පොඩි දෙයක් කියන්න කියල හැදුවේ.free නම් විතරක් මේක කියවන්න හුගක් කට්ටිය කියන්නේ ඒගොල්ලෝ atheist කියල. හැබැයි atheist කියන්නේ ආගමක් නැ.හැබැයි පොඩි උදාහරණයක් කියුවොත් ජෝතිෂ්‍ය කියන එකට ආගමක් නැ.ඉතින් කව්රු හරි කියුවොත් මම ආගම් අදහන්නේ නැ. කියල එකෙන් කියන්නේ නැ.එයා ජෝතිෂ්‍ය පිළිගන්නේ නැ කියල නෙමෙයි.එයාට ආගමක් නැති උනාට අරවගේ වෙනත් විශ්වාසයක් පිළිගන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා හේතුවාදීන් කියල.ඒගොල්ලෝ තවත් කට්ටියක් ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් දේවල් ගැන හේතු හොයනවා.ඉතින් ඒගොල්ලෝ හොදවැඩක් කරද්දීත් නරක වැඩක් කරද්දීත් ඒගොල්ලෝ එකට හේතු හොයනවා ඇයි මම මේ මනුස්සයට උදවු කරන්නේ වගේ.තව කට්ටියක් ඉන්නවා humanist මානවවාදීන් , මානවහිතවාදීන් නෙමෙයි.මානවවාදීන් කියන්නේ අනිත් අයට ප්‍රයෝජනවත් විදිහට ජිවත් වෙලා ඉන්නේ කියල.අනිත් අයට උදවුකරමින්, එකියන්නේ හේතුවාදියෙක් නම් උ හොයන්නේ නැ මම මොකටද මේ මෝඩයන්ට මේ දේවල් කියල දෙන්නේ ආගම් වල තියෙන අදුරු පැත්ත කියල දෙන්නේ.මානවහිතවාදීන් කියන්නේ මම මේදේවල් අනිත් අයට කියන්න ඕනි ජෝතිර්යකාරයෝ කරන බොරුවලින් මුදවාගන්න ඕනි කියල.නම් මන් හිතන්නේගොඩක් අය මානවවාදීන් කියල.thanks මෙච්චර වෙලා මගේ මල විකාර අහන ඉදියට