(පොඩ්ඩක් කියවලා බලලා මට Genuine answers දෙන්න කාරුනික වෙන්න, එක එකා ගේ උත්තර වලට reply කරකර ගහ මරාගන්න කියලා නෙමේ Genuineම උත්තර බලාපොරොත්තු වෙන නිසා මෙහෙම post කරන්න හිතුවේ
)
කැනඩාවට යන්න Chance එකක් ලැබුනා ජොබ් එකකට, අවුරුදු 5ක් තමයි contract එකේ කාලය. අැමති කෙනෙක්ගේ ගොට්ටක් මාර්ගයෙන් තමයි යන්න ලැබෙන්නේ (අැත්ත කියන්න ඔනි නේ දන්නේ නැති නිසා!), රජයෙන් යවන කතාවක් කියන්නේ. ලක්‍ෂ 5යි! මුලින් ලක්‍ෂ 1 1/2 ක් දෙන්න ඔනි වලට. visa documents ආපු ගමන් අනික් ලක්‍ෂ 3 1/2 ගෙවන්න පුලුවන්. තව වීසා ආපුගමන් බැංකු ලෝන් එකක් ගන්න පුලුවන් කිව්වා ලක්‍ෂ 5 ක (හැබැයි මීට කලින් කිසිම ලෝන් එකක් ගත්ත කෙනෙක් වත්, ලෝන් එකකට guarantee sign කරපු කෙනෙක් වත් වෙන්න බෑ කිව්වා) මාසයක් එක්තරා රජයේ ආයතනයක (කොහෙද කියලා කිවේ නෑ) සතියට දින 3ක් ගානේ Training කරනවා කිව්වා. ජොබ් එක hotel trade එකේ.
Visa process කරන්න සල්ලි ගෙවන දවසේ ඉඳලා, Visa අතට එනකම් අත්දැකීම post කරන්නම් පස්සේ (අැත්තද බොරුද දන්නේ නැති නිසා
). කොටස් දෙකකට පිරිමි අයවලුන් Batch 1 / Batch 2 කියලා 200ක් කැනඩා යවන කතාවක් කියන්නේ. තාම පලවෙනි 100 process කරන්නේ, යන්න කැමති කෙනෙක්ට දෙවනි 100ට සෙට් කරලා දෙන්න පුලුවන් වැරදිලා වත් මට යන්න chance එක ලැබුනොත්!! (පෞද්ගලිකව අහන්න මගෙන් එහෙම ආස උන්
)
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න සාමානයයෙන් කැනඩා වගේ රටක PR ගන්නේ කොහොමද? එහෙම PR ගන්න පුලුවන්ද මේ කාලේ තියන තත්වේ එක්ක, සහ දන්න දන්න දේවල්................ (මම ගොනා සේ සලකලා මාව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්තූති වෙනවා
)
කැනඩාවට යන්න Chance එකක් ලැබුනා ජොබ් එකකට, අවුරුදු 5ක් තමයි contract එකේ කාලය. අැමති කෙනෙක්ගේ ගොට්ටක් මාර්ගයෙන් තමයි යන්න ලැබෙන්නේ (අැත්ත කියන්න ඔනි නේ දන්නේ නැති නිසා!), රජයෙන් යවන කතාවක් කියන්නේ. ලක්‍ෂ 5යි! මුලින් ලක්‍ෂ 1 1/2 ක් දෙන්න ඔනි වලට. visa documents ආපු ගමන් අනික් ලක්‍ෂ 3 1/2 ගෙවන්න පුලුවන්. තව වීසා ආපුගමන් බැංකු ලෝන් එකක් ගන්න පුලුවන් කිව්වා ලක්‍ෂ 5 ක (හැබැයි මීට කලින් කිසිම ලෝන් එකක් ගත්ත කෙනෙක් වත්, ලෝන් එකකට guarantee sign කරපු කෙනෙක් වත් වෙන්න බෑ කිව්වා) මාසයක් එක්තරා රජයේ ආයතනයක (කොහෙද කියලා කිවේ නෑ) සතියට දින 3ක් ගානේ Training කරනවා කිව්වා. ජොබ් එක hotel trade එකේ.
Visa process කරන්න සල්ලි ගෙවන දවසේ ඉඳලා, Visa අතට එනකම් අත්දැකීම post කරන්නම් පස්සේ (අැත්තද බොරුද දන්නේ නැති නිසා
). කොටස් දෙකකට පිරිමි අයවලුන් Batch 1 / Batch 2 කියලා 200ක් කැනඩා යවන කතාවක් කියන්නේ. තාම පලවෙනි 100 process කරන්නේ, යන්න කැමති කෙනෙක්ට දෙවනි 100ට සෙට් කරලා දෙන්න පුලුවන් වැරදිලා වත් මට යන්න chance එක ලැබුනොත්!! (පෞද්ගලිකව අහන්න මගෙන් එහෙම ආස උන්දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න සාමානයයෙන් කැනඩා වගේ රටක PR ගන්නේ කොහොමද? එහෙම PR ගන්න පුලුවන්ද මේ කාලේ තියන තත්වේ එක්ක, සහ දන්න දන්න දේවල්................ (මම ගොනා සේ සලකලා මාව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්තූති වෙනවා
Last edited: