Corona vaccine

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Ela ela , aniwa dapn ah

    ඔව් විදගන්නවා
    විද්දා බන්, 18 ට අඩු උන්ට විදින්නේ නෑ අනිත් ඕන එකෙක්ට විදිනවා

    ඉන්දියන් එක ද මේ?
    ඔව් තාම ලන්කාවට ගෙන්නන්න අනුමැතිය දීලා තියෙන්නෙ ඒක විතරයි
    ------ Post added on Feb 24, 2021 at 11:06 AM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    ඕක සමහර රටවල මාර පිළිවෙලකට දෙනවා
    මැසේජ් එකක් එවනව ඇපොයින්මන්ට් එකක් එක්ක මෙන්න මේ වෙලාවට එන්න කියලා
    පෝලිම් වල ඉන්න දෙයක් නැහැ වෙලාවට ගහින් විදගෙන ගෙදර ගියා
    සින්හලුට නම් කවදා ගොඩ එන්නද පෝලිම් වල තියාගෙන වැක්සින් දීලා
     
    • Like
    Reactions: Batfleck

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    polime idhaal ghialla widha ganna... wadiya wissara balaney nha
    උබ විද්දාද?
    විද්දා බන්, 18 ට අඩු උන්ට විදින්නේ නෑ අනිත් ඕන එකෙක්ට විදිනවා

    ඔව් තාම ලන්කාවට ගෙන්නන්න අනුමැතිය දීලා තියෙන්නෙ ඒක විතරයි
    ------ Post added on Feb 24, 2021 at 11:06 AM
    පෝලිම ගොඩක් දිගද?
    කොච්චරවෙලා ගියාද
    කීයක් හිටියද?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ විද්දාද?

    පෝලිම ගොඩක් දිගද?
    කොච්චරවෙලා ගියාද
    කීයක් හිටියද?
    මෙහෙ නම් පෝලිමක් තිබ්බේ නෑ බන් .. මන් 10ට විතර ගියේ. පොලිස් දෙන්නෙක් විදගන්න හිටියා මන් යද්දි උන් විදිනවා, විනාඩි 5ක් ගියේ නෑ වැඩේට
    විදලා විනාඩි 20ක් යනකන් යන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ අවුලක් නෑ
    ගෙදර සෙට් එකටම විදගෙන ආවා. මේ ආව විතරයි
     
    • Like
    Reactions: R O B U S T A

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙ නම් පෝලිමක් තිබ්බේ නෑ බන් .. මන් 10ට විතර ගියේ. පොලිස් දෙන්නෙක් විදගන්න හිටියා මන් යද්දි උන් විදිනවා, විනාඩි 5ක් ගියේ නෑ වැඩේට
    විදලා විනාඩි 20ක් යනකන් යන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ අවුලක් නෑ
    ගෙදර සෙට් එකටම විදගෙන ආවා. මේ ආව විතරයි
    අයිඩී බැලුවාද?
    වයස ඇහුවද
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අයිඩී බැලුවාද?
    වයස ඇහුවද
    ow , card එක පුරවද්දි ID no, වයස , ලිපිනය , TP Number ඔක්කොම ඉල්ලනවා, ඒ ගොල්ලො ගාව රෙකෝඩ් කර ගන්නව
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ow , card එක පුරවද්දි ID no, වයස , ලිපිනය , TP Number ඔක්කොම ඉල්ලනවා, ඒ ගොල්ලො ගාව රෙකෝඩ් කර ගන්නව
    oya koheda inne ?

    Mama ada vidda wellawattan. Ude gahuwe.
    wellawatte ona kenekta widinawada ?
    inna pradeshaya balanne nadda ?
    ada witharada hetath widinawada ?
    ------ Post added on Feb 24, 2021 at 12:29 PM
     
    • Like
    Reactions: Mohowk

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    oya koheda inne ?

    wellawatte ona kenekta widinawada ?
    inna pradeshaya balanne nadda ?
    ada witharada hetath widinawada ?
    ------ Post added on Feb 24, 2021 at 12:29 PM

    wellawatte inna kenek wenna one.
    Address eka ahanawa witarai, kivwama hari.
    60 pahala one ekekenekta vidinawa.
    hetath vidinawa kivwa.
    MOH ekata ude 6 wenakota goyoth kalin number ekak aran gahanna puluwan.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    gampaha kothanada widinne?
    ona paththaka idala ena kenekta widinawada ?
    hetath widinawada ?
    ගම්පහ , මිනුවන්ගොඩ, දිවුලපිටිය හොස්පිටල් වල විදිනවා කිව්වා
    මීගමුව, වතුපිටිවලත් විදිනවා ඇති

    අනිත් දෙකට නම් දන්නෙ නෑ බන්. උබලගේ ලගම තියෙන හොස්පිටල් එකේ අහලා බලපන්
    18 ට වැඩි ඕන එක්කෙනෙක්ට විදිනවා කිව්වා

    MOH Area එකේ ඉන්න අයට විතරයි , අදාල MOH එකෙන් විදින්නේ. ඕන කෙනෙක්ට ඇවිත් විදගන්න බෑ
    මන් දැන් අදුරන මිසී කෙනෙක්ගෙන් ඇහුවා
    ------ Post added on Feb 24, 2021 at 1:03 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    wellawatte inna kenek wenna one.
    Address eka ahanawa witarai, kivwama hari.
    60 pahala one ekekenekta vidinawa.
    hetath vidinawa kivwa.
    MOH ekata ude 6 wenakota goyoth kalin number ekak aran gahanna puluwan.
    තැන්ක්ස් reply එකට .

    ගම්පහ , මිනුවන්ගොඩ, දිවුලපිටිය හොස්පිටල් වල විදිනවා කිව්වා
    මීගමුව, වතුපිටිවලත් විදිනවා ඇති

    අනිත් දෙකට නම් දන්නෙ නෑ බන්. උබලගේ ලගම තියෙන හොස්පිටල් එකේ අහලා බලපන්
    18 ට වැඩි ඕන එක්කෙනෙක්ට විදිනවා කිව්වා

    MOH Area එකේ ඉන්න අයට විතරයි , අදාල MOH එකෙන් විදින්නේ. ඕන කෙනෙක්ට ඇවිත් විදගන්න බෑ
    මන් දැන් අදුරන මිසී කෙනෙක්ගෙන් ඇහුවා
    ------ Post added on Feb 24, 2021 at 1:03 PM
    ඒකනේ අව්ල .
    අපේ පැත්තේ විද්ද
    එත් 30න් උඩ අයට විද්දේ .
    ආයේ කවද මෙහෙට එයිද දන්නේ නැහැ .
    ------ Post added on Feb 24, 2021 at 1:15 PM
     
    • Like
    Reactions: Rankira

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    WhatsApp Image 2021-02-24 at 11.16.11.jpeg
     
    • Like
    Reactions: Rankira