Softlogic එකේ Invesment + Insurence plan එකක් තියේ යාලුවෙක් තමා කිවුවේ වැඩ කරන. මාසෙකට 2125 ගානේ අවුරුදු 5 යනකම් දාගෙන යන්න තියෙන්නේ. අඩුම 2125.
එකේ පොලිය 6% 8 % වගේ දෙනවා. අමතරව Health Insurence Cover එකක් තියෙනවා. රෝහල් ගත උනොත් 3250 දවසකට හම්බ වෙනවා. critical health issues එකකදී 45000 වගේ හම්බ වෙනවා. මම තාම මුකුත් insurence එකක් දාලා නැ. ඒ නිසා මේක දාන්න කියලා බැලුවේ. අවුරුදු 5 අවසානයේ සල්ලි ටිකත් ගන්න පුළ.වන් නේ.
මොකෝ හිතන්නේ ???
බැංකුවකට දැම්මත් ඔච්චර හම්බ වෙන්නේ නැ නේ.