ගෝටා ඉවරයි, වැරදි මිනිහා එක්ක හැප්පුනේ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    View attachment 113615

    මූ දැන් නිකන් රන්ජන් නැති නිසා රන්ජන්ගේ ලයින් දෙනවා නේද? "කිසිම දෙයක් වෙන්නේ නෑ මේ වන්ෂොට් ඉන්නකල්, හොඳයි අපි හැප්පිලා බලමු" යහූ යහූ යහූ යහූ..... 🤣🤣🤣
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,983
    6,377
    113
    බයියො කියන්නෙ මොනතරම් නූගත් මෝඩයොද කියල මේ වගේ ත්‍රෙඩ් දැක්කහම කියන්න පුළුවන්..😆
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බයියො කියන්නෙ මොනතරම් නූගත් මෝඩයොද කියල මේ වගේ ත්‍රෙඩ් දැක්කහම කියන්න පුළුවන්..😆
    සිරාවට, බයියෝ කියන්නේ අමු හරක්. අපි උගත් බුද්ධිමත් ජනතාව එකතු කරගෙන 2015 ජනවාරි 8 කරපු ඒ විපලවේ වගේ එකක් ආයේ කරමු සහෝදරයා. ඊට පස්සේ රාජපක්ෂ රෙජිමය පන්නලා සිරා ජනාදිපති කරා වගේ සජිත් සර්ව ජනාධිපති කරමු.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680

    baiyo kiyanna patta modayek kiyala uba apahu oppu kara. ai ban ohoma balu wenne ara eroza , 2osama , pukjosh wage
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒකත් පේල්

    B6B3F4A3-0FC4-4CFB-98F2-A49CCB4336B1.jpeg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    baiyo kiyanna patta modayek kiyala uba apahu oppu kara. ai ban ohoma balu wenne ara eroza , 2osama , pukjosh wage
    වැරදියි පුතා, මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ. මම සරලවම මී හරක් පක්ෂ දෙකකට ගහනවා විතරයි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට පහුගිය අවුරුදු 5හේ හමන්නපු උන්ට.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නන්දසේන ගෝටාබය රාජපක්ෂ නඩු 35කින් ගැලවෙන්න ඵක ඵකාට අැවිටිලි කර කර ලෝයර්ලට සල්ලි විසි කර කර උසාවියට යන්න බයේ වෙව්ල වෙව්ල හිටියේ බය නැති නිසා තමා...ඒ කරපු උදව් වලට සනත් aka අල් සබ්‍රිට හොඳම අැමති පට්ටම දුන්නා..:lol:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,197
    113
    එල එල..හැප්පෙන්න එපා..ඇරියත් දීගෙනම ඉදපල්ලා..මොකද බයියන්ට පුරුදු එහෙම..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    වැරදියි පුතා, මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ. මම සරලවම මී හරක් පක්ෂ දෙකකට ගහනවා විතරයි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට පහුගිය අවුරුදු 5හේ හමන්නපු උන්ට.

    mama uba kade yanawa kiyala kohe hari kiuwada
    anika anduwak karana pakshayak wiwechana karana eka mole thiyana ekek karana wedak, ethanath uba moda baiyek kiyala apahu oppu kara, baiyo ohomamai, hema dama nanne saban nathuwa
     
    • Like
    Reactions: lasankandy

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගෙවල් අයිති කාරයා ගේ මුර කරන්න බල්ලා ඇරලා ගියාම බල්ලා ඉන්නේ ගෙවල් අයිති කාරයා වගේ.

    ගෙවල් අයිති කාරයා :

    tenor (1).gif
     
    • Haha
    Reactions: sanjaya1975

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    හැප්පෙමු කිව්වේ කොමිසමෙදිනේ පොන්ස්. උඹ දැම්මේ මොකක්ද කියල උඹ දන්නෙත් නෑ 😂
    හැප්පෙනව කිව්වම අර මිනිස්සු ටික ඇවිල්ලා ඇඟේ හැප්පෙනව කියලා බුවා හිතල තියෙන්නෙ. Corona වලටත් army එකෙන් දාලා ගස්සන්න හදපු මිනිස්සුනේ 🤣🤣🤣🤣

    IQ අඩු උනා කියලා හිනාවෙන්න හොඳ නෑ. ඒත් හිනා එනවනේ. 🤭🤭