කොල්ලනේ macbook pro
එකක් අරගන්න කියල බැලුවෙ. මේව පාවිච්චි කරන පිරිස පොඩ්ඩක් මේක ගැන කියාගෙන යන්නකො
මේකෙත් windows වල වගේම adobe apps ටික කිසිම අවුලක් නැතුව රන් කරගන්න පුලුවන්ද? (Cracked ones)
මැක් එකක warranty period එකෙන් පස්සෙ repair
එකක් ආවොත් මොකද කරන්නෙ. මෙහෙ හොද repair Centers තියෙනවද.
මොකද මම මෙච්චර කල් dell hp වගේ ලැප් තමයි use කලේ. කාලෙකට පාරක් format කර කර slow වෙන එක එපා වෙලා තියෙන නිසා තමයි මේකට යන්න හිතුවෙ. මැක් එකක් ගත්තම restrict වෙන්න පුලුවන් areas තියනව නම් ඒවත් කියාගෙන යන්න.
බම්ප් එකක් හරි දාගෙන යන්න. Thank you!