මේ මහ ලොකුවට දැන් ඉලෝන් ගෙන් ඉන්ටර්නෙට් ගන්න බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ තාම බිටා අවදියේ තියන සේවාවක් ගන්න තමා ඔය රු 18000ක මුදලක් තැම්පත් කරන්න තියෙන්නේ. ඕක ඇල්පා ටෙස්ටින් ඉවර වෙලා සේවාවක් වෙන්න තව අවරුදු කියක් යයිද කියන්න දන්නේ නැහැ. ඔය සැටලයිට් ක්‍රියාත්මක වෙන්නේ geo හරි Leo වලට වඩා පොළවට ළඟ කක්ෂයක්. ඒකියන්නේ වේගයෙන් ගමන් කරනවා. සම්පුර්ණ පරිපථය සැටලයිට් 42000ක් FCC ITU අවසර දිලා තියෙන්නේ 10000කට විතරයි. තාම කක්ෂ ගත කරලා තියෙන්නේ 1000කට ටිකක් වැඩි ගානක්. ඕක නියම විදිහට ක්‍රියාත්මක වෙන්න කලින් තව සංවිධාන වලින් අවසර ගන්න වෙයි. දැනට බෑන්ඩ්විත් එක බීටා යුසර් කෙනෙකුට 200mbs වගේ කියලා කියන්නේ.හැබයි users ලා වැඩි වෙනකොට ලැබෙන bandwidth එක අඩු වෙයි කියලා කියනවා. අනිත් දේ base station සැහෙන ගානක් ඕනේ වෙයි ලෝකේ වටේම. නැත්නම් සැහෙන බලපෑමක් වෙයි ස්පීඩ් එකට. මම ඔය වටෙන් කොකේන්.ඇහිද ගත්තා. මම තාම මාක්ස්ගේ පොරෝමෝෂනල් වීඩියෝ එකක්වත් බලලා නැහැ.
දැන් ඉතින් අර TRCSL එකට බලපෑමක් කරන්න බැහැ කියන අයට. TRC කියන්නේ බලවත්ම රජයේ ආයතන වලින් එකක්. අපි telecommunications ෆීල්ඩ් එකේ ඉන්නවානම් අපි ඒගොල්ලෝ ගේන ඕනෙම නීතියක් පිළි පදින්න ඕනේ. දැනට ලංකාව තුල RF frequency ඔක්කෝම එක එක ෆ්‍රිල්ඩ් වලට බෙදලා දීලා තියනවා. දැනට starlink භාවිතා කරන්නේ v band එක. දැනට මයික්‍රෝ වේවි වලට පාවිච්චි කරන සිග්නල් බැන්ඩ් එක ඒකට බාධාවක් උනෝත් ලංකාව ඇතුලේ ගොඩක් සබදතාව බිද වැටේවි. ඒක හින්දා අනිවාර්යයෙන්ම TRC රෙගුලාසි වලට යටත් වෙන්න වෙනවා. නැත්නම් මස්කට් වෙන්නේ සෑහෙන්න නඩු ගානකට යටත් වෙන්න තාමා ලෝකෙම.

Last edited: