මාත් හිතං ඉන්නේ කෝවිඩ් ඉවරවුනාම ඇමසියට දං වේලක් දීලා එන්න.
english breakfast thamai denna wenne daneta.
මාත් හිතං ඉන්නේ කෝවිඩ් ඉවරවුනාම ඇමසියට දං වේලක් දීලා එන්න.
මාසෙකට පාරක් වත් පිං වැඩක් කරන්න හිතුව බන්.
(මට පුළුවන් විදියට)
2020/02/13 - ගෙවල් ලග පොල් කඩන ඩයල් එකට හාල් 5kg, පරිප්පු 1kg, පොල් කිරි පැකට් 01 , සැමන් ටින් 01 දුන්නා. (පොරගේ නෝනත් cancer එකක් හැදිලා මහරගම ඉන්නේ, පට්ට පවු)
I will keep updating this monthly.
#elakiri_goodwork #motivation #elakiri_donations
Honda wadak, eth okata pothe liyannama one nahane ban.මාසෙකට පාරක් වත් පිං වැඩක් කරන්න හිතුව බන්.
(මට පුළුවන් විදියට)
2020/02/13 - ගෙවල් ලග පොල් කඩන ඩයල් එකට හාල් 5kg, පරිප්පු 1kg, පොල් කිරි පැකට් 01 , සැමන් ටින් 01 දුන්නා. (පොරගේ නෝනත් cancer එකක් හැදිලා මහරගම ඉන්නේ, පට්ට පවු)
I will keep updating this monthly.
#elakiri_goodwork #motivation #elakiri_donations
livvata prashnayakuth nane ban...Honda wadak, eth okata pothe liyannama one nahane ban.

නොකෙරෙන වැඩ වලට ඔහොම කියනවා නියම සිංහලයාහොඳ වැඩක්!
හැබැයි පින් කරලා පත්තරේ දැම්මම පින් වලින් වැඩක් නැහැ උපාසක

උට කෙල්ලො ටිකක් දෙන්න වෙයි නේද ? ඇත්තටම උකා ගන්න...මාත් හිතං ඉන්නේ කෝවිඩ් ඉවරවුනාම ඇමසියට දං වේලක් දීලා එන්න.
හොඳ වැඩක්!
හැබැයි පින් කරලා පත්තරේ දැම්මම පින් වලින් වැඩක් නැහැ උපාසක
Good work...keep it up2020/02/27 - පානදුරේ ටවුන් එකේ ඉන්න අසරණ මිනිස්සුන්ට පිඟන් වලට බෙදලා බත් & masks දුන්නා (පැකට් නෙවෙයි)
"බඩ ගින්න හැමෝටම පොදුයි" Project.
Volunteer Srilanka (@cracky) with Mother Charitable foundation.
View attachment 115048View attachment 115049View attachment 115050View attachment 115051
supiri.මීට අවුරුදු කීපයකට කලින් මගේ ලඟම යාළුවො තුන් හතර දෙනෙක් එක්ක සෙට් වෙලා account එකකට සල්ලි දාන්න පටන් ගත්ත. මාසෙකට පුළුවන් ගානක් දානවා. මම සාමාන්‍යෙන් rs. 10,000 ක් දානවා. මොනව හරි වැඩකට (ශාසනය සම්බන්ධ දේවල් විතරයි) සල්ලි දාන්න ඕන උනාම කෙලින්ම ඒකෙන් අරන් දෙනවා. මේ covid කේස් එක්ක පොඩ්ඩක් වැඩේ නැවතුනා, ආයිත් පටන් ගන්න ඕන. මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් ටිකක් කළා.
ගමේ පන්සලේ සැතපෙන පිළිමය හදන වැඩේට සල්ලි දැම්ම.
එහා ගමේ පන්සලේ චෛත්‍යයේ තීන්ත ගාන වැඩේට සල්ලි දාල උදව් කරන්න ගියා.
පන්සලක ධර්ම ශාලාවක් tile කරන්න සල්ලි දැම්ම.
භාවනා කුටියක් හැදුවා කුරුවිට පැත්තේ ස්වාමීන් වහන්සේලා දෙනමකට භාවනා කරන්න. මට යන්න උනේ නැහැ මේකට අනිත් උන් ටික නම් ගිහින් දවස් ගණන් නැවතිලා වැඩේ කලේ. මම ලංකාවේ නැහැ එතකොට. ඒක ඉවර කරලා පූජා කළා.
පන්සලේ අලුතෙන් toilet එකක් හැදුව හාමුදුරුවොන්ට පාවිච්චි කරන්න.
මීට අමතරව පෞද්ගලිකව පින්කම් කරනවා. මේ කිව්වේ කට්ටියක් සෙට් වෙලා කරන ඒවා. මේ වගේ දේකට ඉතින් හොඳ ෂුවර් සෙට් එකක් ඉන්න ඕන. ඒක හින්ද වැඩිය සෙට් කර ගත්තේ නැහැ සල්ලි දාන වැඩේට. පස් දෙනයි ඉන්නේ. කුටියේ වැඩේ ඉවර කරපු නිසා අලුත් වැඩක් පටන් ගන්න ඕන.