Softlogic එකේ Invesment + Insurence plan

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Softlogic එකේ Invesment + Insurence plan එකක් තියේ යාලුවෙක් තමා කිවුවේ වැඩ කරන. මාසෙකට 2125 ගානේ අවුරුදු 5 යනකම් දාගෙන යන්න තියෙන්නේ. අඩුම 2125.
    එකේ පොලිය 6% 8 % වගේ දෙනවා. අමතරව Health Insurence Cover එකක් තියෙනවා. රෝහල් ගත උනොත් 3250 දවසකට හම්බ වෙනවා. critical health issues එකකදී 45000 වගේ හම්බ වෙනවා. මම තාම මුකුත් insurence එකක් දාලා නැ. ඒ නිසා මේක දාන්න කියලා බැලුවේ. අවුරුදු 5 අවසානයේ සල්ලි ටිකත් ගන්න පුළ.වන් නේ.

    මොකෝ හිතන්නේ ???
    බැංකුවකට දැම්මත් ඔච්චර හම්බ වෙන්නේ නැ නේ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මොනවා හරි බිස්නස් එකක් නග්ගලා ගන්නවා
    පස්සෙ ශේප් එකේ බැංකු, ඉන්ෂූරන්ස් පටන් ගන්නවා
    අවුරුදු 5ක් 10ක් යද්දි සල්ලිත් නැහැ.. පුකත් නැහැ
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    552
    93
    අවුරුදු 5ක් යනකන් සොෆ්ට්ලොජික් එක තියෙයිද කියන බය තමා අවුල
    Softlogic විතරක් නෙමේ.. රාජ්‍ය බැංකු තියේවිද දන්නෙත් නෑ
     
    • Like
    Reactions: Smartm

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    මොනවා හරි බිස්නස් එකක් නග්ගලා ගන්නවා
    පස්සෙ ශේප් එකේ බැංකු, ඉන්ෂූරන්ස් පටන් ගන්නවා
    අවුරුදු 5ක් 10ක් යද්දි සල්ලිත් නැහැ.. පුකත් නැහැ
    meka nan aththa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Softlogic එකේ Invesment + Insurence plan එකක් තියේ යාලුවෙක් තමා කිවුවේ වැඩ කරන. මාසෙකට 2125 ගානේ අවුරුදු 5 යනකම් දාගෙන යන්න තියෙන්නේ. අඩුම 2125.
    එකේ පොලිය 6% 8 % වගේ දෙනවා. අමතරව Health Insurence Cover එකක් තියෙනවා. රෝහල් ගත උනොත් 3250 දවසකට හම්බ වෙනවා. critical health issues එකකදී 45000 වගේ හම්බ වෙනවා. මම තාම මුකුත් insurence එකක් දාලා නැ. ඒ නිසා මේක දාන්න කියලා බැලුවේ. අවුරුදු 5 අවසානයේ සල්ලි ටිකත් ගන්න පුළ.වන් නේ.

    මොකෝ හිතන්නේ ???
    බැංකුවකට දැම්මත් ඔච්චර හම්බ වෙන්නේ නැ නේ.

    savings plan dnwanm allianz dapan unge rate eka wadi bnn
     
    • Like
    Reactions: kinkon

    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    dont trust softlogic.i put an insuarance,the agents says all the things. but nothing at the end.scammers.