18 අඩු ළමුන්ගේ කොන කපන එක නවත්තමුද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මුස්ලිම් උන් විතරක් නෙවේ ගොඩක් රටවල කරනව..
    නීතියක් නෙවේ උනාට දෙමාපියො කැමති නම් කරනව..
    මහ කැ@ කාලකන්නි වැඩක් ඒක නම්..
    වින්දනය කොච්චරක් අඩු වෙනවද..

    :yes::yes: ඔකෙන් තස්තවාදින් බිහිවෙන්නෙ, වින්දනේ නැ , අවේග පිට කරන්නෙ බොම්බ ගහල,
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපි මේ ලොකෙට බිහිවෙන කොටම ආගම කියන බොර්ඩ් ලැල්ල අපේ බෙල්ලේ එල්ලලා ඉවරයි මෙක වැරදි දෙයක් මේ ලොකේට මනුස්සයෙක් බිහුවෙනකොට වෙන කාටවත් අයිතියක් නැහැ අපේ ආගම තිරණය කරන්න ආගම කියන දේ තොරගන්න ඔනේ නිවැරදි මග හදුනා ගත්තට පස්සේ නිවැරදි දැක්ම වගේම ආගමේ තියෙන විනිවිද භාවය මත
    කල වයස ආවම තමන්ගේ ස්වකැමැත්තෙක් ආගම තොරගන්න හැකියාවක් තිබ්බ නම් මුස්ලිම් කියන්නේ අද ලොකේ වදවිගෙන යන ආගමක්

    ඔව්. පොඩිකාලේ උප්පැන්න සහතිකේ දාන්ඩ ඕන නිසා දැම්මට අව්ලක් නෑ. එත් බුද්ධාගමේ තියෙන නිදහස අනිත් ආගම් වලටත් තියෙන්ඩ ඕන.
    මම මේ කියන්නේ මුස්ලිම් අයට අපේ ආගමට එන්ඩ නෙමේ. අපි ආගම අදහන්නේ අපිට මෙච්චර පිරිසක් ඉන්නවා කියල කියන්ඩ වත් අනික් අයට වඩා බලවත් කියන්ඩ වත් නෙමේ. අධ්‍යාත්මය දියුණු කරලා දුකින් නිදහස් වෙනද. තමන්ට වැඩක් කරගන්ඩ
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yeka koranna ba.. kona kepuwoth thama mole padenne.. rata idi etayak hapan kona athullanakota kochchara saneepada mathiya..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    රත්තරං;19470657 said:
    පිලිපීන් කැතලික්/ ක්‍රිස්තියානි කෙල්ලෝ කොන කපපු නැති කොල්ලො එක්ක යාලු වෙන්නත් අදිමදි කරනවා

    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය

    :yes::yes::yes:

    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    උබ වගේ ගොනෙක් :angry:

    මේක ඇත්තද?

    :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කුඩා දරුවන් මහන කරවන එකත් ඔය ගමන්ම නවත්වමුද? :eek:

    ponnayo. body eke kellak kapana ekei, mahana karana ekei wenasak therenne nedda bota? :lol:

    Ubala lamai school yawanne nethuwa ara meeharakage potha study karanna yawana ekath nawaththanna wei neda?
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම නම් කියන්නේ මුස්ලිම් එවුන්ගේ කොන කපන එක හොඳයි, හැබැයි ඔය කපන කොනෙන් නැතුව අනික් කොනෙන් කපනවනම් වඩා හොඳයි.....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මන් කිවේ කොන කපන එක තහනම් කරන්ඩ නෙමේ. කොන කපන එක අනිවාර්ය කරන එක සහ පොඩි උන්ගේ බලෙන් කොන කපන එක නවත්තන්ඩ ඕන

    ඒක තමයි බන් මමත් කිව්වේ. පොඩි උන්ගේ කපන එක තහනම් කරන්න බැරි යුදෙව්වෝ නිසයි. යුදෙව්වෝ මුළු බටහිරටම අල්ලගෙන ඉන්නේ. උන්ට අනුව තමයි බටහිර රන් වෙන්නේ (හිට්ලර් යුදෙව්වන්ව මැරුවොත් මේක නිසයි). ලංකාවට බෑ එහෙම තහනම් කරන්න ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැනුම් දීමක් නැතුව. නමුත් ලෝක සෞඛ්‍යය සංවිධානය කියන්නේ සුන්නත් කරන එකෙන් කිසිම හානියක් නෑ, පොඩි කාලේම එක කරගන්න එක හොද දෙයක්, ඒකෙන් වාසි තියෙනවා කියලයි (HIV අඩු කිරිම වගේ). ඉතින් පොඩි ළමයින්ගේ සුන්නත් කරන එක තහනම් කරන්න බෑ. නමුත් ඇත්තටම බැලුවොත් සුන්නත් කිරිමෙන් වෙන හානිය වැඩියි.

    http://www.who.int/hiv/topics/malecircumcision/en/
    http://www.who.int/reproductivehealth/publications/rtis/9789241596169/en/
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    ඒක තමයි බන් මමත් කිව්වේ. පොඩි උන්ගේ කපන එක තහනම් කරන්න බැරි යුදෙව්වෝ නිසයි. යුදෙව්වෝ මුළු බටහිරටම අල්ලගෙන ඉන්නේ. උන්ට අනුව තමයි බටහිර රන් වෙන්නේ (හිට්ලර් යුදෙව්වන්ව මැරුවොත් මේක නිසයි). ලංකාවට බෑ එහෙම තහනම් කරන්න ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැනුම් දීමක් නැතුව. නමුත් ලෝක සෞඛ්‍යය සංවිධානය කියන්නේ සුන්නත් කරන එකෙන් කිසිම හානියක් නෑ, පොඩි කාලේම එක කරගන්න එක හොද දෙයක්, ඒකෙන් වාසි තියෙනවා කියලයි (HIV අඩු කිරිම වගේ). ඉතින් පොඩි ළමයින්ගේ සුන්නත් කරන එක තහනම් කරන්න බෑ. නමුත් ඇත්තටම බැලුවොත් සුන්නත් කිරිමෙන් වෙන හානිය වැඩියි.

    http://www.who.int/hiv/topics/malecircumcision/en/
    http://www.who.int/reproductivehealth/publications/rtis/9789241596169/en/

    මචන්. මම කොන කපන එක තහනම් කරන්ඩ නෙමේ ඇහුවේ. මුස්ලිම් ආගමේ අනිවාර්ය දෙයක් විදියට පොඩි උන්ගේ කොන කපන එක නවත්තන්ඩ. ඒ ආගමට යන්ද ඕන නම් අනිවා කොන කපන්ඩ එපැයි. ඒක නවත්තන්ඩ. තමන්ගේ අගේ කෑලි නොකප ආගමක් අදහන්ද.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    felt like adding to this. same shit continued by different types of morons.
    Holy+quadrilogy+a+long+time+ago+in+a+desert+not_cb5b13_5767346.jpg
    :eek::eek::sorry::sorry:

    රත්තරං;19470657 said:
    පිලිපීන් කැතලික්/ ක්‍රිස්තියානි කෙල්ලෝ කොන කපපු නැති කොල්ලො එක්ක යාලු වෙන්නත් අදිමදි කරනවා

    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය

    :shocked::shocked::shocked::sorry::sorry::sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන්. මම කොන කපන එක තහනම් කරන්ඩ නෙමේ ඇහුවේ. මුස්ලිම් ආගමේ අනිවාර්ය දෙයක් විදියට පොඩි උන්ගේ කොන කපන එක නවත්තන්ඩ. ඒ ආගමට යන්ද ඕන නම් අනිවා කොන කපන්ඩ එපැයි. ඒක නවත්තන්ඩ. තමන්ගේ අගේ කෑලි නොකප ආගමක් අදහන්ද.

    උබ තේරුම් අරගෙන නෑ බන්. මුස්ලිම් උන් විතරක් නෙවෙයි, ලෝකය පුරාම එක එක ජාතියේ උන් සුන්නත් කරනවා, අප්‍රිකාවේ ගෝත්‍ර වල පිරිමි සුන්නත් කරනවා , යුදෙව්වෝ සුන්නත් කරනවා, පිලිපීන් උන් සුන්නත් කරනවා, ඇමරිකාවේ උන් සුන්නත් කරනවා, කැනඩාවේ පොඩි උන් සුන්නත් කරනවා. එතකොට අනෙක් රටවල සමහර දෙමව්පියන් පවා තමන්ගේ ළමයින්ව සුන්නත් කරනවා පොඩි කාලේ. ලංකාවේ පවා එහෙම උන් ඉන්නවා. සුන්නත් කරන හැමෝම මුස්ලිම් නෙවෙයි. බිල් ගේටස් වගේ උන් අප්‍රිකාවේ කැම්පේන් ගහලා අප්‍රිකාවේ පිරිමින්ව සුන්නත් කරවනවා, HIV වළක්වන්න හොදයි කියලා. සුන්නත් කිරිම ආගමික දෙයකට පවා සෞඛ්‍යයට හිතකර දෙයක් ලෙසයි දැන් සලකන්නේ. සෞඛ්‍යයට හිතකර දෙයක් තහනම් කරන්න බෑ. උබ කියනවා මුස්ලිම් ආගමේ අනිවාර්ය දෙයක් විදියට පොඩි උන්ගේ කොන කපන එක නවත්තන්ඩ කියලා, නමුත් එහෙම නවත්වන්න ඒ චාරිත්‍රය හානිකරයි කියලා ඔප්පු වෙන්න ඕනේ. උදාහරණයට ස්ත්‍රීසුන්නත් කිරිම වගේ. ස්ත්‍රීසුන්නත් කිරිමත් සමහර ගෝත්‍රික රටවල චාරිත්‍රයක් , ඒක තහනම් කරේ ඒක කෙල්ලොන්ට හානිකරයි කියලා ඔප්පු කරපු නිසයි. මේ විදියටම කොල්ලන්ගේත් සුන්නත් කරන එක සෞඛ්‍යයට හානිකරයි කියලා විද්‍යාත්මක ඔප්පු කරලා ඒක ලෝක සෞඛ්‍යය සංවිධානය පිළීගත්තොත් එතකොට ඒක තහනම් කරයි. නමුත් ලෝක සෞඛ්‍යය සංවිධානය, ඇමරිකාවේ Centers for Disease Control and Prevention (CDC) පිළිගන්නේ සුන්නත් කිරිම සෞඛ්‍යයට හිතකරයි කියලයි (බාල, මහලු කාටත්). මේක නිසා පොඩි උන්ගේ සුන්නත් කිරිම උනත් තහනම් කරන්න බෑ, මොකද ඒක සෞඛ්‍යයට හිතකර දෙයක් කියලා පිළිගෙන තියෙන නිසා.

    http://www.gatesfoundation.org/What...s003d5bb5b7d94917b0e1fc15987e4745_3_lnkHeader
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    reputation_neg.gif
    18 අඩු ළමුන්ගේ කොන කපන... 12-25-2015 08:45 PM ane pako ay thoge ammata kona kapapu hambayek ariyada nattam thota ariyada. ponnaya. thoge wadak balaganin. hingann. salli hoya ganda balapan. thota monada thiyenne pako. hinganna
     
    • Like
    Reactions: Chamath2015

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බොරු කියන්ඩ ඕන නෑ නේ, ඔය සමහර ආගම් වල කොන කපන්නේ පිට ආගමකින් විවාහයක් කරගනී කියලනේ සහ පස්සේ කාලෙක ලොකුවෙලා දැනුම් තේරුම් උනහම වෙන ආගමකට යයි කියලනේ.

    ඔයාලගේ අදහස් දක්වන්ද.
    කොන කපපු හරයක් නැති ආගම් අදහන අය මගේ rep කපන්ඩ. හරයක් තියෙන ආගම් අදහන අය rep / bump / comment දෙන්ඩ.

    ස්තුති

    කොන කපපු බෞද්ධ උන්ට බෞද්ධ පවුලකින් විවාහයක් කරගන්න බැරිද බං ? (Phimosis)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ

    මුස්ලිම් උන් විතරක් නෙවේ ගොඩක් රටවල කරනව..
    නීතියක් නෙවේ උනාට දෙමාපියො කැමති නම් කරනව..
    මහ කැ@ කාලකන්නි වැඩක් ඒක නම්..
    වින්දනය කොච්චරක් අඩු වෙනවද..

    Whaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaat:baffled::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොකෙරෙන දේවල් ගැන කතා කරන්න එපා..
    කොල්ලො නෙමෙයි කෙල්ලොත් සුන්නත් කරනවනේ..