මම වැඩ කරන තැනයි කලින් කරපු තැන් වලයි හැම තැනකම ගොඩක් වෙලාවට මොනව හරි විදියෙ cruddy apps තමයි ගැදුවෙ. මට මහා බොරිං වැඩක්. හැමදාම එකම වගේ දේවල්. සල්ලි එන නිසා අවුලක් නෑ කරන් යනව.
මට ආසයි normal cruddy නොවන වෙනත්ම ආකාරයේ මගේම සයිඩ් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. මම ගෙදර ඇවිල්ල රෑට කාලෙ කනව tv shows බලන්න. ඒ වෙලාවෙ මගේ වැඩක් කරන්න කියල බැලුවෙ.
උබල ලඟ නැද්ද හොඳ අයිඩියාස්? මුකුත් හදන්න කියලත් නෑ බන් හැම මගුලට free solutions වල ඉදන් cheap paid solutions තියෙනව. කිසිම unique අයිඩියා එකක් එන්නෑ.
උබල හදන්න ඉන්න එකක් නම් කොහොමත් උබල දාන්නෑනේ. එහෙම හදන්න උවමනාවක් හරි හැකියාවක් හරි නැත්නම් කොටන් පලයන් මචං. මගේ මොළේට කිසි අයිඩියා එකක් එන්නෑ.