හිස්බඩ මේවගෙ දලූ කෑවම ගැස්ට්‍රයිටිස් හොදවෙනවා කියන්නෙ ඇත්තද සිංහලු
අප්පීරීයයි බන් ජරාව වමනෙට එනවාදියබත් කාපන්
මචන් මෙව්වට කියන නම දන්නවද? මටත් සෑහෙන්න ගැස්ට්‍රයිටිස් තියෙනවා බන්![]()
හිස්බඩ මේවගෙ දලූ කෑවම ගැස්ට්‍රයිටිස් හොදවෙනවා කියන්නෙ ඇත්තද සිංහලු
මම මේක තමයි ගන්නේ මචන් 40 mgNexium 20mg sathi dekak eka digata ganin. Madi wage Nan 40mg

බලල් නැටිමචන් මෙව්වට කියන නම දන්නවද? මටත් සෑහෙන්න ගැස්ට්‍රයිටිස් තියෙනවා බන්
mekak hadana kapan
Biwa 3 months 40 walinNexium 20mg sathi dekak eka digata ganin. Madi wage Nan 40mg
Oowath bnwa bn
ඉස්සර වැටවල් වල තිබුණ. මෙහෙම කතාවක් දන්නෙ නෑනෙ.තැන්ක්ස් මචන් මෙව්වා හොයාගන්න ඕන ...![]()
![]()
Mama gaththa bn hari giye naa bn ayeth enawa tika dawasakin...Nexium 20mg sathi dekak eka digata ganin. Madi wage Nan 40mg