Mage kathawa dannada?

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    Machanla mama mage istory eke meke dannada
    Saranshe... Mama AL fail... Degree dropout... Lost job gf ... Gedara hitiya masa 8k... Pissan kotuwe hitiya...

    Dan 31, usa permanent job doing remotely $$$$salary... Great gf.. club cricketer

    Ithin mata kianna one une... ubalage jeevithe prashna tiye nam.. kenthi yanawanam ekko depressed wage nam hoda Dr kenek hambela aththa athi satiyen kiala hariyata beheth beela saneepa wenna.. jaya wewa!!!
    u know there is a chance u never left the institute
    just kidding well done and congrats
     
    • Haha
    Reactions: ewijesekara

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Mama meke 2008 idala eka eka nick walin idiya ban
    Amaszin newe koi kawuruth wage mama dannawa... Habai katha baha karala nam ne
    ඒ උනාට කමක් නෑ. උඹේ ඕපා දූප අපට වැඩක් නෑ. පොරටෝක් ඉශූ කරලා ත්‍රෙඩ් දාන්න එපා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    @thushana hatharakendare paalu unama mewage pajatha seen wenwa ne bn. Mugeth ehma aththe
    Oluwe happiness chemical aul giyama hatharakendare palu wenna onema na.habai hathara kendare palu ayage komath oluwata oya seen eka enawa man dakala thiyanwa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oluwe happiness chemical aul giyama hatharakendare palu wenna onema na.habai hathara kendare palu ayage komath oluwata oya seen eka enawa man dakala thiyanwa.
    Eeka thmai mat kiwe.
    Hathara kendare Palu unta kelama wela passe hariynwalu neda.

    කේන්දරේ පාළුවෙලා
    ගමේ උන්ට එපා වෙලා
    හිටිය එකා රජාවෙලා
    රාජ යෝග උදාවෙලා
    බුදු සන්තෝ මෙන්න බලාපන්!

    මේ පැරැණි වේදිකා නාට්‍යයක ගී ඛණ්ඩයකි. මෙම ගීතයෙන් පැවැසෙන්නේ හතර කේන්දරේ පාළු වූ අයකු සමාජයේ උසස් තත්ත්වයකට පත්වීම පිළිබඳවය.

    මෙම යෝගය පිහිටි ගමේ තරුණයකු රැකියාවක්, විවාහයක් නොමැතිව ගමෙන් පිටවන්නේ තමන් පිළිබඳවම ඇති වූ කලකිරීමෙනි. අනුකම්පාවෙනි. ගමෙන් නගරයට යන තරුණයා හිස් අතින් නගරයට ගියද ඔහු නැවත ගමට එන්නේ ව්‍යාපාර, ගේ‍ෙදාර, යාන වාහන හිමි මහා ධනවතකු ලෙසය. ඔහුට හිමිව ඇත්තේද සුරූපී ධනවත් සහකාරියක් විය හැකිය. එදා කලකිරීමෙන් සිටි ඔහුට සිත් රිදවීම් කළ, ඇනුම්පද කී ගැමියන්ට තරුණයාගේ දියුණුව ප්‍රහේලිකාවකි. මවිතයකි. හතර කේන්දරය පාළු වීමෙන් තරුණයා පීඩාවට පත්කළ ග්‍රහ බලයම තරුණයා සමාජයේ ධනවතකු කර ඇත.​

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    Eeka thmai mat kiwe.
    Hathara kendare Palu unta kelama wela passe hariynwalu neda.

    කේන්දරේ පාළුවෙලා​

    ගමේ උන්ට එපා වෙලා​

    හිටිය එකා රජාවෙලා​

    රාජ යෝග උදාවෙලා​

    බුදු සන්තෝ මෙන්න බලාපන්!​

    මේ පැරැණි වේදිකා නාට්‍යයක ගී ඛණ්ඩයකි. මෙම ගීතයෙන් පැවැසෙන්නේ හතර කේන්දරේ පාළු වූ අයකු සමාජයේ උසස් තත්ත්වයකට පත්වීම පිළිබඳවය.​

    මෙම යෝගය පිහිටි ගමේ තරුණයකු රැකියාවක්, විවාහයක් නොමැතිව ගමෙන් පිටවන්නේ තමන් පිළිබඳවම ඇති වූ කලකිරීමෙනි. අනුකම්පාවෙනි. ගමෙන් නගරයට යන තරුණයා හිස් අතින් නගරයට ගියද ඔහු නැවත ගමට එන්නේ ව්‍යාපාර, ගේ‍ෙදාර, යාන වාහන හිමි මහා ධනවතකු ලෙසය. ඔහුට හිමිව ඇත්තේද සුරූපී ධනවත් සහකාරියක් විය හැකිය. එදා කලකිරීමෙන් සිටි ඔහුට සිත් රිදවීම් කළ, ඇනුම්පද කී ගැමියන්ට තරුණයාගේ දියුණුව ප්‍රහේලිකාවකි. මවිතයකි. හතර කේන්දරය පාළු වීමෙන් තරුණයා පීඩාවට පත්කළ ග්‍රහ බලයම තරුණයා සමාජයේ ධනවතකු කර ඇත.​

    Ow ethin kendare oya kotu tika palu wela ipadennath lesi na.sudu gahapan Ara crypto currency ahema Aran thebunanam komath umba Dan rajek.