Software development එපා වෙලා

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම වැඩ කරන තැනයි කලින් කරපු තැන් වලයි හැම තැනකම ගොඩක් වෙලාවට මොනව හරි විදියෙ cruddy apps තමයි ගැදුවෙ. මට මහා බොරිං වැඩක්. හැමදාම එකම වගේ දේවල්. සල්ලි එන නිසා අවුලක් නෑ කරන් යනව.

    මට ආසයි normal cruddy නොවන වෙනත්ම ආකාරයේ මගේම සයිඩ් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. මම ගෙදර ඇවිල්ල රෑට කාලෙ කනව tv shows බලන්න. ඒ වෙලාවෙ මගේ වැඩක් කරන්න කියල බැලුවෙ.

    උබල ලඟ නැද්ද හොඳ අයිඩියාස්? මුකුත් හදන්න කියලත් නෑ බන් හැම මගුලට free solutions වල ඉදන් cheap paid solutions තියෙනව. කිසිම unique අයිඩියා එකක් එන්නෑ.

    උබල හදන්න ඉන්න එකක් නම් කොහොමත් උබල දාන්නෑනේ. එහෙම හදන්න උවමනාවක් හරි හැකියාවක් හරි නැත්නම් කොටන් පලයන් මචං. මගේ මොළේට කිසි අයිඩියා එකක් එන්නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City

    ඩෙටා සයන්ස් පැත්ත පොඩ්ඩක් ෆලො කරපන් .
    මාත් මෙ දවස් වල ඒ පැත්ත ගැන ඉගෙන ගනිමින් පවතිනවා .
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඩෙටා සයන්ස් පැත්ත පොඩ්ඩක් ෆලො කරපන් .
    මාත් මෙ දවස් වල ඒ පැත්ත ගැන ඉගෙන ගනිමින් පවතිනවා .
    Machine Learning වලටනම් ඒ හැටි කැමැත්තක් නෑ මචං.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මම වැඩ කරන තැනයි කලින් කරපු තැන් වලයි හැම තැනකම ගොඩක් වෙලාවට මොනව හරි විදියෙ cruddy apps තමයි ගැදුවෙ. මට මහා බොරිං වැඩක්. හැමදාම එකම වගේ දේවල්. සල්ලි එන නිසා අවුලක් නෑ කරන් යනව.

    මට ආසයි normal cruddy නොවන වෙනත්ම ආකාරයේ මගේම සයිඩ් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. මම ගෙදර ඇවිල්ල රෑට කාලෙ කනව tv shows බලන්න. ඒ වෙලාවෙ මගේ වැඩක් කරන්න කියල බැලුවෙ.

    උබල ලඟ නැද්ද හොඳ අයිඩියාස්? මුකුත් හදන්න කියලත් නෑ බන් හැම මගුලට free solutions වල ඉදන් cheap paid solutions තියෙනව. කිසිම unique අයිඩියා එකක් එන්නෑ.

    උබල හදන්න ඉන්න එකක් නම් කොහොමත් උබල දාන්නෑනේ. එහෙම හදන්න උවමනාවක් හරි හැකියාවක් හරි නැත්නම් කොටන් පලයන් මචං. මගේ මොළේට කිසි අයිඩියා එකක් එන්නෑ.

    Ideas thiyanawa nam thota kiya kiya innawada bang thota hamdu karanna api eka karanawane :D
    oya idea eka ekama field eke innakota, ekama company eke innakota enawa.
    solution eka job eka maru karana eka hari thamagema business ekak patan ganna eka risk ekak aran
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Ideas thiyanawa nam thota kiya kiya innawada bang thota hamdu karanna api eka karanawane :D
    oya idea eka ekama field eke innakota, ekama company eke innakota enawa.
    solution eka job eka maru karana eka hari thamagema business ekak patan ganna eka risk ekak aran
    ඇයිඩියාස් වල නම් ඒ හැටි වටිනාකමක් නෑ බන්...

    datascience කියන්නෙ මැශින් ලර්නිනිම නෙවෙයි.
    මම කැමති නෑ බන්.
    ------ Post added on Feb 28, 2021 at 12:30 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට එපා වෙලා තියෙන්නෙ මේ කොම්පැනියෙ උට්ටලා කරත්තයක් දීල, මගේ සල්ලිවලින්වත් අප්ඩේට් කරන්න දෙන්නෙත් නෑ :angry:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට එපා වෙලා තියෙන්නෙ මේ කොම්පැනියෙ උට්ටලා කරත්තයක් දීල, මගේ සල්ලිවලින්වත් අප්ඩේට් කරන්න දෙන්නෙත් නෑ :angry:

    ඔලුව අතගාල බලපන් අං දෙකක් මෝදි වෙලාද කියල.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    බ්ලොක් චේන්, DAPPS වගේ ඒව හොයල බලපන් තාම අලුත් ඉන්ඩස්ට්‍රි එක.
    cripto ඇරුනම blockchain technology එක යූස් කරන්න අමාරුයි වෙන ඩේට සටොරේජ් වලට. p2p උනත් මචං හෙන කචල් කරන ප්‍රොකේට් එක හිට් එකක් වෙනකන් එතකන් එක්ස්පීරියන්ස් එක හෙන අවුල් හැම එකාටම.

    මම කැමති central server එකක් එක්ක මොකක් හරි කරන්න cruddy නොවන. audio video chat හැම එකම හදල තියෙන්නේ කිසි Unique දෙයක් නෑ හදන්න ඉතිරිවෙලා. මම phoenix මේ දවස්වල ටිකක් අතපත ගානව.

    cruddy apps kiyanne mnada bn

    උබ ඇත්තටම කෙයා කරනවනම් දැන් google කරල.
    ------ Post added on Feb 28, 2021 at 12:44 PM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    CRUD kiyanne
    Create
    Read
    Update Delete

    cruddy kiyanawa aththe db ekata gahala report pennanna apps wenneti ewanam hena boring habai itin 80% requirements tiyenne owa tamai
    ලංකාවෙ හොඳ කම්පනීස් මොනාද මචං ටිකක් එජි ප්‍රොජෙක්ට් කරන. මැෂින් ලර්නින් තව අලුත් ටෙක්නොලජීස් යූස් කරන?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    ලංකාවෙ හොඳ කම්පනීස් මොනාද මචං ටිකක් එජි ප්‍රොජෙක්ට් කරන. මැෂින් ලර්නින් තව අලුත් ටෙක්නොලජීස් යූස් කරන?
    modern ma technology nam ithin startup ekak choose karapan
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ලංකාවෙ හොඳ කම්පනීස් මොනාද මචං ටිකක් එජි ප්‍රොජෙක්ට් කරන. මැෂින් ලර්නින් තව අලුත් ටෙක්නොලජීස් යූස් කරන?
    LinearSquared, Rootcode AI, WSO2 eke ehema ML thiyenawa neh.

    99x eke blockchain thiyenawa man hitanne. Tawa ati. Dakapu ewa tama me.
     
    • Love
    Reactions: jennt