me aththa photo ekada bn scene eke?
kohomada bn mu le podak bag ekewath adum walawath nogawenna bella kapuwe?
#MataThiyenaPrashna
සමහර වෙලාවට මිනිස්සු ගැවසෙන තැන්ම තමයි ඔයවගේ දේවල් වලට ලේසී . උබ ඔය වගේ තඩි බෑග් එකක් උස්සන් ගමකට යද්දි නෝට් වෙනවා වැඩී .ඕක හොයන්න අමාරුයි . සමහර විට ඌ බස් එකට නගින්න ඇත්තෙත් හෙන ඈත පලාතකින් මිනිහට සම්බන්දයක් නැති .මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
ඕක තිබ්බේ දිවයින පත්තරේ බන්. ඇත්ත එකද දන්නේ නෑ. කාලකන්නි බල්ලෙක් බන්. මටත් ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි ඇයි මූ බොඩි එක කොළඹට ගෙනැල්ලා දැම්මේ කියලා බයක් සැකක් නැතුව.මට තියෙන ප්‍රශ්නේ උෟ ඔය ගෑණිව මරල ඔයතරම් දුරක් බයක් සැකක් නැතුව උස්සගෙන අාවෙ මොකද කියල..![]()
me aththa photo ekada bn scene eke?
kohomada bn mu le podak bag ekewath adum walawath nogawenna bella kapuwe?
#MataThiyenaPrashna
සමහර වෙලාවට මිනිස්සු ගැවසෙන තැන්ම තමයි ඔයවගේ දේවල් වලට ලේසී . උබ ඔය වගේ තඩි බෑග් එකක් උස්සන් ගමකට යද්දි නෝට් වෙනවා වැඩී .ඕක හොයන්න අමාරුයි . සමහර විට ඌ බස් එකට නගින්න ඇත්තෙත් හෙන ඈත පලාතකින් මිනිහට සම්බන්දයක් නැති .
දැන් බලප්න් සිසිටීවී නැත්නම් ඔය ටිකවත් නෑනෙ .

මේ අතර, ඔහු මළසිරුර රැගෙන කොළඹට පැමිණි බව පැවසෙන බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.
මෙන්න රියල් කැකිල්ලේ තීන්දු. බස් එකේ වැඩ කරපු උන්ට තමා අන්තිමේ බඩේ පාර. පුදුමයි ඩ්‍රයිවරයි කොන්දවයි හිරේ දාලා නෑ බෑග් එකක් එක්ක මනුස්සයෙක්ව ඇතුලට ගත්ත වරදට කියලා.මේ අතර, ඔහු මළසිරුර රැගෙන කොළඹට පැමිණි බව පැවසෙන බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.
Ekane ban....anika u danne nadda wate CCTV ehma tiyenwa kiyalaමට තියෙන ප්‍රශ්නේ උෟ ඔය ගෑණිව මරල ඔයතරම් දුරක් බයක් සැකක් නැතුව උස්සගෙන අාවෙ මොකද කියල..![]()

හුකා ඝෙනත් ඇරල බැලුවම ඇතුලෙ මිනියක්. 



කරන්න පුලුවන් ලේසිම වැඩේ මූ කලා. කොටුවට ගෙනත් දාලා 






කැකිල්ලෙ නෙමෙයි බන් ඉන්වෙස්ටිගේශන් වලට ඕන වෙනවා. භාරයට ගත්තට අතඩන්ගුවට නෙමෙයි නෙ. ප්‍රශ්න කරල යවනවා.මෙන්න රියල් කැකිල්ලේ තීන්දු. බස් එකේ වැඩ කරපු උන්ට තමා අන්තිමේ බඩේ පාර. පුදුමයි ඩ්‍රයිවරයි කොන්දවයි හිරේ දාලා නෑ බෑග් එකක් එක්ක මනුස්සයෙක්ව ඇතුලට ගත්ත වරදට කියලා.
Maritcha body ekak patta barai ne bn.mu kohoma issuwada manda bus eken.anika smell eka.bus eke danna payakata kalin marapu ekak wenna one