itx_computer_case_black.html
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    Thanks dude !
    If you can clear the budget, we can do shipping (sea fright ) for cheaper cost. But again, it'll be so hard if something goes wrong with the chair later.
    With regards to PC components, yes, in Singapore has one the best prices in the world ( since the TAX is low )

    ස්තූතියි මචං. Rainbow photos දැම්මට, නිතර දුවන්නේ single color or adaptive color. තොරණ වගේ දවසෙම දාලා තියන්න බෑ ඉතිං :rolleyes2:

    සිංගා තමා මේ දවස්වල ඉන්නේ. නමුත් SecretLab පුටු රටවල් ගානක් තියෙනවා ;-)

    මාත් එකක් කතා කරපු ලංකාවේ ඩයල් එකක් ගෙන්නනවා LianLi XL එකක් US site එකකින්. බලන්න ගණන් සංසන්දනය කරලා.

    https://www.bhphotovideo.com/c/prod...li_tu150_wx_mini_itx_computer_case_black.html
    o11 mid ,XL ,011 air mehe tiyenawa but mini eka na cuz it came out few months ago and its out of stock even in newegg and amazon most of the time
    https://www.bhphotovideo.com 😅 meken tama man SFX psu eka gatte build ekkata cuz mini doesn't support atx psu
     
    • Like
    Reactions: vpsupun

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    ස්තූතියි මචං. Rainbow photos දැම්මට, නිතර දුවන්නේ single color or adaptive color. තොරණ වගේ දවසෙම දාලා තියන්න බෑ ඉතිං :rolleyes2:
    photo ටිකට දම් රැජිනි mode දැම්මද? :P

    fluid එකට opaque color එකක් දැම්මද? ඕවා degrade වෙන්නේ නැද්ද මචං?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    photo ටිකට දම් රැජිනි mode දැම්මද? :P

    fluid එකට opaque color එකක් දැම්මද? ඕවා degrade වෙන්නේ නැද්ද මචං?

    දම් රැජිනි... 😂

    මේකට දාලා තියෙන්නේ Solid Cloud White කියන එක. අවුරුද්දකට විතර පස්සේ මාරු කරන්න ඔන. ඒච්චර ගණන් නෑ බං බෝතලයක්. ලංකාවෙ මුදලින් 2000ක් වගේ.

    o11 mid ,XL ,011 air mehe tiyenawa but mini eka na cuz it came out few months ago and its out of stock even in newegg and amazon most of the time
    https://www.bhphotovideo.com 😅 meken tama man SFX psu eka gatte build ekkata cuz mini doesn't support atx psu

    කොහෙද බං ලංකාවේ O11D XL එහෙම ගන්න තියෙන්නේ ? ගොඩක් අය අහනවා ඒක ගැන.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    ow ban lagadi bios update ekak awa eken thawa kelaune nathnam 90-95 witara yanne.
    gaming waladi nam echchara yanne na meke AMD SmartShift kiyala ekak tiyenawa eken GPU ekata wadiyen power eka denawa one unama.
    ube lapa mokadda ? temps kohomada? puluwan nam geekbench 5, cpu-z, cinebench wage podi CPU bench tikak karala dapanko balanna.

    cpu-z stress test එක විනාඩි 10 run කරලා

    දම් රැජිනි... 😂

    මේකට දාලා තියෙන්නේ Solid Cloud White කියන එක. අවුරුද්දකට විතර පස්සේ මාරු කරන්න ඔන. ඒච්චර ගණන් නෑ බං බෝතලයක්. ලංකාවෙ මුදලින් 2000ක් වගේ.

    ඒක පට්ට ගති :yes:

    opaque colors ඉස්සර නම් showcase වලට විතරයි දැම්මේ, දාල මාස තුනෙන් විතර water block අස්සේ එහෙම deposit හැදෙනවා කියල. දැන් නම් එහෙම නෑ සැහෙන්න දියුනු වෙලා