18 අඩු ළමුන්ගේ කොන කපන එක නවත්තමුද?

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    100% ekagai.. podi unta notherena kale loku unge puke amaru araganna unwa mahana karana eka karima wadak..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    machn kona kapanawa kiyanne topa kapanawa nemene..
    ethakota athal eka adu wenne kohomada?

    සෙන්සිටිව් ගතිය අඩු වෙනව..
    පොඩි කාලෙ කොන කපපු උන් දන්නෙ නෑ අඩු වෙනවද නැද්ද කියල..
    මගෙ යාලුවෙක් ගෙ පස්සට යන්නෙ නැති කේස් එකක් තිබ්බ..
    උගෙ ඩොකා කොන කපල ලගදි.. අපි ඇහුව ඉතින් යකෝ කොන නැතුව ඕක කලිසමේ ගෑවෙද්දී ඉන්න පුළුවන් ද කියල බයිට් කරා..
    ඌ තමයි කිව්වෙ..
    කාලයක් යද්දී සෙන්සිටිව් ගතිය ටික ටික අඩු වෙලායනව ඊට පස්සෙ අවුලක් නැහැ කියල..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    කුඩා දරුවන් ව ඉස්කෝලෙ යවන එකත් නවත්තමුද..
    අවුරුදු දහයක් පහලවක් තිස්සේ කූඩු කරල මොන වදයක් ද..
    ගෙදර ආපුවාම ශිෂ්‍යත්වේට කියයි අරකට කියයි.. මේකට කියයි...
    ජීවිත කාලෙම මරෝනවා..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ane palayan ban yanna.. podi samana kamak thiyenne.. eth muslim la parana giwisumata wada, kuran eka gana thama wishwasa karanne.. . nodanna magul kiyanna epa ban..

    catholic new testament.. ( ey maguleth thiyanawa ewwa mewwa majic kali )
    දෙයක් කියවනකොට හරියට කියවන්න

    රත්තරං;19470657 said:
    පිලිපීන් කැතලික්/ ක්‍රිස්තියානි කෙල්ලෝ කොන කපපු නැති කොල්ලො එක්ක යාලු වෙන්නත් අදිමදි කරනවා

    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා (අලුත් ගිවිසුම:lol::lol: ) පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    රත්තරං;19470657 said:


    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය

    felt like adding to this. same shit continued by different types of morons.
    Holy+quadrilogy+a+long+time+ago+in+a+desert+not_cb5b13_5767346.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machn kona kapanawa kiyanne topa kapanawa nemene..
    ethakota athal eka adu wenne kohomada?

    මචන් කොන කපනවා කියන්නේ පෙරසම කපන එකටයි, පෙරසම ඇතුලත ශිෂ්ණ මුණ්ඩයේ තියෙන කොටස කවර් වෙලා තියෙන්නේ පෙරසමෙන්, ඒ කොටස හැදිලා තියෙන්නේ සිනිදු පේශී වලින් ඒක නිසාම සංවේදනය වැඩියි, පෙරසම කැපුවම වෙන්නේ මේ සිනිදු පේශී කොටස ඇතිල්ලීම (කලිසමේ) හේතු කොටගෙන /බාහිරට නිරාවරණය වීම නිසා දෘඩ වෙන එකයි. දෘඩ වුනාම වෙන්නේ සංවේදනය අඩු වෙන එකයි, අනෙක් එක මචන් පෙරසම කැපුවම ස්නායු විශාල ප්‍රමාණයක් ඒත් එක්ක කැපෙනවා එතකොට සංවේදනය අඩු වෙනවා. සුන්නත් කරපු එකෙක්ගේ සිනිදූ පේශී වෙනුවට දෘඩ සමක් තියෙන නිසා ඒකෙන් කෙල්ලටත් අමාරුයි ඇතුලේ කරනකොට, කොල්ලට ගොඩක් වෙලා යනවා බඩු යන්නත්. සංවේදනය අඩු නිසා ගොඩක් ලොකු ෆන් එකක් ඌට දැනෙන්නෙත් නෑ.

     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    මහන කරවන එක වගේ නෙවෙයිනේ බන් කොන කපන එක, කොන කැපුවොත් ආයි කොනක් සෙට් කරන්න බෑ ලේසියෙන්ම. නමුත් උබ කියන එක හරි ගොඩක් පොඩි කාලේ මහණ කරවන එක තේරුම නෑ මොකද බෞද්ධාගම තේරුම් ගන්න පොඩි එකෙක්ට බෑ. අනික ළමයා අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා ඉන්න නිසා ගොඩක් කාලයක් ,මානසිකවත් ළමයට ඒක හොද නෑ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    ලොල් :lol:

    තමන්ගේ කැමැත්තක් නැතිව මහන කරන්නේ කොහොමද? :lol:

    කොන කපන්නේ ළමයාගෙන් අහලා ළමයා හා කිවුවොත් විතරද? :rofl:

    ++++++++++++++++++++++++++++++++++++

    හැබැයි අද සමාජේ ඉන්නේ බුද්ද කාලෙට සාපේක්ෂව පිනෙන්, ධර්මය අවබෝද කිරීමේ හැකියාවෙන් අඩු මිනිස්සු නිසා,
    අවුරුදු 25 ක් වත් යනකන් මහන වෙන්න යන්න ඕන නෑ.
    ඉක්මනින් මහන වෙන අද කාලේ අයට සමාජේ අත්දැකීම් අඩුයි. ඒ නිසා ඉක්මනින් සිවුරු අරිනවා.
    ඊට වඩා හොඳයි 25 - 30 අතර මහන වෙනවා.
    ඒ වෙද්දී තමුන් දන්නවා මොනාද කරන්න ඕන. මොනාද නොකරන්න ඕන. ඇයි මම මහන වුනේ කියලා.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් ඕක තහනම් කරන්න බෑ කිසිම දවසක. ඕක තහනම් කරන්න නම් ලෝක සෞඛ්‍යය සංවිධානය කොන කපන එක තහනම් කරන්න ඕනේ එතකොට තමයි හැම රටකම වගේ ඕක වෙන්නේ නමුත් යුදෙව්වෝ ඒකට ඉඩ දෙන්නේ නෑ. මුළු බටහිරම යුදෙව්වෝ අල්ලගෙන ඉන්නේ. යුදෙව්වොත් මුස්ලිම් උන් වගේ කොන කපනවා.

    මන් කිවේ කොන කපන එක තහනම් කරන්ඩ නෙමේ. කොන කපන එක අනිවාර්ය කරන එක සහ පොඩි උන්ගේ බලෙන් කොන කපන එක නවත්තන්ඩ ඕන
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;19470657 said:
    පිලිපීන් කැතලික්/ ක්‍රිස්තියානි කෙල්ලෝ කොන කපපු නැති කොල්ලො එක්ක යාලු වෙන්නත් අදිමදි කරනවා

    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය

    18 ට වැඩි එකෙක් කැමති නම් කපා ගත්ත දෙන
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    මචන් මහන කරන එක ආපහු reverse කරන්ඩ පුළුවන්. ඕන වෙලාවක යන්ඩ පුළුවන්. ඇගෙන් කෑල්ලක් අඩු වෙන්නේ නෑ. මහන උනා කියල ඉගෙනගන්ඩ කිසිම භාධාවක් නෑ. එක නිසා කිසිම හානියක් වෙන්නේ නෑ අනාගතේට. වෙන ආගමකට උනත් ගියහැකි
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අපි මේ ලොකෙට බිහිවෙන කොටම ආගම කියන බොර්ඩ් ලැල්ල අපේ බෙල්ලේ එල්ලලා ඉවරයි මෙක වැරදි දෙයක් මේ ලොකේට මනුස්සයෙක් බිහුවෙනකොට වෙන කාටවත් අයිතියක් නැහැ අපේ ආගම තිරණය කරන්න ආගම කියන දේ තොරගන්න ඔනේ නිවැරදි මග හදුනා ගත්තට පස්සේ නිවැරදි දැක්ම වගේම ආගමේ තියෙන විනිවිද භාවය මත
    කල වයස ආවම තමන්ගේ ස්වකැමැත්තෙක් ආගම තොරගන්න හැකියාවක් තිබ්බ නම් මුස්ලිම් කියන්නේ අද ලොකේ වදවිගෙන යන ආගමක්