Bitcoin Next bubble targets

Status
Not open for further replies.

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    බන් ඔකෙය් තියෙන target එකට අවානේ...
    • Final Target around 4400$-5500$
    එළකිරි එකේ කවුද බන් Bitcoin 3000$ එනවා කිව්වේ 20000$ trade වෙද්දී... ALTCOIN වල දාපු උන්ගේ සේසතම හේදිලා යනවා කිව්වේ....BTC අවුරුදු දෙකක් ගියා 3000$ එන්න...

    මේ පාරත් ඉවසන් ඉන්න එනවා 26000$/14000$, උබලා හිතන තරම් ඉක්මනට එන්නේ නැහැ..එකනේ මුලින්ම දැම්මේ කවදා හරි එනවා කියලා...

    නිකන් කොහේ හරි click bait දාපු කැල්ලක් අල්ලන් වද ගැනී වගේ පස්සෙන් එන්න එපා බන්..උබලගේ කිමවල් අහලා මේක ගොඩක් ALT hodl කරලා ලක්ෂ ගානක් ලොස්ට් කර ගත්ත උන් ඉන්නවා අදටත් PM එවන...
    අවැරදුනම ක්ලික් බෙට් හරි ගියොත් පොර.
    ඉස්සෙල්ලම trade කරන්න 2000ක් හොයන් ඉඳපන්.

    @kkroxc

    මොකද කියන්නේ ඔය තරම්ම BTC සුවර් නම්....Bet එකක් දාමුද... Bitcoin අයිමාත් 39500$ එනවා අවුරුදු 02කට කලින්,1000$ ඔට්ටුයි..
    I'm not here for your short game buddy I'm in for the long run I don't even look at my wallets until 2025
    ------ Post added on Feb 20, 2021 at 4:40 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    okay.. 2025 වෙනකන් තියන් ඉන්න එකෙක්ට දැන් උනත් ගත්තාත් අවුලක් වෙන එකක් නැහැ සමහරවිට....

    අපි මෙතන කතා කරේ වැටෙන්න පුළුවන් target ගැන ...ඇයි උබ හැමදාම දුවන් එන්නේ BTC වැටෙනවා කිව්වම?

    2025 වෙනකන් ඉන්නවා ඇයි මේ trade තෙඩ් අස්සේ රිංගන්නේ..
     
    • Like
    • Haha
    Reactions: hchri and bestdivx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    @kkroxc

    මොකද කියන්නේ ඔය තරම්ම BTC සුවර් නම්....Bet එකක් දාමුද... Bitcoin අයිමාත් 39500$ එනවා අවුරුදු 02කට කලින්,1000$ ඔට්ටුයි..

    RVN hold karanna puluwan weida bn long term ? danatath profit 500% wage,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    @lasankandy machan oya julswap gatha da?​

    Mona token ekda?julswap eke token dekabthunakma thiyenawa

    https://coinmarketcap.com/currencies/voyager-token/

    මම ඕක ගත්තේ බන්, BQX කියල තියෙන්නේ.මම ගන්නකොට ඩොලර් 1ට අඩුවෙන් තිබ්බේ දැන් නම් 5යි. මම 25% sell කරා. දැන් නම් ගන්න එක ප්රෝෆිට් ද නැද්ද කියන එක ෂුවර් නෑ මචං. BTC එක අනුව තමා තීරණය කරන්න වෙන්නේ. මම BTC එක up වෙයිද down වෙයිද කියලා දන්නේ නෑ. පරෙස්සමෙන් කරන දෙයක් කරන්න.

    @kkroxc

    මොකද කියන්නේ ඔය තරම්ම BTC සුවර් නම්....Bet එකක් දාමුද... Bitcoin අයිමාත් 39500$ එනවා අවුරුදු 02කට කලින්,1000$ ඔට්ටුයි..

    උබ කියන එක ඇත්ත elon කාරය ඇත්තටම BTC වල ඉන්වෙස්ට් කරා නම් ඕක කොයි වෙලේ හරි ඕක අයින් කර ගානවා.එතකොට ඉතින් කොහොමත් උබ කිව ගානටම සෙට් වෙයි බන්. BTC වල කට්ටිය සල්ලි දාල තිබ්බට බන් HOLD කරන ඉදි කියලා හිතන්න අමාරුයි බන් එක දිගට. elon කාරය විකුනන්න පටන් ගත්තා නම් හොද පළුවක් ගලවන් යයි.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    RVN hold karanna puluwan weida bn long term ? danatath profit 500% wage,
    එහෙනම් sell කරපන් අඩුම 80%..ඕක dump වෙනවා

    DXY.png

    U.S. Dollar Index

    U.S. Dollar එක decrypted වෙද්දී BTC up.. U.S. Dollar එක strong වෙද්දී BTC down....

    Covid නිසා US Dollar එක වැටුනා..ඒ නිසයි BTC up උනේ.....අයිමාත් US Dollar එක strong වෙන දවසට BTC dump වෙන්න පටන් ගනී..ඔන්න තව ගුරු මුස්ටියක් දුන්නා...
    ------ Post added on Feb 20, 2021 at 7:26 PM
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    bought another 2k worth $BNB yesterday to degen. already lost around $300 :p
    ubala interested aluth BSC projects nadda? ganna thiyan innawa me tika
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මේ මගුල dump වෙන්නේම නෑ වගේ
    handee thama okkoma me widiyata giyoth nam. mama baluwe bung meka mehama giyoth share markets wala dana unuth mekata damma ma shares price bahiwi. company th eka danna nisa thama crypto wala invest karanne

    thama lokema crypto kiyana eka dannawa unata mama hithanne naa 25 milllion wath minissu meka dannawa athi kiyala kohomada buy karanne kiyala wath

    oka issrahata godak wadi weiyii
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    handee thama okkoma me widiyata giyoth nam. mama baluwe bung meka mehama giyoth share markets wala dana unuth mekata damma ma shares price bahiwi. company th eka danna nisa thama crypto wala invest karanne

    thama lokema crypto kiyana eka dannawa unata mama hithanne naa 25 milllion wath minissu meka dannawa athi kiyala kohomada buy karanne kiyala wath

    oka issrahata godak wadi weiyii

    share මාර්කට් එකේ මචං ඉන් වෙස්ට් කරන උන් මේකට දායි කියල හිතන්න අමාරුයි මචං. මොකද මචං share මාකට් එකේ 10%ක් share තිබ්බොත් company director කෙනෙක් වෙනවා. එතකොට shares වල මචං ,තව ලාබංශ එනවා.

    ක්රිප්ටෝවල ඕවා නෑ නේ. elon කාරය වගේ උන් එන්ටර් උනාට අනික් උන් නම් RISK අරන් එන්ටර් වෙන්නේ නැති වෙයි.

    උබ කියන විදිහට මචං share මාකට් වල දාන උන් ක්රිප්ටෝ වලට එන්ටර් වෙන්න ගියොත් නම් හැම රටකම ගවර්මන්ට් එකක්ම ක්රිප්ටෝ බෑන් කරන තැනට එන්න පුළුවන්. මොකද කොවිඩ් ප්‍රශ්නේ එක්ක ආර්ථික වලට බලපාල තියෙන තත්වෙත් එක්ක තව share මාකට් කඩන් වැටිලා නැති වෙන තත්වෙට එනකන් ආණ්ඩු බලන් ඉන්නේම නැති වෙයි.
     
    • Like
    Reactions: acryan and RLT4U
    Status
    Not open for further replies.