ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    me aththa photo ekada bn scene eke?
    kohomada bn mu le podak bag ekewath adum walawath nogawenna bella kapuwe?:o

    #MataThiyenaPrashna

    මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
    නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
    සමහර වෙලාවට මිනිස්සු ගැවසෙන තැන්ම තමයි ඔයවගේ දේවල් වලට ලේසී . උබ ඔය වගේ තඩි බෑග් එකක් උස්සන් ගමකට යද්දි නෝට් වෙනවා වැඩී .ඕක හොයන්න අමාරුයි . සමහර විට ඌ බස් එකට නගින්න ඇත්තෙත් හෙන ඈත පලාතකින් මිනිහට සම්බන්දයක් නැති .
    දැන් බලප්න් සිසිටීවී නැත්නම් ඔය ටිකවත් නෑනෙ .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,769
    113
    Dubai
    මට තියෙන ප්‍රශ්නේ උෟ ඔය ගෑණිව මරල ඔයතරම් දුරක් බයක් සැකක් නැතුව උස්සගෙන අාවෙ මොකද කියල..😒
    ඕක තිබ්බේ දිවයින පත්තරේ බන්. ඇත්ත එකද දන්නේ නෑ. කාලකන්නි බල්ලෙක් බන්. මටත් ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි ඇයි මූ බොඩි එක කොළඹට ගෙනැල්ලා දැම්මේ කියලා බයක් සැකක් නැතුව.

    https://divaina.com/daily/index.php/puwath-2/55188-2021-03-01-16-35-36
     
    me aththa photo ekada bn scene eke?
    kohomada bn mu le podak bag ekewath adum walawath nogawenna bella kapuwe?:o

    #MataThiyenaPrashna

    ASSUMPTION : The murderer killed her by choking or hitting using a blunt weapon (assaulted to the head is suggested), then beheaded.

    Before beheading, the murderer tried to drain the blood from the victim's body. Small but deep cut from a very sharp object could release a large volume of blood. It is also possible that the victim's head subjected for a major damage. The murderer's this action made it difficult to identify the victim for the law enforcements.


    At last, the body was crammed into a suitcase.

    සමහර වෙලාවට මිනිස්සු ගැවසෙන තැන්ම තමයි ඔයවගේ දේවල් වලට ලේසී . උබ ඔය වගේ තඩි බෑග් එකක් උස්සන් ගමකට යද්දි නෝට් වෙනවා වැඩී .ඕක හොයන්න අමාරුයි . සමහර විට ඌ බස් එකට නගින්න ඇත්තෙත් හෙන ඈත පලාතකින් මිනිහට සම්බන්දයක් නැති .
    දැන් බලප්න් සිසිටීවී නැත්නම් ඔය ටිකවත් නෑනෙ .
    :yes:
    ------ Post added on Mar 2, 2021 at 6:30 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ටවුන් එක බිසී වෙන තරමට හොර වැඩ ලේසියි. ගම්වල උන් ඇහැ කන ඇරං ඉන්නෙ හමවෙලේම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,969
    1
    100,535
    113
    33
    Kalutara
    මේ අතර, ඔහු මළසිරුර රැගෙන කොළඹට පැමිණි බව පැවසෙන බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.
    මෙන්න රියල් කැකිල්ලේ තීන්දු. බස් එකේ වැඩ කරපු උන්ට තමා අන්තිමේ බඩේ පාර. පුදුමයි ඩ්‍රයිවරයි කොන්දවයි හිරේ දාලා නෑ බෑග් එකක් එක්ක මනුස්සයෙක්ව ඇතුලට ගත්ත වරදට කියලා.
     
    • Like
    Reactions: pathaleiretta

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මට තියෙන ප්‍රශ්නේ උෟ ඔය ගෑණිව මරල ඔයතරම් දුරක් බයක් සැකක් නැතුව උස්සගෙන අාවෙ මොකද කියල..😒
    Ekane ban....anika u danne nadda wate CCTV ehma tiyenwa kiyala :confused:
    anika oka bayak sakak nathiwa aran ennma kochchra gatak tiyenna oneda bn...
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,244
    21,108
    113
    කව්ද දන්නෙ මෙහෙම උනාද කියලා? බෑග් එක දාල ගියපු එකා මූ නෙමෙයි මූ බෑග් එක දාපු තැනකින් ඉස්සුවා. :growl: :growl: :growl: :growl: හුකා ඝෙනත් ඇරල බැලුවම ඇතුලෙ මිනියක්. :baffled::baffled::baffled::baffled::baffled: කරන්න පුලුවන් ලේසිම වැඩේ මූ කලා. කොටුවට ගෙනත් දාලා :D:D:D:D:lol::lol::lol:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    ලන්කාවට අඩු වෙලා හිටියෙ සීරියල් කිලර් කෙනෙක් විතරය.දැන් ඒකත් හරි.
     
    • Like
    Reactions: JohnSnow

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,244
    21,108
    113
    මෙන්න රියල් කැකිල්ලේ තීන්දු. බස් එකේ වැඩ කරපු උන්ට තමා අන්තිමේ බඩේ පාර. පුදුමයි ඩ්‍රයිවරයි කොන්දවයි හිරේ දාලා නෑ බෑග් එකක් එක්ක මනුස්සයෙක්ව ඇතුලට ගත්ත වරදට කියලා.
    කැකිල්ලෙ නෙමෙයි බන් ඉන්වෙස්ටිගේශන් වලට ඕන වෙනවා. භාරයට ගත්තට අතඩන්ගුවට නෙමෙයි නෙ. ප්‍රශ්න කරල යවනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,744
    66,951
    113
    Maritcha body ekak patta barai ne bn.mu kohoma issuwada manda bus eken.anika smell eka.bus eke danna payakata kalin marapu ekak wenna one
     
    Maritcha body ekak patta barai ne bn.mu kohoma issuwada manda bus eken.anika smell eka.bus eke danna payakata kalin marapu ekak wenna one

    I think the body was moved within a short period after the murder scene...less than 12 hours, maybe even less than 6 hours.

    So the odor is negligible. People may simply neglect it, thinking someone bought some fresh meat from a meat shop.

    The weight of the corpse is relatively less heavy, because the head was removed. That can reduce the weight by 3kg approximately. The content of body fluids and blood is minimum, so the weight is much less than the original weight.