කැනඩාවට ගිහිල්ලා PR ගන්න?

HmNRazor

Well-known member
  • (පොඩ්ඩක් කියවලා බලලා මට Genuine answers දෙන්න කාරුනික වෙන්න, එක එකා ගේ උත්තර වලට reply කරකර ගහ මරාගන්න කියලා නෙමේ Genuineම උත්තර බලාපොරොත්තු වෙන නිසා මෙහෙම post කරන්න හිතුවේ🙏)

    කැනඩාවට යන්න Chance එකක් ලැබුනා ජොබ් එකකට, අවුරුදු 5ක් තමයි contract එකේ කාලය. අැමති කෙනෙක්ගේ ගොට්ටක් මාර්ගයෙන් තමයි යන්න ලැබෙන්නේ (අැත්ත කියන්න ඔනි නේ දන්නේ නැති නිසා!), රජයෙන් යවන කතාවක් කියන්නේ. ලක්‍ෂ 5යි! මුලින් ලක්‍ෂ 1 1/2 ක් දෙන්න ඔනි වලට. visa documents ආපු ගමන් අනික් ලක්‍ෂ 3 1/2 ගෙවන්න පුලුවන්. තව වීසා ආපුගමන් බැංකු ලෝන් එකක් ගන්න පුලුවන් කිව්වා ලක්‍ෂ 5 ක (හැබැයි මීට කලින් කිසිම ලෝන් එකක් ගත්ත කෙනෙක් වත්, ලෝන් එකකට guarantee sign කරපු කෙනෙක් වත් වෙන්න බෑ කිව්වා) මාසයක් එක්තරා රජයේ ආයතනයක (කොහෙද කියලා කිවේ නෑ) සතියට දින 3ක් ගානේ Training කරනවා කිව්වා. ජොබ් එක hotel trade එකේ.

    Visa process කරන්න සල්ලි ගෙවන දවසේ ඉඳලා, Visa අතට එනකම් අත්දැකීම post කරන්නම් පස්සේ (අැත්තද බොරුද දන්නේ නැති නිසා:rolleyes:). කොටස් දෙකකට පිරිමි අයවලුන් Batch 1 / Batch 2 කියලා 200ක් කැනඩා යවන කතාවක් කියන්නේ. තාම පලවෙනි 100 process කරන්නේ, යන්න කැමති කෙනෙක්ට දෙවනි 100ට සෙට් කරලා දෙන්න පුලුවන් වැරදිලා වත් මට යන්න chance එක ලැබුනොත්!! (පෞද්ගලිකව අහන්න මගෙන් එහෙම ආස උන්👊)

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න සාමානයයෙන් කැනඩා වගේ රටක PR ගන්නේ කොහොමද? එහෙම PR ගන්න පුලුවන්ද මේ කාලේ තියන තත්වේ එක්ක, සහ දන්න දන්න දේවල්................ (මම ගොනා සේ සලකලා මාව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්තූති වෙනවා 🙏 )
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    (පොඩ්ඩක් කියවලා බලලා මට Genuine answers දෙන්න කාරුනික වෙන්න, එක එකා ගේ උත්තර වලට reply කරකර ගහ මරාගන්න කියලා නෙමේ Genuineම උත්තර බලාපොරොත්තු වෙන නිසා මෙහෙම post කරන්න හිතුවේ🙏)

    කැනඩාවට යන්න Chance එකක් ලැබුනා ජොබ් එකකට, අවුරුදු 5ක් තමයි contract එකේ කාලය. අැමති කෙනෙක්ගේ ගොට්ටක් මාර්ගයෙන් තමයි යන්න ලැබෙන්නේ (අැත්ත කියන්න ඔනි නේ දන්නේ නැති නිසා!), රජයෙන් යවන කතාවක් කියන්නේ. ලක්‍ෂ 5යි! මුලින් ලක්‍ෂ 1 1/2 ක් දෙන්න ඔනි වලට. visa documents ආපු ගමන් අනික් ලක්‍ෂ 3 1/2 ගෙවන්න පුලුවන්. තව වීසා ආපුගමන් බැංකු ලෝන් එකක් ගන්න පුලුවන් කිව්වා ලක්‍ෂ 5 ක (හැබැයි මීට කලින් කිසිම ලෝන් එකක් ගත්ත කෙනෙක් වත්, ලෝන් එකකට guarantee sign කරපු කෙනෙක් වත් වෙන්න බෑ කිව්වා) මාසයක් එක්තරා රජයේ ආයතනයක (කොහෙද කියලා කිවේ නෑ) සතියට දින 3ක් ගානේ Training කරනවා කිව්වා. ජොබ් එක hotel trade එකේ.

    Visa process කරන්න සල්ලි ගෙවන දවසේ ඉඳලා, Visa අතට එනකම් අත්දැකීම post කරන්නම් පස්සේ (අැත්තද බොරුද දන්නේ නැති නිසා:rolleyes:). කොටස් දෙකකට පිරිමි අයවලුන් Batch 1 / Batch 2 කියලා 200ක් කැනඩා යවන කතාවක් කියන්නේ. තාම පලවෙනි 100 process කරන්නේ, යන්න කැමති කෙනෙක්ට දෙවනි 100ට සෙට් කරලා දෙන්න පුලුවන් වැරදිලා වත් මට යන්න chance එක ලැබුනොත්!! (පෞද්ගලිකව අහන්න මගෙන් එහෙම ආස උන්👊)

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න සාමානයයෙන් කැනඩා වගේ රටක PR ගන්නේ කොහොමද? එහෙම PR ගන්න පුලුවන්ද මේ කාලේ තියන තත්වේ එක්ක, සහ දන්න දන්න දේවල්................ (මම ගොනා සේ සලකලා මාව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්තූති වෙනවා 🙏 )

    Canadawalata PR denne points walata

    https://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

    meke points 470k thiyenena one.

    draw ekekain select karanne.. dan yana widiyata points 470k oni
     
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ජපන් නං යවනවා. තාම පටන් ගත්තේ නැහැ. කැනඩා යවන කතාවක් දන්නේ නැහැ. පීඑම් එකක් දාන්න.
    සල්ලි ගෙවන්න යනවා මම 24 වෙනිදා, අැමතිකාරයා හම්බුවෙලාම උබට කියන්නම් කතන්දරේ. හොයලා බලපන් Hotel Trade එකේ සහ Factory worker trade (food processing,rubber work) එකේ ජොබ් වගයක් කියලා කිව්වේ

    lesima de ehe ganiyak bandapan. Kalu katha sinhalunta kamathi kraganna nam amaru wei 🙂
    ඒ කතාව නම් සහතික අැත්ත 👍 සුද්දෝ එක්ක බැලුවාම අපි එහෙම තමා! මමත් කලුයි තමා, ඒ උනාට මම මැද පෙරදිග Sports center එකක වැඩ කලා, අැඟ නම් තියනවා කැත උනාට මට.

    අහුවෙන වගේ යන්නේ
    කියන්න බෑ ඉතින් ලක්‍ෂ 1 1/2 නේ කියලා හිත හදාගෙන ඉන්නවා වැඩේ කෙල උනොත්, සල්ලි නම් හම්බ කර හැකි, ඒ වගේද කනාවට හරි සෙට් උනොත්? බලමු ඉතින්!

    Canadawalata PR denne points walata

    https://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

    meke points 470k thiyenena one.

    draw ekekain select karanne.. dan yana widiyata points 470k oni
    එල කිරි මචන් වෙලාව අරන් reply කලාට ඉස්තූති වෙනවා
     
    • Like
    Reactions: pathumputha

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවුද ඇමති. කොර්ඩිනේටර් කාරයෙක් ගහන ගේමක්. සල්ලි ගෙවන්න එපා. අහු වෙන්න එපා. මගේ උපදෙස.
    සල්ලි ගෙවන්න යනවා මම 24 වෙනිදා, අැමතිකාරයා හම්බුවෙලාම උබට කියන්නම් කතන්දරේ. හොයලා බලපන් Hotel Trade එකේ සහ Factory worker trade (food processing,rubber work) එකේ ජොබ් වගයක් කියලා කිව්වේ
     
    HmNRazor

    Well-known member
  • anthimata saliith na job ekath na. oni tharam tv eke news walata yanne bn oya wage wanchawan parissamin.
    දන්නවා දන්නවා, ඒ උනාට වැඩේ කෙල උනොත් පලවෙනි පාර ගවන ගාන විතරනේ කියලා හිත හදා ගන්නවා ඉතින්. බලමු මම අප්ඩේට් එකක් දෙන්නම්

    කවුද ඇමති. කොර්ඩිනේටර් කාරයෙක් ගහන ගේමක්. සල්ලි ගෙවන්න එපා. අහු වෙන්න එපා. මගේ උපදෙස.
    හිටපන් 24න් පස්සේ උබට අනිවා Update එක දෙන්නම්. ගියොත් ගියා ආවොත් ආවා. ලින්ක් එකට ඉස්තූතී අෑ. 🙏
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    danna widihata canada walata government eken yawanna bn anika yawanne mona visa catergory ekada? ube job eka kiyapan ethakota wade genuine da nadda kiyala balaganna puluwan...PR denne points walata , ehe job offer ekai, IELTS 8 each wagei, Masters ekai, 5+yrs work exp thiyenan puluwan PR goda daaganna lesiyen
     
    • Like
    Reactions: HmNRazor