අන්න ඔව් අනිවා සිංහල ෆොන්ට් එකෙන් දාපන්.සිංහලෙන් type කරලා දාන්න දානවා නම්![]()
අන්න ඔව් අනිවා සිංහල ෆොන්ට් එකෙන් දාපන්.සිංහලෙන් type කරලා දාන්න දානවා නම්![]()
Matath a wage seen ekak wela inne bn... dan 1 yearI was at home 18 months without a job after University education. Like to share it as same. Good luck!
u know there is a chance u never left the instituteMachanla mama mage istory eke meke dannada
Saranshe... Mama AL fail... Degree dropout... Lost job gf ... Gedara hitiya masa 8k... Pissan kotuwe hitiya...
Dan 31, usa permanent job doing remotely $$$$salary... Great gf.. club cricketer
Ithin mata kianna one une... ubalage jeevithe prashna tiye nam.. kenthi yanawanam ekko depressed wage nam hoda Dr kenek hambela aththa athi satiyen kiala hariyata beheth beela saneepa wenna.. jaya wewa!!!
ඒ උනාට කමක් නෑ. උඹේ ඕපා දූප අපට වැඩක් නෑ. පොරටෝක් ඉශූ කරලා ත්‍රෙඩ් දාන්න එපාMama meke 2008 idala eka eka nick walin idiya ban
Amaszin newe koi kawuruth wage mama dannawa... Habai katha baha karala nam ne
Oluwe happiness chemical aul giyama hatharakendare palu wenna onema na.habai hathara kendare palu ayage komath oluwata oya seen eka enawa man dakala thiyanwa.@thushana hatharakendare paalu unama mewage pajatha seen wenwa ne bn. Mugeth ehma aththe
Eeka thmai mat kiwe.Oluwe happiness chemical aul giyama hatharakendare palu wenna onema na.habai hathara kendare palu ayage komath oluwata oya seen eka enawa man dakala thiyanwa.
Ow ethin kendare oya kotu tika palu wela ipadennath lesi na.sudu gahapan Ara crypto currency ahema Aran thebunanam komath umba Dan rajek.Eeka thmai mat kiwe.
Hathara kendare Palu unta kelama wela passe hariynwalu neda.
කේන්දරේ පාළුවෙලා
ගමේ උන්ට එපා වෙලා
හිටිය එකා රජාවෙලා
රාජ යෝග උදාවෙලා
බුදු සන්තෝ මෙන්න බලාපන්!
මේ පැරැණි වේදිකා නාට්‍යයක ගී ඛණ්ඩයකි. මෙම ගීතයෙන් පැවැසෙන්නේ හතර කේන්දරේ පාළු වූ අයකු සමාජයේ උසස් තත්ත්වයකට පත්වීම පිළිබඳවය.
මෙම යෝගය පිහිටි ගමේ තරුණයකු රැකියාවක්, විවාහයක් නොමැතිව ගමෙන් පිටවන්නේ තමන් පිළිබඳවම ඇති වූ කලකිරීමෙනි. අනුකම්පාවෙනි. ගමෙන් නගරයට යන තරුණයා හිස් අතින් නගරයට ගියද ඔහු නැවත ගමට එන්නේ ව්‍යාපාර, ගේෙදාර, යාන වාහන හිමි මහා ධනවතකු ලෙසය. ඔහුට හිමිව ඇත්තේද සුරූපී ධනවත් සහකාරියක් විය හැකිය. එදා කලකිරීමෙන් සිටි ඔහුට සිත් රිදවීම් කළ, ඇනුම්පද කී ගැමියන්ට තරුණයාගේ දියුණුව ප්‍රහේලිකාවකි. මවිතයකි. හතර කේන්දරය පාළු වීමෙන් තරුණයා පීඩාවට පත්කළ ග්‍රහ බලයම තරුණයා සමාජයේ ධනවතකු කර ඇත.
Panadure pissan kotuwak thiyenawada bn?dannawanam maath yanawa.ehe meheta wada hoda athiMama hitiye Panadura Walane NGO eken karana eke machan
ko bnHari dan mama nidiyanawa 12.30 weda... Heta dannam ... Thanks.
Mage nama gama ekkama dannam. Meke inna AnuradhaR wage ayata haiyak wennawath