ගොඩ කාලෙකින් අවේ , ඕන රෙද්දක් කරගතෙදෙන් බන්, අනික අර වැල වල ඉන්න උනුත් කපලා නෙ
JilbuwaT Well-known member Aug 3, 2015 607 385 63 Apr 6, 2016 #61 ගොඩ කාලෙකින් අවේ , ඕන රෙද්දක් කරගතෙදෙන් බන්, අනික අර වැල වල ඉන්න උනුත් කපලා නෙ
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Apr 6, 2016 #62 අමරුඉයි බ්රෝ .. මුස්ලිම් නීති මුස්ලිම් විවාහ , මුස්ලිම් බැංකු තව මොනා එයිද දන්නේ නෑ ඉස්සරහට කොහොම හරි අරාබි රටවල් වල තියෙන මුස්ලිම් සම්ප්රදායන් මෙහෙ ඇති කරන්න එහෙ නායකයෝ සෑහෙන්න දත කනවා.. එකේ ආරම්බයක් විදිහට හොඳට මුදල් ආදාර හම්බෙනවා.. අපිටත් සල්ලි කිව්වම මොකුත් ඕනේ නැති නිසා මේ යන දේවල් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ සල්ලි හම්බෙනවා නම් මේ රට විකුනලා වෙන රටකට යන්න උනත් මේ රටේ නායකයෝ ලෑස්තියි
අමරුඉයි බ්රෝ .. මුස්ලිම් නීති මුස්ලිම් විවාහ , මුස්ලිම් බැංකු තව මොනා එයිද දන්නේ නෑ ඉස්සරහට කොහොම හරි අරාබි රටවල් වල තියෙන මුස්ලිම් සම්ප්රදායන් මෙහෙ ඇති කරන්න එහෙ නායකයෝ සෑහෙන්න දත කනවා.. එකේ ආරම්බයක් විදිහට හොඳට මුදල් ආදාර හම්බෙනවා.. අපිටත් සල්ලි කිව්වම මොකුත් ඕනේ නැති නිසා මේ යන දේවල් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ සල්ලි හම්බෙනවා නම් මේ රට විකුනලා වෙන රටකට යන්න උනත් මේ රටේ නායකයෝ ලෑස්තියි
speedmalli Well-known member Nov 22, 2011 21,604 17,682 113 Auckland Apr 6, 2016 #63 ඕක මුස්ලිම් එවුන් විතරක් කරන දෙයක් නෙවෙයි. ඕව නවත්තන්න බෑ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Apr 6, 2016 #64 unge ratawala ona ekak me sinhala rate wath oka nawattanda konda pana tiyana nayakayo na bank walin bukartha wahan awit moka salli gannawada manda owai nawattannada ona
unge ratawala ona ekak me sinhala rate wath oka nawattanda konda pana tiyana nayakayo na bank walin bukartha wahan awit moka salli gannawada manda owai nawattannada ona