හෙළ වෙදකම සහ රාමුව YT චැනලය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබේ ඔය පොඩි මනසට ඔය වීඩියෝ එක තේරෙන්නේ නෑ සජියගේ පොන්න පැටියෝ.😜😜😜
    උබට කලින් ඔය වීඩියෝ එක බැලුව.
    ඒ නිසයි මේ ත්‍රෙඩ් ඒකෙ ඒ ගැන කතා කරේ
    උබ නන්දසේනයෙක් මෙතෙන්ට ඇදගෙන ත්‍රෙඩ් එක කෑවා.😂😂😂
    දැන් පලයන් උබව ගණන් ගන්නේ නෑ උබව සමාජෙන් කොන් වෙලා තියෙන්නේ.
    පුළුවන් නම් මැරිලා පලයන් ඉක්මණට උබල වගේ එවුන් නිසා නන්දසේනත් කෙලවගන්නවා.
    ගැනියේක්වත් වත් නැති උබ ගැන හොයන්න එකෙක් නෑ.🤣🤣🤣
    136988159_1348333128846470_2164254642769670577_o.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ehnam ithin ara born again karayota uba oya tika kiyapan. ewa gobba dewal kiyadai ubala wage un hena silent.

    ඒව අපි කියන්ඩ ඔනේ නෑ, රිචඩ් ඩෝකින්ස්, සෑම් හරිස්, ඩෑන් ඩෙනට් ආදි මහත්වරුන් දැන් කාලයක් තිස්සේ කියලා නිස්සද්ද කොරලා තියෙන්නේ.. පොඩ්ඩක් උබේ ඔය කොදෙව්වට සීමා වෙච්ච දැනුම වැඩිකර ගනිං.

    a1b84e7b52908c4b965e6e2d0788fa6c6205a2ff.jpg
    51g7qN0TxCL._SL350_.jpg
    From_Bacteria_to_Bach_and_Back.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    View attachment 112361

    වෙළඳ විරාමයක්...
    එහෙම නිකන් දාන්න බෑ උබ හිතුවද හදුන්නෙත්ති වගේ නිකන් දෙන්න එවුන් ඉන්නවා කියලා.
    @wiky123 මෙන්න මෙයින් ටිකක් රිදුන තැන් වල ගාගනින් රැඩිකල් නිරාගමික පොන්නය
     
    • Haha
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒව අපි කියන්ඩ ඔනේ නෑ, රිචඩ් ඩෝකින්ස්, සෑම් හරිස්, ඩෑන් ඩෙනට් ආදි මහත්වරුන් දැන් කාලයක් තිස්සේ කියලා නිස්සද්ද කොරලා තියෙන්නේ.. පොඩ්ඩක් උබේ ඔය කොදෙව්වට සීමා වෙච්ච දැනුම වැඩිකර ගනිං.

    a1b84e7b52908c4b965e6e2d0788fa6c6205a2ff.jpg
    51g7qN0TxCL._SL350_.jpg
    From_Bacteria_to_Bach_and_Back.jpg
    136947687_230298138653628_300074969655582598_n.jpg

    කොදෙව්වට සීමා නොවුන දැනුම 😂😂😂😂
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඔතන විරුද්ද වෙන උන්ගේ පොදු සාදක ටිකක් උඹට පේන්නේ නැද්ද? මම කියන්නේ බොරුනම් ඔය ඕකට විරුද්දව අදහස් දක්වලා තියෙන උන්ගේ පරණ reply ටිකක් බලපන්කො

    1. ගියවර අනුරට හෝ සජිත්ට ඡන්දය දුන්න උන් වීම.
    2. දේශපාලනේ පුකේ ගහගත් දේශපාලන ත්රෙද්ම පැය 24ම පල කරන්නන් වීම.
    3. ගෝටා නම ඇහුනත් රෙවෙන්නන් වීම.
    4. දේශීය යන සංකල්පය ගෝටා සමග බැඳී ඇති බව සිතීම සහ දේශීය දේට සහය දැක්වීම වක්‍රව ගෝටාට සහය දැක්වීමක් යැයි සිතන්නන් වීම.

    ඔතන තියෙන්නේ රන්දිකගේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් නෙවේ. මුන් දේශපාලනේ පුකේ ගහගෙන හැමදේම දේශපාලනෙන් බලන එක. මුන් උපන්ගෙයි දේශපාලන වහල්ලු. 🤣🤣🤣 බොරුනම් ඔය විරුද්දව අදහස් දක්වපු උන්ගේ පරණ ත්‍රෙඩ් ටික බලපන්කො

    ඇමෙරිකන් දේශීය සංකල්පයද? :lol:
    me thread ekatath deshapalane adala gaththa eken ube thathwe thamai peenne. Kisima wadagath deyak kathaakaranna ba uba wage desapaalana wahallu nisa.

    .....

    දේශීය කියන වචනේ අහපු ගමන් ඇදන් ඉන්න රෙද්ද උනත් ගලවල දෙන සෙට් එකක් ඉන්නව. ගොඩක් දේශපාලකයො උන්ව රවට්ටගෙන තමයි බලයට එන්නෙ. මොකද ලංකාවේ බලයට එන්න ලේසිම ක්‍රමේ ඕක. මුන් ඔක්කොම වගේ රාමුව type channels වලට හෙන කැමතියි. අගය කරනව. Discuss කරන සමහර දේවල් උන්ට තේරෙන්නෙත් නෑ.

    තව සෙට් එකක් ඉන්නව දේශීය දේ අගය කරන, හැබැයි ඕනෙ කෙනෙක් කියන දෙයක් තාර්කිකව හිතල බලල අනවශ්‍ය දේවල් බැහැර කරන. රාමුවට කැමති මෙහෙම සෙට් එකකුත් ඉන්නව. channel එකේ කියන ඔක්කොම දේවල් වලට එකග නොවෙන්න පුළුවන්.

    තව සෙට් එකක් ඉන්නව, දේශීය දේවල් පේන්න බෑ. උන්ට western science වලට වඩා ලොකු දෙයක් නෑ. ගොඩක් වෙලාවට කියන්නෙ තමන් බුද්ධාගම එහෙම හොඳට හදාරල තියනව... අන්තිමට ඕව බොරු කියල ඔප්පු උනා කියල. එත් ගොඩක් වෙලාවට මුන් ධර්මය බොරු කියල ඔප්පු කරන්නම උඩින් පල්ලෙන් ධර්මය හදාරපු උන්. ධර්මයේ තියන දේවල් වැරදි කියල කියන්නෙත් මොකක්හරි උපමාවක් හරියට ගලපගන්න බැරුව.

    මගේ මතයනම් නිකන් ගොන් joke දානවට වඩා මේ වගේ channel එකක් කරන එක ගොඩක් වටිනව. ඒක නිසා මේක market කරන එකේ වරදකුත් නෑ. මොකද අර iraj වගේ උන්ගේ මෙලෝ රහක් නැති video ඕනෙ තරම් share වෙන්නෙ.. . මේකෙන් මිත්‍යාව පතුරනවා කියල කියන කට්ටිය examples එක්ක කිව්වනම් අනිත් අයට ඒවට උත්තර දෙන්න පුළුවන්. ඔහේ කියනවනම් ඉතින් උබල අර 3 වෙනි set එකට වැටෙන්නෙ.

    PS: මේ quote කරලා තියන පොස්ට් එක දාපු එකා වගේ පලවෙනි set එකට වැටෙන උන්ව ignore කරානම් thread එක off topic යන්නෙ නෑ
     
    ඒක තමයි දේශපාලනේ ඇදලා ගන්න එවුන්ව ඉග්නොර් කරන්න ඕනි.
    උන් ඇවිල්ලා රෙවාගෙන යන අංග විකල ජීවිත පව් ඉතින්.
    මට තියෙන අවුල ඇයි යුටියුබ් කරන එවුන් හරි නැති එවුන් හරි ඇයි බුද්දාගමයි විද්‍යාවයි එකතු කරන්න හදන්නේ?
    බුද්ධාගම තියෙන්නේ විද්‍යාවටත් එහා spiritual තැනක.
    මේ දූපතේ පගරනට්ටෝ කරන්න හදන්නේ ආ උබලා විද්‍යාවෙන් දැන් හොයාගන්න
    දේවල් ඉස්සර බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කියලා දෙකේ pros cons කම්පෙයාර් කරන්න හදනවා.
    මේ දෙක අන්ත දෙකක තියෙන දෙකක්.
    සුද්දෝ ගොඩක් ය buddism කියන philosophy එක ෆලෝ කරනවා.
    කොටින්ම උන් ගොඩක් වෙලාවක Lord Budhdha නෙමේ Siddharth කියන කෙනෙක්ගේ දර්ශනයක් විදියට තමයි buddism දකින්නේ.
    උන් ආසියාවේ රටවල් ගැන හොයලා බලලා තමයි නෑ siddharth lord budhdha වෙලා තමයි සත්‍ය අවබෝධ කරගත්තේ කියලා දැනගත්තේ.
    මගේ poland යාලුවෙක් ඉන්නවා ඌ මාර විදියට buddism ගැන හොයලා තියෙන්නේ.
    ඌ buddism ගැන දැනගෙන තියෙන්නෙත් අර keanu reaves සිද්ධාර්ථ ට හිටපු ෆිල්ම් එකෙන්.
    ඌ ෆේරි ටේල්ස් වලට වැඩිය ෆිලොසොපි පැත්ත ගැන හොයලා.
    ඌ මගෙන් අහනවා ඇයි අපේ මිනිස්සුන්ට මෙච්චර වටිනා religion එකක් තිබිලත් Core එක තේරුම් ගන්න හදන්නේ නැත්තේ කියලා.
    මෙන්න මේ වගේ ගොබ්බ චැනල් වලින් එකිනෙකට වෙනස් පර්යන්ත වල තියෙන දේවල් එකට කරන්න හදන එකෙන් වෙන්නේ
    මේ දේවල් පටලවන එක.
    දෙක දෙකක් කියලා තේරුම් අරන් හරියට එක දෙයක් ෆලෝ කරා නම් බුදු හාමුදුරුවොන්ගේ බුද්ධ වචනය තේරුම් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ewijesekara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    හපෝ මේකා දැක්කත් එපා වෙනව. මේකා නිසා ඉඩමක් ගන්න ගිහින් අනාත වෙලා ඉඩම ගන්නෙ නතුව ආයි ආව. මේකා වගේ පෙරතයෙක්.පර්චස් 83ක ඉඩම තියෙද්දි පොදු පාරෙන් බාගයක් අල්ලන් බිල්ඩිමක් ගහල. අඩි 30 පාරෙන් ඉතුරු අඩි 5යි. ඒ අස්සෙ බිල්ඩිමේ නාන වතුර සින්ක් එකේ ඉඳුල් වතුර ඔක්කොම වගා කරන වැහිවතුර විතරක් දාන්න පුලුවන් ඇලට හරවල. ඒ උනාට දෙන්නෙ ලොරි ටෝක්ස්

    මම බැලුවේ මූ ඒ කාලෙ චන්දෙ දින්නනම් කොහොම කොල්ල කයිද කියල
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Dude, you're just using the same tactic.
    This bugger has a personal issue with me, I don't know why this fucker take politics so seriously. Even when I post a thread he jumps into it doesn't matter what I say he just start some argument and take it off topic. So after a while I got sick of it and I just do the same to him. 😉
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    විඩියෝ එක බැලුවට පස්සේ නිරාගමික,අලුත් පරපුර සෙට් එක ෆයර් වේවි කියලා හිතුනා.
    රන්දික කියන ඒවට අකැමැතිනම් චැනල් එක නොබලා හිටියනම් හරි.

    ඔය විඩියෝ එකෙනම් එහෙම සමාන කිරීමක් කරන්නෙ නැහැ,බලලා හිටියනම් හරි

    maxresdefault.jpg

    ඔය වීඩියෝ එකෙන් එහෙනම් රන්දික කියන්න හදන්නේ මොකක්ද?
    තාක්ෂණික පැතිකඩ කිව්වට සයන්ස් based දේවල් ආගමේ තියෙනවා කියලා ඔප්පු කරන්න හදනවනේ.
    බුද්ධ ධර්මයයි විද්‍යාවයි කියන්නේ දෙකක් කවදාවත් එකතු කරන්න බෑ.
    බුද්ධ ධර්මය විද්‍යාවට වඩා එහා ගිය ටොපික් එකක්.
    ඇයි මේ මිනිස්සු මේ දෙක දෙකක් කියලා තේරුම් නොගෙන එකතු කරන්න හදන්නේ කියලා මට තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: JohnWick

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒව අපි කියන්ඩ ඔනේ නෑ, රිචඩ් ඩෝකින්ස්, සෑම් හරිස්, ඩෑන් ඩෙනට් ආදි මහත්වරුන් දැන් කාලයක් තිස්සේ කියලා නිස්සද්ද කොරලා තියෙන්නේ.. පොඩ්ඩක් උබේ ඔය කොදෙව්වට සීමා වෙච්ච දැනුම වැඩිකර ගනිං.

    a1b84e7b52908c4b965e6e2d0788fa6c6205a2ff.jpg
    51g7qN0TxCL._SL350_.jpg
    From_Bacteria_to_Bach_and_Back.jpg
    ඒ මහත්වරුන් එහෙම කියද්දී තව මහත්වරු ටිකක් simulation hypothesis, quantum consciousness වගේ දේවල් ගැන කියනව. කවුරු කියන ඒවද පිළිගන්න ඕන?
     
    • Wow
    Reactions: ewijesekara

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    maxresdefault.jpg

    ඔය වීඩියෝ එකෙන් එහෙනම් රන්දික කියන්න හදන්නේ මොකක්ද?
    තාක්ෂණික පැතිකඩ කිව්වට සයන්ස් based දේවල් ආගමේ තියෙනවා කියලා ඔප්පු කරන්න හදනවනේ.
    බුද්ධ ධර්මයයි විද්‍යාවයි කියන්නේ දෙකක් කවදාවත් එකතු කරන්න බෑ.
    බුද්ධ ධර්මය විද්‍යාවට වඩා එහා ගිය ටොපික් එකක්.
    ඇයි මේ මිනිස්සු මේ දෙක දෙකක් කියලා තේරුම් නොගෙන එකතු කරන්න හදන්නේ කියලා මට තේරෙන්නේ නෑ.

    video eka baluwe nadda? Meke kiyannenam buddhagama and science sampurnayenma wenas kiyala. Kotinma abhidharmaya paadamak thiyenne.

    Godak dewal aran thityenne Rerukane Chandawimala hamuduruwange poth walin.

    ඒක තමයි දේශපාලනේ ඇදලා ගන්න එවුන්ව ඉග්නොර් කරන්න ඕනි.
    උන් ඇවිල්ලා රෙවාගෙන යන අංග විකල ජීවිත පව් ඉතින්.
    මට තියෙන අවුල ඇයි යුටියුබ් කරන එවුන් හරි නැති එවුන් හරි ඇයි බුද්දාගමයි විද්‍යාවයි එකතු කරන්න හදන්නේ?
    බුද්ධාගම තියෙන්නේ විද්‍යාවටත් එහා spiritual තැනක.
    මේ දූපතේ පගරනට්ටෝ කරන්න හදන්නේ ආ උබලා විද්‍යාවෙන් දැන් හොයාගන්න
    දේවල් ඉස්සර බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කියලා දෙකේ pros cons කම්පෙයාර් කරන්න හදනවා.
    මේ දෙක අන්ත දෙකක තියෙන දෙකක්.
    සුද්දෝ ගොඩක් ය buddism කියන philosophy එක ෆලෝ කරනවා.
    කොටින්ම උන් ගොඩක් වෙලාවක Lord Budhdha නෙමේ Siddharth කියන කෙනෙක්ගේ දර්ශනයක් විදියට තමයි buddism දකින්නේ.
    උන් ආසියාවේ රටවල් ගැන හොයලා බලලා තමයි නෑ siddharth lord budhdha වෙලා තමයි සත්‍ය අවබෝධ කරගත්තේ කියලා දැනගත්තේ.
    මගේ poland යාලුවෙක් ඉන්නවා ඌ මාර විදියට buddism ගැන හොයලා තියෙන්නේ.
    ඌ buddism ගැන දැනගෙන තියෙන්නෙත් අර keanu reaves සිද්ධාර්ථ ට හිටපු ෆිල්ම් එකෙන්.
    ඌ ෆේරි ටේල්ස් වලට වැඩිය ෆිලොසොපි පැත්ත ගැන හොයලා.
    ඌ මගෙන් අහනවා ඇයි අපේ මිනිස්සුන්ට මෙච්චර වටිනා religion එකක් තිබිලත් Core එක තේරුම් ගන්න හදන්නේ නැත්තේ කියලා.

    මෙන්න මේ වගේ ගොබ්බ චැනල් වලින් එකිනෙකට වෙනස් පර්යන්ත වල තියෙන දේවල් එකට කරන්න හදන එකෙන් වෙන්නේ
    මේ දේවල් පටලවන එක.

    දෙක දෙකක් කියලා තේරුම් අරන් හරියට එක දෙයක් ෆලෝ කරා නම් බුදු හාමුදුරුවොන්ගේ බුද්ධ වචනය තේරුම් ගන්න පුළුවන්.

    වැරදියිනේ. මේ Video එකේ මෙයා පැහැදිලිවම කියනව Buddhism and Science කියන්නෙ දෙකක් කියල. අනිත් එක බුද්ධාගමේ core එක ගැන තමයි මේ කතාකරන්නෙ. අභිධර්මය. Video එක බැලුවනම් පැහැදිලි වෙයි. ඕනේ කෙනෙක්ට අභිධර්මය හදාරන්න ආසාවක් එනව මේකෙන්.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාමුව කරන්නේ බිස්නස් එකක්.ඇත්තටම කරන්නේ මිත්‍යාව වපුරන එක තමයි.මිනිස්සු ගොඩක් චූන් වෙනව තමන්ගෙ ආගම විද්‍යාත්මකයි කියල කියද්දි.රාමුවෙන් කරන්නෙම ඒක.
    මූ දාන්නෙ කාලෙකට පිටරටක ප්‍රසිද්ධ උන් ඒවා විතරයි. පස්සෙ ඒකෙ බොරුව අහුවුන එක දාන්නෙ නෙ.
    පැනි ධම්මිකා පිටරට හිටිය නම් උගෙන් සවුක්‍ය ඇමතිත් පැනිබීවා කියන එක විතරක් දායි. බීපු උන්ට ලෙඩ හැදුන එක දාන්නෙ නැතිවෙයි. උගෙ වැඩ ඒමයි. යක්කයො ෆෝම් කර කර විව්ස් ගන්නවා
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මහන්සිවෙලා වැඩක් කරන මිනිහෙක්ව අගයන්නෙ නැතිව........ පඩි ටොක් දෙන පොන්න වෙිසියෝ තමා වැඩියෙන් ඉන්නෙ. නොදකින් කාලකන්නි,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූ දාන්නෙ කාලෙකට පිටරටක ප්‍රසිද්ධ උන් ඒවා විතරයි. පස්සෙ ඒකෙ බොරුව අහුවුන එක දාන්නෙ නෙ.
    පැනි ධම්මිකා පිටරට හිටිය නම් උගෙන් සවුක්‍ය ඇමතිත් පැනිබීවා කියන එක විතරක් දායි. බීපු උන්ට ලෙඩ හැදුන එක දාන්නෙ නැතිවෙයි. උගෙ වැඩ ඒමයි. යක්කයො ෆෝම් කර කර විව්ස් ගන්නවා
    ඔව් බං ඒකටම හරියන ටොක්සික් ෆෑන් බේස් එකකුත් හැදිල ඉන්නෙ දැන් ඌට.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    .
    xF5PDsq.png

    මෙන්න මේ උඩ කමේන්ට් එක නිසා මට හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න,ලඟදි රාමුව කියන චැනල් එකෙන් මෙන්න මේ පහත විඩියෝ එක දාල තිබුනා,මේ විඩියෝ එක ගැන සමහරක් අය වැරදි වැටහිමකින් ඉන්න බව පෙනවා.

    ඇත්තටම මේ විඩියෝ බලන්න කලින් මට මෙහෙම ලෙඩ කියන්න පුලුවන් කෙනෙක් හම්බවෙලා තියනවා,හැබැයි උන්වහන්සේ පැවිදි කෙනෙක් (වැඩ සිටියේ දකුණු ප්‍රදේශයේ එක්තරා රක්ෂිතයක් අසල),මෙවාගේ වැඩ වලට ගොඩක් ජාත්‍යන්තරව ප්‍රසිද්ධ උනේ එඩ්ගා කෙසි කියන ඇමරිකානු ජාතිකයා,ඔහු මෙහෙම හොයාගත්තු ලෙඩ පිලිබඳව සොෆ්ට්වෙයර් එකක් හිටන් තියනවා,පල්ලෙහා දාල තියන නමින් ටොරන්ට්ස් වල බලන්න උවමනා කෙනෙකුට භාගන්න පුලුවන්,ඉතාම නිවැරදිව ඔහු රෝග නිධාන ගැන කියල තියනවා,ඇත්තටම මෙවා බොරු නෙමෙයි නමුත් මේ නමින් හොරුත් ඉන්න පුලුවන්.එඩ්ගා කෙසි කියන පුද්ගලයා සොයාගත්තු රෝග නිධාන ඔස්සෙ ගිහින් බටහිරි වෛද්‍යවරු නිධන් ගත රෝග නිට්ටාවට හොඳ කිරිමට හැකි ක්‍රම හිටන් හොයාගන තිබෙනවා,නමුත් එවා කිරිමට ප්‍රයෝගික අපහසු කම් තිබෙන නිසාම,සමහරක් ක්‍රම එතරම් ප්‍රසිද්ධ නැ...රාමුවට කඩේ යැමක් නෙමෙයි කරන්නෙ,නමුත් මට මේ වගේ කෙනෙක් පෞද්ගලිකව හම්බවෙලා තිබෙන නිසත් මේ ගැන යම් අධ්‍යනයක් තිබෙන නිසත් මේක කියන්න හිතුනා.

    nithKSh.jpg

    ithin ugenma ahapanko oya wisthara oya channel eka karana eka meke elakiri member kenekne
    147171397_1106838936417651_5049963945853366501_n.jpg
     
    Last edited: